නැවත පැමිණි වගයි

sajithd

Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද දන්නෙ නෑ....ලොල්:lol::lol:

    මිරිස් වලින් බේරුනොත් ලොකු දෙයක්. මම නම් හිතන විදිහට ඕක කොච්ච් වලටත් වඩා හපන් වෙයි.:(
     
    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    SF lokka maragena marena talk dala kotinge balal atha wena TNA ekata
    rata pawala denna yanne eyata wena karanna deyak nathi nisa.
    me pora talk nisa dawasin dawasa MR ge winning % eka ihala yanawa.
    me miniha dinnoth aywma war ekak hadaganna eka sure,
    mokada miniha danna ekama de eka nisa.
    thawa hoda hoda ded side wada nam dannawa kiyala eye thread ekak dakka.
    me sellam deka witharai miniha danne.
    rate ahethuwak nathi nisa meya dinanne naha.
    anika war eka kale SF witharada??
    navy,air force commanders la meya wagema wada kala.
    ekama wenasa a denna educated eka witharai.
    kohomath 27 wenidata passe general ta jvp unp gang bang eka thamai.
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මිරිස් වලින් බේරුනොත් ලොකු දෙයක්. මම නම් හිතන විදිහට ඕක කොච්ච් වලටත් වඩා හපන් වෙයි.:(

    ඔව් එහෙම වෙන්නත් පුලුවන්...
    අපි සරත් මහත්තයා දිහෑ තනිව අරන් බැලුවොත්...,
    එයා ප්‍රායෝගික නොවන පොරොන්දු ගොඩක් දීල තියන්වා..ඔය කියන 10000 ත් එකක්:eek:
    ඊට පස්සෙ වැඩිහිටියන්ටයි රැකියා විරහිත අයටයි... මාසෙට 2000 ගානෙ දෙන එකත්...:baffled:

    ඔහොම කිරීමෙන් වෙන්නෙ තියන විශ්වාසය අඩු වෙන එක.... රනිල් මහත්තයගෙ ආන්ඩුව කාලෙ..., ඔහොම ඒව ගොඩක් දෙනවයි කිවුවා...බේස්ලට්, මාල වලලු
    ඒත් පස්සෙ ඒව ඒගොල්ලන්ටම පාරා වලල්ලක් උනා:nerd:

    ඒවගේ කියන්න ලේසි බව ඇත්ත.. ඒත් කියන හැමදේම ප්‍රායෝගික වෙන්නත් ඕනෙ..මේක මහින්ද මහත්තයටත් අදාල දෙයක්:baffled:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    තව කිව්වානෙද චුවින්ගම් රිංටෝන් ඔය වගෙ එකී මෙකී නොකී ගොං කතා රැසක ප්‍රවුඩ හිමිකරු එතුමා

    ඔව දකින කොට... මහින්ද මහත්තයත් නිකන් ඉන්න එකක් නෑ.....එතුමත් ...
    ඔය වගේ ගොන් පොරොන්දු ගොඩක් දෙන්න පටන් ගනී....ලොල්:lol:
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    මම මිරිස් දාපු කැම වලට අසා නැ :no:

    මගෙ නම් ප්‍රියතම කැම තමයි සූස් සූස් ගගා කන්න පුලුවන් සැරට මිරිස් දාල හදපු කෑම. :P
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔව් එහෙම වෙන්නත් පුලුවන්...
    අපි සරත් මහත්තයා දිහෑ තනිව අරන් බැලුවොත්...,
    එයා ප්‍රායෝගික නොවන පොරොන්දු ගොඩක් දීල තියන්වා..ඔය කියන 10000 ත් එකක්:eek:
    ඊට පස්සෙ වැඩිහිටියන්ටයි රැකියා විරහිත අයටයි... මාසෙට 2000 ගානෙ දෙන එකත්...:baffled:

    ඔහොම කිරීමෙන් වෙන්නෙ තියන විශ්වාසය අඩු වෙන එක.... රනිල් මහත්තයගෙ ආන්ඩුව කාලෙ..., ඔහොම ඒව ගොඩක් දෙනවයි කිවුවා...බේස්ලට්, මාල වලලු
    ඒත් පස්සෙ ඒව ඒගොල්ලන්ටම පාරා වලල්ලක් උනා:nerd:

    ඒවගේ කියන්න ලේසි බව ඇත්ත.. ඒත් කියන හැමදේම ප්‍රායෝගික වෙන්නත් ඕනෙ..මේක මහින්ද මහත්තයටත් අදාල දෙයක්:baffled:

    ඔය ගොඩක් අදහස් මම හිතන විදිහට එස්.එෆ් ගෙ නෙමෙයි. ඕව වැඩි හරියක් යූ.එන්.පී. අදහස්. කටහඩ විතරයි එස්.එෆ් ගෙ.:rolleyes:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔය ගොඩක් අදහස් මම හිතන විදිහට එස්.එෆ් ගෙ නෙමෙයි. ඕව වැඩි හරියක් යූ.එන්.පී. අදහස්. කටහඩ විතරයි එස්.එෆ් ගෙ.:rolleyes:

    ඔව්.. ඕව දැකලා.... මහින්ද මහත්තයත්..නිකන් හිටියොත් තමයි පුදුමේ...
    ලොල්
    එතුමත් ගොන් පොරොන්දු ගොඩක් දෙයි...ලොල්:lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔව දකින කොට... මහින්ද මහත්තයත් නිකන් ඉන්න එකක් නෑ.....එතුමත් ...
    ඔය වගේ ගොන් පොරොන්දු ගොඩක් දෙන්න පටන් ගනී....ලොල්:lol:

    මම රටෙ තරුණ තරුණියන්ට හම්බන්තොටින් මොනා මොනහරි දෙනවා කියයි
    දයාසිරි කියන්නෙ :P
    ඔයාට රස්සාවක් නැද්ද ?
    ආ එන්න අපි රස්සාවක් දෙන්නං කියලා එනවාලු මෙ දවස් වල

    ඌ කියනවා එහෙම එන උන්ව ගහලා පන්නන්න කියලා :frown:

    එහෙම ආවොත් මම නං යනවා ඇයි ඕයි සරත් ෆොන්සෙකා ආවම් තියෙන පඩිය 10000 වැඩි වෙනවානෙ :P:P
     
    sajithd

    Well-known member
  • Aug 3, 2007
    2,688
    80
    48
    uNkOWn
    ඔව්.. ඕව දැකලා.... මහින්ද මහත්තයත්..නිකන් හිටියොත් තමයි පුදුමේ...
    ලොල්
    එතුමත් ගොන් පොරොන්දු ගොඩක් දෙයි...ලොල්:lol::lol:

    කියන්න බෑ. බලමුකො ප්‍රතිපත්ති ප්‍රකාශය ආවහම.... අපේ රජතුමත් අපිව ගොනාට අන්දන්න යනවද කියලා.:lol::lol:;)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔය ගොඩක් අදහස් මම හිතන විදිහට එස්.එෆ් ගෙ නෙමෙයි. ඕව වැඩි හරියක් යූ.එන්.පී. අදහස්. කටහඩ විතරයි එස්.එෆ් ගෙ.:rolleyes:

    sf ගෙන් මොනාහරි ඇහුවහම "රටෙ දැවෙන ප්‍රස්නයක් ගැන":-)nerd:)
    එතුමා බලනවා මංගල හා අර මූනෙ ලපයක් තියෙන ජෙප්පා දිහැ
    එතුම දන්නෙ නැ මෙලෝ හසරක්
    උන් දෙන්න තමා කියන්නෙ මොනාද කියන්න ඕනෙ කියලා
    නැත්තං මූ කට ඇරියොත් ඉබ්බා කට ඇරියා වගෙ නෙ
    ජබොස් :rofl:
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    කියන්න බෑ. බලමුකො ප්‍රතිපත්ති ප්‍රකාශය ආවහම.... අපේ රජතුමත් අපිව ගොනාට අන්දන්න යනවද කියලා.:lol::lol:;)

    ඔව් එහෙම උනොත් කියන්න තියෙන්නෙ අපේ ගොනා අපිට හොදා කියල තමයි
    :lol::lol::lol:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    කියන්න බෑ. බලමුකො ප්‍රතිපත්ති ප්‍රකාශය ආවහම.... අපේ රජතුමත් අපිව ගොනාට අන්දන්න යනවද කියලා.:lol::lol:;)

    මැට්ටා :
    baffled:
    කවුද ප්‍රතිපත්ති ප්‍රකාශයෙ විදියට රට කරවන්නෙ ??
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    කියන්න බෑ. බලමුකො ප්‍රතිපත්ති ප්‍රකාශය ආවහම.... අපේ රජතුමත් අපිව ගොනාට අන්දන්න යනවද කියලා.:lol::lol:;)

    කවුද කියපු විදිහට රට කෝලේ:shocked::eek::eek:
     
    Hasitha-Kasun

    Banned
  • Feb 23, 2009
    5,876
    229
    63
    36
    කටුමැටි පැලේ...
    okkoma nidi wagee
    :no::no::no:
    මම ඉන්නවා.....
    7.gif
    7.gif
    7.gif