අපි මේ ප්‍රශ්න ගොඩක ඉන්නවා ඒ අස්සේ උබ අනිත්‍ය ගැන කතා කරනවා අනේ මන්දා බන් අනිත්‍යට කලින් තව කොච්චර දේවල් කරන්න තියෙනවද . හදිස්සියට 100$ දෙන්නත් බැලූ .
දෙන්නං දෙන්නං Rs. 100/=

අපි මේ ප්‍රශ්න ගොඩක ඉන්නවා ඒ අස්සේ උබ අනිත්‍ය ගැන කතා කරනවා අනේ මන්දා බන් අනිත්‍යට කලින් තව කොච්චර දේවල් කරන්න තියෙනවද . හදිස්සියට 100$ දෙන්නත් බැලූ .

සිරාවටම බන් කිවුවේ මට මේ දවස්වල සල්ලි නෑ vps එකක් ගන්න ඕනේ අලුත්
උබට ලොකු පිනක් බන් 100 $ ක් නිවන් මග ගමන් කරනකොට පින් කරගන්න ඕනේ අනික මම උබට මේ උදව්වක් කරන්නේ උබට පිනක් කරගන්න අවස්ථාවක් ලබලා දුන්නේ දමිත් මහත්තයට කිවුව නම් දෙනවා .ඔබ වහන්සේට කිවුවේ තවම සකුදාගාමී නිසා එතුමා නම් රහත් වෙලානේ

අපි මේ ප්‍රශ්න ගොඩක ඉන්නවා ඒ අස්සේ උබ අනිත්‍ය ගැන කතා කරනවා අනේ මන්දා බන් අනිත්‍යට කලින් තව කොච්චර දේවල් කරන්න තියෙනවද . හදිස්සියට 100$ දෙන්නත් බැලූ .

1875 පොල් ගහකයි තනිකලු පුසෙකුගෙයි ෆොටෝ එකක් හොයා ගන්න බැරි වෙයිද බ්‍රෝ ?

1875 පොල් ගහකයි තනිකලු පුසෙකුගෙයි ෆොටෝ එකක් හොයා ගන්න බැරි වෙයිද බ්‍රෝ ?
100$ දුන්නොත් නැවත ඉපදීම විශ්වාස කරනවද?![]()

රහතන් වහන්සේලා වැඩ ඉදලා බන කියන්නේ නෑ කියන එක වැරදි .උන් වහන්සේලා ආයු සංස්කාරය අත නොහැර ඉන්න එකම හේතුව මේ දහම කාට හරි දෙන්න උන් වහන්සේ වනගතව ඉද්දි ප්‍රත්‍ය පහසුකම් දුන්න අයට හරි මේ මග කියා දීලයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ .දැන් අහයි එහෙම ඉන්නවනම් උන් වහන්සේලා සමාජෙට එන්නේ නැත්තේ කියලා .ආවත් මදිනේ ඔප්පු කරන්න ඉර්දී පාන්නත් ඕනනේ
කෙනෙක් දමනය කරන්න මිස උන් වහන්සේලා ඕක කරයි කියලනම් මට හිතා ගන්න බෑ .එන්නේ නැති වෙන්න හේතුව මන් දන්නා තරමින් කියන්නම් උන් වහන්සේලාගෙන් බන අහලා එක්කෙනෙක් මාර්ගයේ ගියොත් දාහක් උන් වහන්සේට අගෞරව කරලා මරණින් පසු යන්න තියන තැන සරු කර ගනී කියලා දන්න නිසයි උන් වහන්සේලා වාදීන් නැත්තේ ..
සියලු දෙනාට තෙරුවන් සරණයි 
අන්තිමට බුදු දහමේ මාර්ග පළාත් හෑල්ලුවට ලක් වෙලා මේ ට්‍රේඩ් එකෙන්
රහතන් වහන්සේ නමක් මේකට එන්න විදියක් නෑ
"දිට්ටේ දිට්ට මත්තන් "-දැක්කොත් දැකීම මාට්ර්යක් විතරයි කියලයි මම දන්නේ ..පංචස්කන්දය සංකාර කියන එක බිහි කරමින් උන්වහන්සේලා බලන්නේ නෑ .කෙනෙක් මෙතන කිවා කියමු මාර්ගපල ගැන බොරුවක් .උන්වහන්සේ ඒක දැක්කත් ඒක නිවැරදි කරන්න යන්නවත් එතනින් එහාට එක චිත්ත විතියක්වත් ගොඩ නගන්නේ නෑ ..සාමාන්‍ය අපි චක්කු ද්වාර (ඇස ),ස්වොත ද්වාර .ඔයා වගේ පන්ච ද්වාර එක චිත්ත විතියකට මනෝ ද්වාර් චිත්ත විති ලක්ෂා ගානක් ඇති කරනවා කියලා අබිදර්මයේ තියනවා .ඒ කියන්නේ අපි කෙල්ලෙක් දැක්කොත් ඒ ගැන නවත්ත නැවත හිතනවා ආපහු හැරිලා බලනවා .දැක්ක දෙය වර්දනය කර කර බලන එකයි අපි හැමෝම කරන්නේ .එත් රහතන් වහන්සේලාට එක ප්‍රශ්නයක් නෙවේ .
ඒ වගේම රහතන් වහන්සේලා පින් පව් දෙකම කරන්නේ නෑ .හිතන්න උන් වහන්සේ නමකගේ ගිහි කල පොඩි පුතා දැන් නයෙක් ගලා මැරෙන්න යනවා .උන් වහන්සේ කිසි දෙයක් කරන නෑ .උන් වහන්සේ මේ ලෝකේ පැවැත්මට කිසි දෙයක් ඒ කියන්නේ අබි සන්කාරයක් කරන්නේ නෑ .උන් වහන්සේට තියන හොදම විදිය මේ තියන විදිය (එකයි උන් වහන්සේලා පච්චුප්පන්නයි කියන්නේ ).ඉතින් මේ මග වඩන කෙනෙක් ඉන්නවනම් මන් බොහොම කරුණාවෙන් ඉල්ලන්නේ එක එක්කෙනාගේ මාර්ග පල හොයන්නේ නැතුව තමන්ගේ වැඩේ කරගන්න බලන්න .මේ සසර කියන්නේ මොකක්ද මේකේ අය අය යන්න වටිනා තැනක්ද එක බින්දු මාට්රයක් තේරුණ කෙනෙක්නම් මේ භාවයෙන්ම මේක කෙලවර කරගන්න බලන්න
මේකේ මන් දැක්ක තව එකක් කියන්නම්රහතන් වහන්සේලා වැඩ ඉදලා බන කියන්නේ නෑ කියන එක වැරදි .උන් වහන්සේලා ආයු සංස්කාරය අත නොහැර ඉන්න එකම හේතුව මේ දහම කාට හරි දෙන්න උන් වහන්සේ වනගතව ඉද්දි ප්‍රත්‍ය පහසුකම් දුන්න අයට හරි මේ මග කියා දීලයි උන්වහන්සේ පිරිනිවන් පාන්නේ .දැන් අහයි එහෙම ඉන්නවනම් උන් වහන්සේලා සමාජෙට එන්නේ නැත්තේ කියලා .ආවත් මදිනේ ඔප්පු කරන්න ඉර්දී පාන්නත් ඕනනේ
කෙනෙක් දමනය කරන්න මිස උන් වහන්සේලා ඕක කරයි කියලනම් මට හිතා ගන්න බෑ .එන්නේ නැති වෙන්න හේතුව මන් දන්නා තරමින් කියන්නම් උන් වහන්සේලාගෙන් බන අහලා එක්කෙනෙක් මාර්ගයේ ගියොත් දාහක් උන් වහන්සේට අගෞරව කරලා මරණින් පසු යන්න තියන තැන සරු කර ගනී කියලා දන්න නිසයි උන් වහන්සේලා වාදීන් නැත්තේ ..
මෙතන කෙනෙක් දර්මය බයිනවානම් අභිදර්ම්ය කියවලා පොඩ්ඩක් සිත ගැන මෙතරම් දේවල් හොයා ගත්ත වෙන උත්තමයෙක් ඉන්නවනම් කියන්න (ලාවට කියවලා එන්නේ නැතුව අටුවා කියවලා එන්න .).මේ තරම් දියුණු ලෝකේ අපිට සිතුවිලි එන්නේ කොහොමද .ඒ එන්න යන කාලේ ගණනය කරලා තියනවද ?එක සිතක් එන්න යන කාලය කියාද කියල කිසි කෙනෙක් හොයන තියනවද ?නැවත උපදිනවා කියලා වෙන දහමකින් පිළිගන්නවානම් ඉපදෙන්න හේතුව මොකක්ද හොයන තියනවද ?
අය ඉපදීමක් නෑ කියන අයට මන් මොනවත් කියන් නෑ .අය ඉපදෙනවා කියන අය ඉපදෙන්න ඕනා ඇයි කියලත් පොඩ්ඩක් හිතන්න
තමන්ගේ හිතේ තියන අදහස් ප්‍රකාශ කල සියලු දෙනාට ඉස්කොතුයි .සමාජයේ දැනට තියන අදහස් ගැන ලොකු අවබෝදයක් ලැබුනාසියලු දෙනාට තෙරුවන් සරණයි
![]()
අනික උබ මට එවනවා කියපු එක එවුවෙත් නෑ . මම උබට එවන්න කිවුවේ මට යමක් කරන්න පුළුවන් නිසා . සහ මම උබේ ක්ෂේත්රය සමබ්න්ද අය අදුරන නිසා .
individual ewa set karanna puluwannm kiyanna 
සිරාවටම බන් කිවුවේ මට මේ දවස්වල සල්ලි නෑ vps එකක් ගන්න ඕනේ අලුත්
උබට ලොකු පිනක් බන් 100 $ ක් නිවන් මග ගමන් කරනකොට පින් කරගන්න ඕනේ අනික මම උබට මේ උදව්වක් කරන්නේ උබට පිනක් කරගන්න අවස්ථාවක් ලබලා දුන්නේ දමිත් මහත්තයට කිවුව නම් දෙනවා .ඔබ වහන්සේට කිවුවේ තවම සකුදාගාමී නිසා එතුමා නම් රහත් වෙලානේ
ada institute kata kala bro. labana satiye handbill labenawa kiwe.date tika fix una gaman okkoma wistara ewannamindividual ewa set karanna puluwannm kiyanna
![]()