නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
mama patichchasamuppadaya piligannawa.ekata anuwa sankarayak thiyana thak bhawa hadenawa kiyala piligannawa :D

පටිච්චසමුප්පාදයට අනුව නැවත ඉපදීම වගේ දේවල් පිළිගන්නව නම් ඔබ ලෞකික සම්මා දිට්ඨියේ ඉන්නවා. එතනින් ඉස්සරහට ලෝකය අනිච්චයි, දුක්ඛයි, අනත්තයි කියලා සැක නැතිව තේරෙනවා නම් ඔබට සෝතාපන්න ඵලයට පත් වෙන්න පුළුවන්. ඒ බව තමන්ගෙන්ම විමසලා බලන්න.
 

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
මාගේ ප්‍රාතිහාර්ය හමුවේ ඔහු රහත් භාවය අත් හලේය.
 

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
"මම සියල්ල අබිබවා සිටියෙමි. දත යුතු සියල්ල දන්නෙම් වෙමි. සියලු ධර්මයන්හි නො ඇලුණෙමි. සියලු කෙලෙස් හැර සිටියෙමි. තෘෂ්ණාක්‍ෂය සංඛ්‍යාත නිර්වාණයෙහි අරමුණු කිරීමෙන් කෙලෙසුන්ගෙන් මිදුණෙමි.

මට ලෝකෝත්තරධර්මයෙහි ගුරුවරයෙක් නැත. මට සමානයෙක් නැත. දෙවියන් සහිත ලෝකයෙහි මා හට සම පුද්ගලයෙක් නැත.

ලෝකයෙහි මම ම රහත් වෙමි. මම ම නිරුත්තර වූ ශාස්තෘ වෙමි. මම එක ම සම්මාසම්බුදු වෙමි. සියලු කෙලෙස්ගිනි නිවීමෙන් සිසිල් වුයෙමි. එහෙයින් ම නිවුනෙම් වෙමි."
 

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
රහත් භාවය නැතිවෙන්නෙ නෑ. 5x5=25 කියල දැනගත්තම ආයෙ ඒකෙ නැතිවෙන්න මොකුත් නෑ නේ?? ඒ වගේ තමයි!!! හැබැයි ධර්මය අධර්මය කළොත් - පව් කලොත් අපාගතවෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒ ස්වභාවධර්මයේ හැටි!!! !!! !!! ඒ නිසා රහත්වෙච්ච අයටත් බුදුහාමුදුරුවෝ කියල තියෙන්නේ, සීලය ආරක්ෂා කරගෙන අනිත්‍යය මෙනෙහි කරමින් ඉන්න කියලයි!!! !!! !!!

පුහ් :rofl::rofl::rofl:
රහත් වුනාම සියළු අකුසල් වලට මූලයන් වන රාග, ද්වේශ, මෝහ සිත් සම්පූර්ණයෙන්ම නැති වෙනවා. එතකොට පව් කරන්න තියා එහෙම හිතෙන්නෙවත් නෑ. රහත් වුනාට පස්සේ ආයේ පව් කරනව කියලා දෙයක් නෑ. සියළු පින් පව් සිත් ප්‍රහීනම වෙලා ගිහිල්ලා තියෙන්නේ. :D:D:rofl::rofl::P:P