නැවත කිසිදා පව්කාර මුස්ලිම් ආත්මයක නොඉපද

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    නැවත කිසිදා පව්කාර මුස්ලිම් ආත්මයක නොඉපද

    "අහිංසක මුස්ලිම් දැරියක් ඝාතනය කල කාලකණ්ණි මුස්ලිම් සමාජය....

    තමීම් ෆාර්තිමා ශර්මිලා ඊයේ රෑ මිය ගියා

    අවුරුදු 16 දී කනෙන් ඇදගන ගිහින් පුත්තලමේ, මුන්තාල් වල නාලන්තලුව කොඩි පල්ලි මුස්ලිම් පල්ලියෙදි තව භාර්යාවන් දෙන්නෙක් හිටපු, අවුරුදු 22ක් වයස මොහොමඩ් ඉම්‍රාන් කියන පුද්ගලයගෙ තුන් වන භාර්යාව වශයෙන් බලෙන් විවාහ කර දුන්න...............

    අවුරුදු 18ක් වෙනකොට

    මාස හතක දරුවෙක් අතේ හිටපු........
    මාස හතරක දරුවෙක් බඩේ හිටපු........

    අහින්සක ශර්මිලා....

    මේ කාලකන්නි ස්වාමි පුරුෂයා.....
    ගිය සිකුරාද ( 19 )

    පුටුවකට තියල බැදල....
    ලම්පු තෙල් දාල ගිනි තිබ්බ.

    දවස් දෙකක් හොස්පිට්ල් එකේ දුක් වින්ද ශර්මිලා 20 රෑ මේ කාලකන්නි ලෝකෙ දාල ගියා.....

    දරන්නම බැරි දේ තමයි.......

    ""මාව මරන්න දෙන්න එපා......."" කියාගන පොලීසියට දුවගෙන ආපු ශර්මිලා.......

    පොලීසියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක.......

    දරන්නම බැරි දේ තමයි.....

    ""අනේ මාව මරයි....මාව දික්කසාද කරල දෙන්න....."" කියල අඩාගන පල්ලියට ඇවිත් ඣ්වාසි උසාවියෙන් ඉල්ලපු ශර්මිලාව....

    පල්ලියෙන් ඒ මිනීමරු ස්වාමිපුරුශයාටම කතා කරල ආපහු බාර දීපු එක......

    දරන්නම බැරි දේ තමයි.....

    මහා ලොකු මාධ්‍ය සන්ස්කෘතිය........ දවස් ගනනක් තිස්සෙ මෙ සිද්ඪිය හන්ගගන ඉන්න එක......

    මේ කාලකන්නි සමාජය.... මහ ලොකු පුරවැසි සන්විධාන කවෘවත් අහින්සක ශර්මිලාගෙ තනියට හිටියෙ නෑ.......

    දෙයියන්ගෙ නාමෙන්......

    Muslim Marriage and Divorce Act (MMDA) වෙනස් කරවමු....... ව්‍යවස්ථාවෙන් රටේ සේරටම තියන අයිතිය ජීවතුන් අතර ඉන්න ශර්මිලා ලට අරන් දෙමු......."

    ශර්මිලා ඔබ නැවත කිසිදා කාලකණ්ණි පව්කාර මුස්ලිම් ආත්මයක නොඉපදේවා!!!!

    උපුටාගැනීමකි

    uLDm9HK.jpg
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අල්ල හුකබාර්.. සහජීවන ශින්හලු නම් අපිලට බනින්නේ නේ ඕව දෙකල
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    dan awrudu ganakata kalin oya laws serama monawa unath janadipathi ge order ekakin law ekak damma 18 ta wadi wenna ona kiyala marry karanna 13 lamayi dennek bandapu case ekak una welawe
    dan pambaya awama ayeth oka puluwan karalada
    18 lamayekta masa 4ka lamayek inne kohmada legal marriage ekaking
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,003
    40,909
    113
    මේවට බෞද්ධ ක්‍රිස්තියානි හින්දු සමාජයෙන් විරුද්ධ වීම් 1000කට වඩා, මුස්ලිම් සමාජයෙන් 1ක් විරුද්ධ වෙනව නම් ගොඩක් වටිනවා. උන්ට ඕන නැති දේ, අනේ බන් නිකන් බලෙන් නොදී හිටපන්. රිසානා වෙනුවෙන් අපිත් ඉස්සර කෑගහපු එවුන්. ඒත් අන්තිමට රිසානගෙ අම්මා මොකක්ද කිව්වෙ?

    රිසානව මට දුන්නෙත් දෙයියො - රිසානව මගෙන් ගත්තෙත් දෙයියො. දෙයියන්ගෙ කැමැත්තටයි සිද්ද උනෙ. තොපිලට වැඩක් නැත් නම් සනත්ගෙ වැල ආයිත් බල බල හිටපියව්.
     
    Bart Simpson

    Member
    Jul 5, 2013
    34
    2
    0
    මම මේක කියෙව්වා Colombo Telegraph එකේ. කෙල්ල පව් ඉතින්:no: උපදින හැම කෙනෙක්ම මැරෙනවා තමා. එත් ඉපදිච්ච දවසේ ඉදන් මැරි මැරී දුක් වින්දිනවනේ ගැණු ඔය ආගමේ:angry:. මේක එක කතාවක් විතරය් එලි වෙන්නේ නැති කතා කොච්චර තියෙනවද. :dull::oo:

    https://www.colombotelegraph.com/in...ice-soft-pedals-capture-of-murderous-husband/
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොක උනත් අපිට කමක් නැහැ උන් ගෑනු 100ක් තිය ගත්තත් ,18 කෙල්ලෝ 90 උන් බැන්දත් කමක් නැහැ බන් එත් child abuse legal කරන්න දෙන්න බැහැ මේ රටේ, කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් 16ට අඩු උන් එක්ක sexual intercourse illegal වෙන්න ඕන. කෙල්ලගේ අත්සන නැතුව guardian ගේ අත්සනින් උනත් marry කරන්න පුළුවන් , 12ට අඩු ළමයි උනත් උන්ගේ මොකෙද්ද පොන්සියෙක් අවසර දෙනවා නම් marry කරන්න පුළුවන්.
    ළමයෙක් හැදුව කියල අම්මට තාත්තට අයිතියක් නැහැ ඒ ළමයව ඒ අයට ඕන කෙනෙක්ට බන්ඳල දෙන්න
     
    අනේ බන් ඕවා කතා කරපන් සිංහළුයි දෙමල්ලුයි එක්ක. හම්බයින්ට චාර්යක් නෑ. උන්ගෙ මහ එකාම ළමා අපචාරකයෙක්. උන්ට මේ දියුනු උනයි කියන සමාජයෙ නීති අදාල නෑ. උන් ජීවත්වෙන්නෙ කුරාණයට අදාලව.

    පොඩි දරුවෙක්ගෙන් තුන්වතාවක් කසාද බඳින්න අහලා, පොඩි එකා කතා නොකර ඉන්නව නම් ඒ නිහඬතාවය, "කැමති" බවට දෙන ඉඟියක්ලු.

    "තලාක් තලාක් තලාක්" කියලා තුන් පාරක් කිව්වම ඕන ගෑනියෙක්ව දික්කසාද කරන්න පුළුවන්ලු. අනිත් එවුන් වගේ උසාවි වල රස්තියාදු වෙන එවුන් ජාතියක් නෙවෙයි.

    අනික උන් මෙහෙම මරලා දාන්නෙ උන්ගෙම එකියන්වනෙ. ඕකුන් කවදා හරි ලොකු වෙලා ලමයි හදන්න ගත්තොත් දුසිම් ගනන් හදන්නෙ. මුස්ලිම් සමාජය දිහා අනුකම්පාවෙන් බලන්න එපා. ඒක අපෙ දුර්වලකමක්. ඕවා 100% අපේ රටේ නැති කරන්න නම් මුස්ලිම් අගම තහනම් කරන්න ඕනේ
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මොක උනත් අපිට කමක් නැහැ උන් ගෑනු 100ක් තිය ගත්තත් ,18 කෙල්ලෝ 90 උන් බැන්දත් කමක් නැහැ බන් එත් child abuse legal කරන්න දෙන්න බැහැ මේ රටේ, කැමැත්තෙන් උනත් අකමැත්තෙන් උනත් 16ට අඩු උන් එක්ක sexual intercourse illegal වෙන්න ඕන. කෙල්ලගේ අත්සන නැතුව guardian ගේ අත්සනින් උනත් marry කරන්න පුළුවන් , 12ට අඩු ළමයි උනත් උන්ගේ මොකෙද්ද පොන්සියෙක් අවසර දෙනවා නම් marry කරන්න පුළුවන්.
    ළමයෙක් හැදුව කියල අම්මට තාත්තට අයිතියක් නැහැ ඒ ළමයව ඒ අයට ඕන කෙනෙක්ට බන්ඳල දෙන්න

    Thanks ,That is right. All the people[Sinhala,Muslim, Tamil,] should know,every person belongs to Law of the country. Courts have rights of children more than parents. In front of Law all are same.