ඉතින් ධර්ම දානය පිනක්නේ ..රහත් උණු කෙනෙක්ට තරම් රහත් වෙන්නේ කොහොමද කියල කියලා දෙන්න පුළුවන් වෙන එක්කෙනක් නැහැනේ ..එහෙම රහත් භාවයට පත් උණු කෙනෙක් ඒ මාර්ගය හරියට කෙනක්ට උගන්වන්නේ නැතිනම් එක හරිම ආර්ත්මාර්තකාමි අදහසක් කියලයි මම හිතන්නේ ..එක නිසා මේ ලෝකේ රහත් වෙච්ච කෙනෙක් ඉන්නවානම් එයා ලෝකේ ඉන්න අනිත් අයටත් එක කියල දෙන එක තමයි කරන්න ඕනි ... පළවෙනියට රහත් උනු බුදුන්වහන්සේත් අනිත් අයට කියල දෙන එක මට වැඩක් නැහැ කියල කැලයක් ඇතුලට වෙලා පාඩුවේ ඉදල තිබුනානම් කොහොමද ? කවුරුන් හෝ රහත් කෙනෙක් ඉන්නවානම් ඔහු බුදුන් මාර්ගයේම යමින් ඒ දේවල් මිනිස්සුන්ට කියල දෙන්න ඕනි , තනියම රහත් වෙලා කාලයක් ඇතුලට වෙලා මිනිස් ආශ්රයෙන් බැහැර වෙලා ජිවත් වෙනවනම් එක හරිම ආර්ත්මාර්ත්කාමි කමක් . බුදුහාමුදුරුවොවත් කලින් හිටපු රහතන් වහන්සේලාවත් එහෙම කරේ නැති නිසයි ,අද ඔයා බුද්ධ ධර්මය කියල එකක් දන්නේ