තව දින තියනවා.කරුනු කාරනා සියල්ල දෙස විමසිල්ලෙන් සමබරව සිතිය යුතු නිසා මම නං තාම හිතනවා.
මේ කතාවට මමත් එකගයි....
කෙසේ වෙතත් 25 වැනිදා බලළාමල්ලෙන් එළියට...

Last edited:
තව දින තියනවා.කරුනු කාරනා සියල්ල දෙස විමසිල්ලෙන් සමබරව සිතිය යුතු නිසා මම නං තාම හිතනවා.
කෙසේ වෙතත් 25 වැනිදා බලළා
අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ?
කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.(අමරු උනාට වෙන්න බැරි නෑ)
නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ?
තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි![]()
මේ කතාවට මමත් එකගයි....කෙසේ වෙතත් 25 වැනිදා බලළා
මල්ලෙන් එළියට...![]()




අනේ නෑ.සත්තකින්ම!mama dakkane obathumiya kisi pakshekata support karanne na kiyala kathawak kohe hari...
mata hithena widihata poddak UNP/JVP paksha kaaryalayak langin gihin thiyanawa wage....![]()
baya nathuwa katha karanna.. hangi hora nathuwa
katha kirime nidahasa oba sathui![]()

මචෝ SF කියන්නෙ යුද්ධෙදී කොල්ලො ජීවිත පූජා කරනව දැක්ක කෙනෙක් විතරක් නෙවේ ! දැනිච්ච කෙනෙක්
හැමදාම කණනාඩිය ඉස්සරහට ගිහින් shirt එක මාරු කරන කොට SF ට ඒක හොදම සාක්ෂිය පේන් තියෙනව (එතුමත් මවු බිම වෙනුවෙන් ජීවිත පරිත්යයාගයෙන් සටන අත නොහැරපු හැටි)
එහෙම තියෙද්දි ආයි රට යුද්දෙකට යවනව කියන කතාව පට්ටපල් බොරුවක්




25ද 26 ද? කොහොම හරි චන්දය නොදා ඉන්නවට වඩා ඒ වන විට ඇහු-දුටු කරුනු සමබරව සළකා බලා කාට හරි චන්දය දෙන එක අයිතියක්නේ.මේ කතාවට මමත් එකගයි....කෙසේ වෙතත් 25 වැනිදා බලළා
මල්ලෙන් එළියට...![]()

deshapalanaya paththakata daala waren ban ek ekata athal eke emuමාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,
දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.
නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්ය එසේ නොමැතිනම්
සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..
* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms
http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm
http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html
http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger
http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1
මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????
ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.
මාතෘ භූමියට ජය...
මමත් හිතුවේ ඒක.
මූ මහ මොඩයෙක් වගෙ හැසිරෙන්නෙ.
කොටි විනාශ කරන්න මුලිකත්වය ගත්ත නායකය එහෙම කරනව තියා හිතන්නෙවත් නැති බව ලංකාවෙ මොලේ තියන ඕනම කිනිහෙකුට තේරෙනව



විලි ලජ්ජවෙ සංතොසෙ බැ බන්...
"එලකිරියේ මේ දවස් වල ප්‍රධානතම මාර්තුකාව දේශපාලනයයි.
වැදගත් සංවාද වලට අමතරව දැන් දැන් මඩ ප්‍රචාරද බොහොමයකි.
එය කෙසේ වුවද ඉතිහාසය තුල බිහිවී විශිෂ්ඨතම නායකයෙකුට කරන නොමනා අපවාද හමුවේ සමාජය තුල සිටින නීචයන් , තිරිසනුන් දැක ගැනීමට මෙහිදී මට හැකි විය.
ඒ ත්‍රෙඩ් දැක ඇග නලියන්නේ කුනුහරුප ගලපා පිළිතුරක් සෑදීම සදහා විය හැක.
එහෙයින් මෙහි තවත් සිටිය නොහැක.
ජනාධිපතිවරනයෙන් මහින්ද රාජ්පක්ෂ ජයග්රහණයෙන් උදාවන උදෑසන නැවත එලකිරිය හා සම්බන්ධ වන්නෙමි"
උබ මෙව කිව්වෙ කටින්මද?????![]()


ඔබේ අදහසට වටිනාකමක් නැතෝ. කොහොමහරි ඇවිත් චන්දේ දෙන්නඦන්දයනම් දෙන්න වෙන්නෙ නැහැ(i'm abord)නමුත් අදහස ප්රකාශකිරිම 25 වැනිදා


katin nemai kiyala thiyenna
රෙද්දක් ඇදගෙනද දන්නෙ නැ ඉන්නෙ.... ඉතින් මෙවගෙ අය කියන පක්ශගැන කොහොම ව්ශ්වස කරන්නද 

මුන් මෙ පොර talks දිලා .... උ නෙමෙයි වගෙ ඉන්න ලස්සනරෙද්දක් ඇදගෙනද දන්නෙ නැ ඉන්නෙ.... ඉතින් මෙවගෙ අය කියන පක්ශගැන කොහොම ව්ශ්වස කරන්නද
![]()


අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ?
කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.(අමරු උනාට වෙන්න බැරි නෑ)
නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ?
තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි![]()
මෙන්න තියනව සම්බන්දන්ගේ ප්‍රකාශය. නිකන් බොරු කියන්න ඉගෙන ගන්න එපා මිත්‍රයා. go n watch.
http://www.adaderana.lk/news.php?nid=6773



