නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
අපි මේ ප්‍රශ්න ගොඩක ඉන්නවා ඒ අස්සේ උබ අනිත්‍ය ගැන කතා කරනවා අනේ මන්දා බන් අනිත්යට කලින් තව කොච්චර දේවල් කරන්න තියෙනවද . හදිස්සියට 100$ දෙන්නත් බැලූ .

දෙන්නං දෙන්නං Rs. 100/= :D
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සිරාවටම බන් කිවුවේ මට මේ දවස්වල සල්ලි නෑ vps එකක් ගන්න ඕනේ අලුත්
    උබට ලොකු පිනක් බන් 100 $ ක් නිවන් මග ගමන් කරනකොට පින් කරගන්න ඕනේ අනික මම උබට මේ උදව්වක් කරන්නේ උබට පිනක් කරගන්න අවස්ථාවක් ලබලා දුන්නේ දමිත් මහත්තයට කිවුව නම් දෙනවා .ඔබ වහන්සේට කිවුවේ තවම සකුදාගාමී නිසා එතුමා නම් රහත් වෙලානේ

    :baffled:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    tenor.gif

    පිස්සු එපා. :D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අපි මේ ප්‍රශ්න ගොඩක ඉන්නවා ඒ අස්සේ උබ අනිත්‍ය ගැන කතා කරනවා අනේ මන්දා බන් අනිත්යට කලින් තව කොච්චර දේවල් කරන්න තියෙනවද . හදිස්සියට 100$ දෙන්නත් බැලූ .

    100$ දුන්නොත් නැවත ඉපදීම විශ්වාස කරනවද? :)
     
    akshalikas

    Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83

    හරි බන් අවුලක් නෑ දියන් පුලුවන්නම් තව 25ක් දියන් play store එකට දාන්න . එතකොට උබ සකෘදාගාමී කියලා විස්වාස කරනවා
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    අන්තිමට බුදු දහමේ මාර්ග පළාත් හෑල්ලුවට ලක් වෙලා මේ ට්‍රේඩ් එකෙන් :confused::confused:
    රහතන් වහන්සේ නමක් මේකට එන්න විදියක් නෑ
    "දිට්ටේ දිට්ට මත්තන් "-දැක්කොත් දැකීම මාට්‍ර්යක් විතරයි කියලයි මම දන්නේ ..පංචස්කන්දය සංකාර කියන එක බිහි කරමින් උන්වහන්සේලා බලන්නේ නෑ .කෙනෙක් මෙතන කිවා කියමු මාර්ගපල ගැන බොරුවක් .උන්වහන්සේ ඒක දැක්කත් ඒක නිවැරදි කරන්න යන්නවත් එතනින් එහාට එක චිත්ත විතියක්වත් ගොඩ නගන්නේ නෑ ..සාමාන්‍ය අපි චක්කු ද්වාර (ඇස ),ස්වොත ද්වාර .ඔයා වගේ පන්ච ද්වාර එක චිත්ත විතියකට මනෝ ද්වාර් චිත්ත විති ලක්ෂා ගානක් ඇති කරනවා කියලා අබිදර්මයේ තියනවා .ඒ කියන්නේ අපි කෙල්ලෙක් දැක්කොත් ඒ ගැන නවත්ත නැවත හිතනවා ආපහු හැරිලා බලනවා .දැක්ක දෙය වර්දනය කර කර බලන එකයි අපි හැමෝම කරන්නේ .එත් රහතන් වහන්සේලාට එක ප්‍රශ්නයක් නෙවේ .

    ඒ වගේම රහතන් වහන්සේලා පින් පව් දෙකම කරන්නේ නෑ .හිතන්න උන් වහන්සේ නමකගේ ගිහි කල පොඩි පුතා දැන් නයෙක් ගලා මැරෙන්න යනවා .උන් වහන්සේ කිසි දෙයක් කරන නෑ .උන් වහන්සේ මේ ලෝකේ පැවැත්මට කිසි දෙයක් ඒ කියන්නේ අබි සන්කාරයක් කරන්නේ නෑ .උන් වහන්සේට තියන හොදම විදිය මේ තියන විදිය (එකයි උන් වහන්සේලා පච්චුප්පන්නයි කියන්නේ ).ඉතින් මේ මග වඩන කෙනෙක් ඉන්නවනම් මන් බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ එක එක්කෙනාගේ මාර්ග පල හොයන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න බලන්න .මේ සසර කියන්නේ මොකක්ද මේකේ අය අය යන්න වටිනා තැනක්ද එක බින්දු මාට්‍රයක් තේරුණ කෙනෙක්නම් මේ භාවයෙන්ම මේක කෙලවර කරගන්න බලන්න :yes:

    මේකේ මන් දැක්ක තව එකක් කියන්නම් :cool:රහතන් වහන්සේලා වැඩ ඉදලා බන කියන්නේ නෑ කියන එක වැරදි .උන් වහන්සේලා ආයු සංස්කාරය අත නොහැර ඉන්න එකම හේතුව මේ දහම කාට හරි දෙන්න උන් වහන්සේ වනගතව ඉද්දි ප්‍රත්‍ය පහසුකම් දුන්න අයට හරි මේ මග කියා දීලයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ .දැන් අහයි එහෙම ඉන්නවනම් උන් වහන්සේලා සමාජෙට එන්නේ නැත්තේ කියලා .ආවත් මදිනේ ඔප්පු කරන්න ඉර්දී පාන්නත් ඕනනේ :baffled:කෙනෙක් දමනය කරන්න මිස උන් වහන්සේලා ඕක කරයි කියලනම් මට හිතා ගන්න බෑ .එන්නේ නැති වෙන්න හේතුව මන් දන්නා තරමින් කියන්නම් උන් වහන්සේලාගෙන් බන අහලා එක්කෙනෙක් මාර්ගයේ ගියොත් දාහක් උන් වහන්සේට අගෞරව කරලා මරණින් පසු යන්න තියන තැන සරු කර ගනී කියලා දන්න නිසයි උන් වහන්සේලා වාදීන් නැත්තේ ..

    මෙතන කෙනෙක් දර්මය බයිනවානම් අභිදර්ම්ය කියවලා පොඩ්ඩක් සිත ගැන මෙතරම් දේවල් හොයා ගත්ත වෙන උත්තමයෙක් ඉන්නවනම් කියන්න (ලාවට කියවලා එන්නේ නැතුව අටුවා කියවලා එන්න .).මේ තරම් දියුණු ලෝකේ අපිට සිතුවිලි එන්නේ කොහොමද .ඒ එන්න යන කාලේ ගණනය කරලා තියනවද ?එක සිතක් එන්න යන කාලය කියාද කියල කිසි කෙනෙක් හොයන තියනවද ?නැවත උපදිනවා කියලා වෙන දහමකින් පිළිගන්නවානම් ඉපදෙන්න හේතුව මොකක්ද හොයන තියනවද ?

    අය ඉපදීමක් නෑ කියන අයට මන් මොනවත් කියන් නෑ .අය ඉපදෙනවා කියන අය ඉපදෙන්න ඕනා ඇයි කියලත් පොඩ්ඩක් හිතන්න :yes:
    තමන්ගේ හිතේ තියන අදහස් ප්‍රකාශ කල සියලු දෙනාට ඉස්කොතුයි .සමාජයේ දැනට තියන අදහස් ගැන ලොකු අවබෝදයක් ලැබුනා :cool:සියලු දෙනාට තෙරුවන් සරණයි :yes:
     
    උබ දැන් අයෙ මගුලටද රහතන්වහන්සේ ලා සහ මාර්ගපල ලාභීන් ගැන මෙතන කියන්නේ ආවේ උබ දන්නේ නැද්ද ආර්ය උපවාද ගැන ඒවා කර ගන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන් කරන පවක් මමයි path දෙන්නා කරගන්නම්

    අනික උබ මට එවනවා කියපු එක එවුවෙත් නෑ . මම උබට එවන්න කිවුවේ මට යමක් කරන්න පුළුවන් නිසා . සහ මම උබේ ක්‍ෂේත්‍රය සමබ්න්ද අය අදුරන නිසා .
     
    Last edited:

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    අනික උබ මට එවනවා කියපු එක එවුවෙත් නෑ . මම උබට එවන්න කිවුවේ මට යමක් කරන්න පුළුවන් නිසා . සහ මම උබේ ක්‍ෂේත්‍රය සමබ්න්ද අය අදුරන නිසා .

    ada institute kata kala bro. labana satiye handbill labenawa kiwe.date tika fix una gaman okkoma wistara ewannam :) individual ewa set karanna puluwannm kiyanna :)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    සිරාවටම බන් කිවුවේ මට මේ දවස්වල සල්ලි නෑ vps එකක් ගන්න ඕනේ අලුත්
    උබට ලොකු පිනක් බන් 100 $ ක් නිවන් මග ගමන් කරනකොට පින් කරගන්න ඕනේ අනික මම උබට මේ උදව්වක් කරන්නේ උබට පිනක් කරගන්න අවස්ථාවක් ලබලා දුන්නේ දමිත් මහත්තයට කිවුව නම් දෙනවා .ඔබ වහන්සේට කිවුවේ තවම සකුදාගාමී නිසා එතුමා නම් රහත් වෙලානේ

    උබට වේපස් නේද ඔනේ..
    ඕකට ඔච්චර තටමන්න ඔනයැ

    මචන් විශ්වයා, ඔය එකක් අරන්දියන් බන්.