ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද දන්නෙ නෑ....ලොල්![]()
මිරිස් වලින් බේරුනොත් ලොකු දෙයක්. මම නම් හිතන විදිහට ඕක කොච්ච් වලටත් වඩා හපන් වෙයි.

ඉගුරු දීල මිරිස් ගත්ත වගේ වෙයිද දන්නෙ නෑ....ලොල්![]()

මිරිස් වලින් බේරුනොත් ලොකු දෙයක්. මම නම් හිතන විදිහට ඕක කොච්ච් වලටත් වඩා හපන් වෙයි.![]()

මිරිස් වලින් බේරුනොත් ලොකු දෙයක්. මම නම් හිතන විදිහට ඕක කොච්ච් වලටත් වඩා හපන් වෙයි.![]()

තව කිව්වානෙද චුවින්ගම් රිංටෝන් ඔය වගෙ එකී මෙකී නොකී ගොං කතා රැසක ප්රවුඩ හිමිකරු එතුමා

මම මිරිස් දාපු කැම වලට අසා නැ![]()

ඔව් එහෙම වෙන්නත් පුලුවන්...
අපි සරත් මහත්තයා දිහෑ තනිව අරන් බැලුවොත්...,
එයා ප්රායෝගික නොවන පොරොන්දු ගොඩක් දීල තියන්වා..ඔය කියන 10000 ත් එකක්
ඊට පස්සෙ වැඩිහිටියන්ටයි රැකියා විරහිත අයටයි... මාසෙට 2000 ගානෙ දෙන එකත්...
ඔහොම කිරීමෙන් වෙන්නෙ තියන විශ්වාසය අඩු වෙන එක.... රනිල් මහත්තයගෙ ආන්ඩුව කාලෙ..., ඔහොම ඒව ගොඩක් දෙනවයි කිවුවා...බේස්ලට්, මාල වලලු
ඒත් පස්සෙ ඒව ඒගොල්ලන්ටම පාරා වලල්ලක් උනා
ඒවගේ කියන්න ලේසි බව ඇත්ත.. ඒත් කියන හැමදේම ප්රායෝගික වෙන්නත් ඕනෙ..මේක මහින්ද මහත්තයටත් අදාල දෙයක්![]()

ඔය ගොඩක් අදහස් මම හිතන විදිහට එස්.එෆ් ගෙ නෙමෙයි. ඕව වැඩි හරියක් යූ.එන්.පී. අදහස්. කටහඩ විතරයි එස්.එෆ් ගෙ.![]()

ඔව දකින කොට... මහින්ද මහත්තයත් නිකන් ඉන්න එකක් නෑ.....එතුමත් ...
ඔය වගේ ගොන් පොරොන්දු ගොඩක් දෙන්න පටන් ගනී....ලොල්![]()

ඔව්.. ඕව දැකලා.... මහින්ද මහත්තයත්..නිකන් හිටියොත් තමයි පුදුමේ...
ලොල්
එතුමත් ගොන් පොරොන්දු ගොඩක් දෙයි...ලොල්![]()

ඔය ගොඩක් අදහස් මම හිතන විදිහට එස්.එෆ් ගෙ නෙමෙයි. ඕව වැඩි හරියක් යූ.එන්.පී. අදහස්. කටහඩ විතරයි එස්.එෆ් ගෙ.![]()

කියන්න බෑ. බලමුකො ප්රතිපත්ති ප්රකාශය ආවහම.... අපේ රජතුමත් අපිව ගොනාට අන්දන්න යනවද කියලා.![]()

මගෙ නම් ප්රියතම කැම තමයි සූස් සූස් ගගා කන්න පුලුවන් සැරට මිරිස් දාල හදපු කෑම.![]()

කියන්න බෑ. බලමුකො ප්රතිපත්ති ප්රකාශය ආවහම.... අපේ රජතුමත් අපිව ගොනාට අන්දන්න යනවද කියලා.![]()
කියන්න බෑ. බලමුකො ප්රතිපත්ති ප්රකාශය ආවහම.... අපේ රජතුමත් අපිව ගොනාට අන්දන්න යනවද කියලා.![]()