නැවත පැමිණි වගයි

Nov 24, 2008
14,813
575
0
78
‍ඌ ෆෙස් බුක් එකෙ ඉන්නවා
එල කිරි එන්නෙ නැ
game ගහනවා ඇති :P

ලොල්.. ඉස්සරනම් ඌ එලකිරි එකෙන් හෙලවෙන්නෙ නෑ....ලොල්:lol:
දැන් මොකො උට වෙලා තියෙන්නෙ...?:baffled: අනී මන්දා....
මම හිතන්නේ.. දැන් මිනිහට එන්න ලග ඇති....:eek:
 

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ලොල්.. ඉස්සරනම් ඌ එලකිරි එකෙන් හෙලවෙන්නෙ නෑ....ලොල්:lol:
    දැන් මොකො උට වෙලා තියෙන්නෙ...?:baffled: අනී මන්දා....
    මම හිතන්නේ.. දැන් මිනිහට එන්න ලග ඇති....:eek:

    අපි ෆෙස් බුක් එකෙ දාමු ඌට මොකෝ උනෙ කියලා
    :P
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සිංගප්පූරුව ලංකාව වගෙ කරනවා කියලා ලී ක්වාන් යූ කිව්වා
    පස්සෙ ලංකාව සිංගප්පුරුව වගෙ කරනවා කියලා තවත් කවුද ලෝකල් බුවෙක් කිව්වා

    අපි බලං හිටියා
    උං යන්න ගියා :rofl::rofl:

    :lol::lol::lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    රියල් මරණ දැන්වීමක් :rofl:
    ඌට සංතෝසෙ බැරිවෙයි දැක්කොත්
    මම එක ටැග් කලානෙ කොහොමත් දකින්න ඕනෙ :rofl::P


    අපේ ඒලියන් බබට කියල එකක් ලියා ගත්ත නම්.... පට්ට:lol::lol:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    හරියට හරි මල්ලි...සරත් ඈවිත් එයා කියන කරුනු 10 කරොත් අපෙ රටට ගොඩ යන්න පුලුවන්......

    ගොඩ යන්න පුලුවන් තමයි.ඒත් අලි හුරතල් කලොත් නම් ඔකත් කරන්න බැරිවෙනවා...
    ඒ නිසා අලියගෙන් හරි බුලත් කොලෙන් හරි පාර්ලිමේන්තු යවනවා නම් හොරුන්ව යවන්නෙපා...
    එහෙම එඋන් එක්කෙනයි නම් ලිස්ට් එකේ ඉන්නේ ඌට මනාපෙ ගහලා අවුරුදු 6ක් සන්තොසෙන් ඉන්න පුලුවන්.මන් හොරෙක්ට මනාපෙ දුන්නෙ නෑ කියල
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ගොඩ යන්න පුලුවන් තමයි.ඒත් අලි හුරතල් කලොත් නම් ඔකත් කරන්න බැරිවෙනවා...
    ඒ නිසා අලියගෙන් හරි බුලත් කොලෙන් හරි පාර්ලිමේන්තු යවනවා නම් හොරුන්ව යවන්නෙපා...
    එහෙම එඋන් එක්කෙනයි නම් ලිස්ට් එකේ ඉන්නේ ඌට මනාපෙ ගහලා අවුරුදු 6ක් සන්තොසෙන් ඉන්න පුලුවන්.මන් හොරෙක්ට මනාපෙ දුන්නෙ නෑ කියල
    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    ලොල්... එහෙම හොද අය නැත:P:D
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    Ko ubalage prathi paththi....midi kanna bari una narith kiwwalu midi thiththay kiyala

    රෙප් අඩුකරනවා කියලා, මඩ ගහනවා අඬපු එවුන්ට මොන ප්‍රතිපත්තිද මචන්?
    ලොකු කෙලියක් කරන්න බෑ ඉතින්, ලැබන මුදලට කඩේ යයි. හැබැයි අපිට කඩේ යනවා කියලා බනියි.
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    සුනාමි සහන මණ්ඩලයට එරෙහිව තම දිවි පරදුවට තබා සටන් කල බොරු චෝදනා මත අත් අඩන්ගුවට ගත් දඹර අමිල හිමි නිදහස් කෙරේ...
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සරත් කවුද ?????

    ඔය කියන්නෙ බුලට් හොරා AKA විශිශ්ඨතම හමුදාපති ගැනද ??:P

    ඒ කාලේ අයි.ටී.එන් එකෙන්, රූපවාහිනියෙන් පැය විසිහතරෙම කෙකර ගාපු විදියට නම් විශ්මයජනක යුධ සැලසුම් ඇති, යුද්ධය නිමකිරීමට විශිෂ්ඨම සුදුසුකම් ඇති අති විශිෂ්ඨයා එයා තමයි. ඒයාට බනින හැම එකාම ද්‍රෝහියෙකු බවටත් සාක්කි බාක්කි ඇතුවම ඔප්පුකලා.
    :rofl:
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    දවසෙ කතාව කාටවත් මතක් වෙන්නෙ නැද්ද ජී ඇල් පීරිස් ඇමති තුමාව එතුමා හැම ආණ්ඩුවෙම ඇමති නෙද ??:P

    හැබැයි දැන් රජුන් තනන තොන්ඩා හකීම් සධකය නිශේධ වෙලා මචන්