ඒකනෙමෙයි බන්.. කෝ අපේ අයේශමන්තයා....?![]()
ඌ ෆෙස් බුක් එකෙ ඉන්නවා
එල කිරි එන්නෙ නැ
game ගහනවා ඇති

ඒකනෙමෙයි බන්.. කෝ අපේ අයේශමන්තයා....?![]()

ඌ ෆෙස් බුක් එකෙ ඉන්නවා
එල කිරි එන්නෙ නැ
game ගහනවා ඇති![]()

අනී මන්දා.... 
ලොල්.. ඉස්සරනම් ඌ එලකිරි එකෙන් හෙලවෙන්නෙ නෑ....ලොල්
දැන් මොකො උට වෙලා තියෙන්නෙ...?අනී මන්දා....
මම හිතන්නේ.. දැන් මිනිහට එන්න ලග ඇති....![]()

දැම්මා ගිහින් බලන්න![]()

සිංගප්පූරුව ලංකාව වගෙ කරනවා කියලා ලී ක්වාන් යූ කිව්වා
පස්සෙ ලංකාව සිංගප්පුරුව වගෙ කරනවා කියලා තවත් කවුද ලෝකල් බුවෙක් කිව්වා
අපි බලං හිටියා
උං යන්න ගියා![]()





තිලා දැන් කොහොමද...?



රියල් මරණ දැන්වීමක්
ඌට සංතෝසෙ බැරිවෙයි දැක්කොත්
මම එක ටැග් කලානෙ කොහොමත් දකින්න ඕනෙ![]()


රියල් මරණ දැන්වීමක්
ඌට සංතෝසෙ බැරිවෙයි දැක්කොත්
මම එක ටැග් කලානෙ කොහොමත් දකින්න ඕනෙ![]()
හරියට හරි මල්ලි...සරත් ඈවිත් එයා කියන කරුනු 10 කරොත් අපෙ රටට ගොඩ යන්න පුලුවන්......
ගොඩ යන්න පුලුවන් තමයි.ඒත් අලි හුරතල් කලොත් නම් ඔකත් කරන්න බැරිවෙනවා...
ඒ නිසා අලියගෙන් හරි බුලත් කොලෙන් හරි පාර්ලිමේන්තු යවනවා නම් හොරුන්ව යවන්නෙපා...
එහෙම එඋන් එක්කෙනයි නම් ලිස්ට් එකේ ඉන්නේ ඌට මනාපෙ ගහලා අවුරුදු 6ක් සන්තොසෙන් ඉන්න පුලුවන්.මන් හොරෙක්ට මනාපෙ දුන්නෙ නෑ කියල








Ko ubalage prathi paththi....midi kanna bari una narith kiwwalu midi thiththay kiyala
සරත් කවුද ?????
ඔය කියන්නෙ බුලට් හොරා AKA විශිශ්ඨතම හමුදාපති ගැනද ??![]()

ලොල්... එහෙම හොද අය නැත![]()
දවසෙ කතාව කාටවත් මතක් වෙන්නෙ නැද්ද ජී ඇල් පීරිස් ඇමති තුමාව එතුමා හැම ආණ්ඩුවෙම ඇමති නෙද ??![]()