පොඩ්ඩක් වැරදුනා ගුවන් තොටුපොලක් නෙමෙයිඒ කියන්නෙ ආයෙත් ගුවන් තොටුපලට ප්ලේන් එකක් එන එකයි, වරායකට නැවක් එන එකයි නිව්ස් වල හෙඩ් ලයින් වල යන කාලයක් ආව

වී ගබඩාවක්

පොඩ්ඩක් වැරදුනා ගුවන් තොටුපොලක් නෙමෙයිඒ කියන්නෙ ආයෙත් ගුවන් තොටුපලට ප්ලේන් එකක් එන එකයි, වරායකට නැවක් එන එකයි නිව්ස් වල හෙඩ් ලයින් වල යන කාලයක් ආව

ඒ කියන්නෙ ආයෙත් ගුවන් තොටුපලට ප්ලේන් එකක් එන එකයි, වරායකට නැවක් එන එකයි නිව්ස් වල හෙඩ් ලයින් වල යන කාලයක් ආව

වොක්සාවගන් කියල පොල්වත්තක ගහපු බෝඩ් එකකට හුරේ දාපු සිරිකොතේ ලිංගික වහල්ලුන්ගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා බන්.ow kalin news wala giye Mattalata Rice stock karapu ewane![]()
![]()

ගූ යන්න පැරදිලා තවත් ලජ්ජා නැතුව පුක දෙනවා පොන්න හම්බ කාලකන්නිය. අපි අපේ රටේ ඒවා බලාගන්නම් පොන්නයෝ නාමල් නෙමේ මොකා ආවත් උබේ සිරිකොතේ පොන්නප්පච්චි ආයිත් රජ වෙන්නේ නෑ.
අපේ ඉඩමක් තියනවා රම්මලේ කන්ද පැත්තේ.. තේ ඉඩමක්... ඔය කන්දට ටිකක් උඩින් තමා තඩි ප්ලෙන් යන්නේ මත්තලට බාන්න. අර තට්ටේ තියන පාට පාට එවත් පේනවා. ඔක ඕපන් කල දවස් වල කණක් ඇහිල්ලක් නෑ සද්දේ යනවා යනවා ප්ලෙන්...
රම්මලේ කන්ද කියන්නේ මාතර ඉස්තිරික්කෙත් හම්බන්තොටත් වෙන් කරන මහා උස කදු වැටියක්... හම්බන්තොට කියන්නේ කාශ්ටක කුජීත පැත්තක්.. ඉන්නෙ නයි පොලොන්ගු කටු පදුරු පතොක් ගස් කටු ගස් අරව මේව.. හාඩ් ලයිෆ්..
මාතර අපේ ඒරියා එකේ එලවල් දොලවල් හරිත පැහැය නිල්වලා ගග තේ වතු පොල් පුවක් කොස් දෙල් අරවද මේවද නැති මගුලක් නෑ.. ඔය කන්ද මුදුන කිට්ටුවෙන් පාරක් තියනවා "හුලන් කන්ද " පාර කියලා.. ඒකට නැග්ගම දිස්ත්‍රික්ක දේකේ වෙනස පේන්ව දැනෙනව නියමෙට. ඒ කන්දෙන් හම්බන්තොට පැත්තට බහිද්දි ඇග වේලිලා රත් වෙලා එනවා දැනෙනව.. මාතර දිස්ත්‍රික්කේ පැත්තට බහිද්දි කූල් ඇගට සනීපයි කදු පන්ති ඇතට ඈතට පේනවා.. අරහෙ කැරි තැන්නනේ...
ඔය වෙනස් කම් කරන්නේ රම්මලේ කන්ද.. හම්බන්තොට වියලි වෙන්නත් මාතර(මාතර ටවුන්1 නෙවෙයි හොදේ මුලටියන පාස් උනාම දෙනියායට යනකන් ඒරියා එක) පට්ට කූල් වෙන්නත් ඔක බලපානවා.. කන්දෙන් එපිට මෙපිට කාලගුන දේශගුන 2ක්..
හරියට එවරස්ට් කන්ද නිසා ඉන්ඩියා සහ උඩ චයින පැති වල වගේ...

හම්බන්තොට සුපිරි පැත්තක් කවුද ඩො කුජිත කියන්නේහදලා අවුරුදු ගානක් තාම ප්ලේන් එනකොට යනකොට නිව්ස් හෙඩ් ලයින් දාන්න උනානේ. අඩෝ කටුනායකින් යන ඒවත් ඕම දාමුකෝ බන් ඩේලි කාගෝ මෙච්චරයි පැසෙන්චර් මෙච්චරයි කියලා. බැරිනම් ඕක ඉංදියාවට දියන් උන් කරයි ඒම නේ දැන් කතා වෙලා තියෙන්නේ . 51%49%උබල දන්නේ Airport වල වි ගබඩා කරන්නේ එක නිසා Plane එනකනම් ටොයියන්ට ලොකු News නෙවෙයි
@
නුවරත් ඔය සීන් එකම තියනවා..... කොළඹ ඉදන් නුවර කෙනෙකුට කඩුගන්නාව කන්ද නගිනකොට කන් දෙක අගුළු වැටෙන අත්දැකීම ලබලා ඇති අය ඕන තරම් හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරිතදිග මෝසම පවතින මේ කාලයේ මේ අත්දැකීම හොදින්ම විදගන්න පුළුවන්. ඒක වෙන්නේ මුහුද දිහාවෙන් එන ජල වාෂ්ප සහිත සුලං ධාරා කන්දෙ හැප්පිලා උඩට යනකොට ජල වාෂ්ප ඝණීභවනය වෙමින් වලාකුළු ඇති වන නිසා. කඩුගන්නාව අවට පුදේශය මේ කාලයේදී මීදුම අධික වෙන්න හේතු වෙන්නේ මෙම සිදුවීම නිසා.අපේ ඉඩමක් තියනවා රම්මලේ කන්ද පැත්තේ.. තේ ඉඩමක්... ඔය කන්දට ටිකක් උඩින් තමා තඩි ප්ලෙන් යන්නේ මත්තලට බාන්න. අර තට්ටේ තියන පාට පාට එවත් පේනවා. ඔක ඕපන් කල දවස් වල කණක් ඇහිල්ලක් නෑ සද්දේ යනවා යනවා ප්ලෙන්...
රම්මලේ කන්ද කියන්නේ මාතර ඉස්තිරික්කෙත් හම්බන්තොටත් වෙන් කරන මහා උස කදු වැටියක්... හම්බන්තොට කියන්නේ කාශ්ටක කුජීත පැත්තක්.. ඉන්නෙ නයි පොලොන්ගු කටු පදුරු පතොක් ගස් කටු ගස් අරව මේව.. හාඩ් ලයිෆ්..
මාතර අපේ ඒරියා එකේ එලවල් දොලවල් හරිත පැහැය නිල්වලා ගග තේ වතු පොල් පුවක් කොස් දෙල් අරවද මේවද නැති මගුලක් නෑ.. ඔය කන්ද මුදුන කිට්ටුවෙන් පාරක් තියනවා "හුලන් කන්ද " පාර කියලා.. ඒකට නැග්ගම දිස්ත්‍රික්ක දේකේ වෙනස පේන්ව දැනෙනව නියමෙට. ඒ කන්දෙන් හම්බන්තොට පැත්තට බහිද්දි ඇග වේලිලා රත් වෙලා එනවා දැනෙනව.. මාතර දිස්ත්‍රික්කේ පැත්තට බහිද්දි කූල් ඇගට සනීපයි කදු පන්ති ඇතට ඈතට පේනවා.. අරහෙ කැරි තැන්නනේ...
ඔය වෙනස් කම් කරන්නේ රම්මලේ කන්ද.. හම්බන්තොට වියලි වෙන්නත් මාතර(මාතර ටවුන්1 නෙවෙයි හොදේ මුලටියන පාස් උනාම දෙනියායට යනකන් ඒරියා එක) පට්ට කූල් වෙන්නත් ඔක බලපානවා.. කන්දෙන් එපිට මෙපිට කාලගුන දේශගුන 2ක්..
හරියට එවරස්ට් කන්ද නිසා ඉන්ඩියා සහ උඩ චයින පැති වල වගේ...
නුවරත් ඔය සීන් එකම තියනවා..... කොළඹ ඉදන් නුවර කෙනෙකුට කඩුගන්නාව කන්ද නගිනකොට කන් දෙක අගුළු වැටෙන අත්දැකීම ලබලා ඇති අය ඕන තරම් හොයාගන්න පුළුවන්. විශේෂයෙන්ම නිරිතදිග මෝසම පවතින මේ කාලයේ මේ අත්දැකීම හොදින්ම විදගන්න පුළුවන්. ඒක වෙන්නේ මුහුද දිහාවෙන් එන ජල වාෂ්ප සහිත සුලං ධාරා කන්දෙ හැප්පිලා උඩට යනකොට ජල වාෂ්ප ඝණීභවනය වෙමින් වලාකුළු ඇති වන නිසා. කඩුගන්නාව අවට පුදේශය මේ කාලයේදී මීදුම අධික වෙන්න හේතු වෙන්නේ මෙම සිදුවීම නිසා.
ඒක නිසා කඩුගන්නාව පැත්තේ ඉදන් මධ්‍යම කදුකරයේ බටහිර - නිරිත පැත්තට පිහිටන මාවනැල්ල, රඹුක්කන, වගේ ප්‍රදේශ සහ මහනුවර නගරය පේරාදෙණිය, ගෙළිඔය, ගම්පොළ පැති වලට මේ කාලයේදී හොද ධාරානිපාත වැසි ඇද වැටෙනවා. ඒත් කදුවැටියේ හුලං මුවාවේ (උඩරට වියලි කලාපය) තියන රන්දෙණිගල තැනිතලාව, තෙල්දෙණිය, හසලක, මහියංගණය වැනි ප්‍රදේශ වලට ධාරානිපාත වැසි නැති උනාට නිකන් චුරු - චුරු වැස්ස දවස පුරාම තියනවා.
මහියංගණය 18 වංගු පාරේ දුර ගමන් යන බස් නවත්තන හසලක පැත්තට මේ කාලේ වෙනකොට පට්ටම හුලගක් තියෙන්නේ. ඒත් ඒ හුලගේ ජල වාෂ්ප අඩුයි. මාර වේලිල්ලක් තියෙන්නේ. හැබැයි ඒ හුලග පට්ටම සීතලයි. ඒ වගේම හුලගේ වේගය කොහොමද කියනවා නම් නවත්තලා තියන ත්‍රීවිල් පෙරලෙන්න තරම් වෙන අවස්ථා තියනවා. දවසක් මගේ වාහනයේ දොරේ ගහල තිබුන ප්ලාස්ටික් වයිසර් එක දෙකට මැදින් කැඩිලා කෑලි ගලවගෙන මීටර් 100 විතර ඈතට ගියා.... රටේ නිරිතදිගින් එන හුලං ප්‍රවාහය කඩුගන්නාව කන්දෙන් ඉහලට එසවිලා ඒ අවට ප්‍රදේශයට වැස්ස දීලා ඊට පස්සේ කදු වැටිය නිසා වේගවත් වෙන සුලං ප්‍රවාහය කෙලින්ම ඇවිත් වදින්නේ හසලක හරියේ තියන කදු වැටියේ. මම අහලා තියන විදියට හසලක පුදේශය සුලං කපොල්ලක් කියලා කියනවා. ඒ හරියේ ගස් එහෙම වැඩි උසකට වැවෙන්නේ නෑ. කැළැ උනත් තියෙන්නේ බොහෝම උසින් අඩු ගස්. පොල් ගස් වල කොළ එහෙම මේ කාලේ වෙනකොට කෙදි වගේ වෙනවා පවතින තද සුලග නිසා.
Hodai ban, Cargo airport widihata use karanna aran ,watema Factories tikak gahala Tax adu kara nan foreign investments ei hodata.
ලංකාවේ දේශගුනේ නම් පට්ට සුද්දෝ කැමති වෙන එක අහන්න දෙයක් නෙමේ මට නම් ඔය දේශගුණ වෙනස්වීම හොදටම දැනෙන්නේ ඇල්ල ඉදන් වැල්ලවායට එද්දී
එහෙම Head Line දාන්න උණේ යහපාලන ආණ්ඩුවේ න් ඕක දියුණු නොකර වි ගබඩා කරපු නිසා ගොනෝහදලා අවුරුදු ගානක් තාම ප්ලේන් එනකොට යනකොට නිව්ස් හෙඩ් ලයින් දාන්න උනානේ. අඩෝ කටුනායකින් යන ඒවත් ඕම දාමුකෝ බන් ඩේලි කාගෝ මෙච්චරයි පැසෙන්චර් මෙච්චරයි කියලා. බැරිනම් ඕක ඉංදියාවට දියන් උන් කරයි ඒම නේ දැන් කතා වෙලා තියෙන්නේ . 51%49%