අරගෙන ගියේ වි තොග වෙන්න ඇති![]()
මගීන් 401 සමාගම එමිරේට්ස් යානයක් පළමුවරට මත්තලට ගුවන් තොටුපලට
මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ඩුබායි හී රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 401 දෙනෙකු සමග එමිරේට්ස් Boieng 777 ගුවන්යානයක් පැමිණියා.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත එමිරේට්ස් ගුවන් මෙහෙයුම් දියත් කල පළමු අවස්ථාවද මෙයයි.
එමෙන්ම යානය නැවත ඩුබායි වෙත යාමේදී මත්තල අමෙරිකාව හා යුරෝපය වෙත වෙත ප්‍රවාහනය කිරිමට ගුවන් භාණ්ඩ ටොන් 28 ක් රැගෙන යනු ඇති.




kamak na.okata commercial airport ekak hatiyata isnurane eka aragena international airport ekak wenna kiyala wish karanawa.ohe inna monaru tikai saththu tikai kohomath marila yai me yana widhata.S M Chandrasena th dinna nisa.ethakoata adu gane land karaddi eka ganawath baya wenna deyak nane.Good Luck