නැවත පැමිණි වගයි

kpgunathilaka

Well-known member
  • Jan 21, 2009
    6,288
    474
    83
    hane mandaaa
    මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,

    දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.

    නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
    , උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්‍ය එසේ නොමැතිනම්
    සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම



    http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms

    http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm

    http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html

    http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger

    http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1

    මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????

    ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.

    මාතෘ භූමියට ජය...
    ubata nambuvak nathi bavanam atta :yes:
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    අක්කර හතරාමාරක් දිග කඩේ යන සිගි දාලා, අතින් කයිට් කරගෙන දේශපාලනය කලාට උබලට මහින්ද හරි සරත් හරි කන්න බොන්න දෙන්නෙ නැහැ, රටේ යුද්දය ඉවරයි, මොකා බලයට ආවත් ප්‍රභාකරන්ට පන දෙන්න බැහැ, ඔය එකෙක්ටවත් ආර්තිකය හදන්න බැහැ මොකද ආන්ඩුවෙ කන්තෝරුවල උන් උඩ බලාගෙන පින් පඩි ගන්නකොට සරත්ල මහින්දල මොනව කරන්නද ? චන්දෙ දවසෙ කැමති කෙනෙක්ට චන්දෙ දීල තමන්ගේ වැඩක් කරගත්තනම් නරකද ? තාම චන්දෙ නැති පොඩි උන්ටික නොදන්න දේශපානලන නොකර හිටියනම් තමයි හොද
    hariyatama hari ayye..
    meke inna modayonta oka therenen nane.
    boruwata mokkuda wage kiyawanawa witharyy,:frown:
    mama me tread ekata rly noda inna haduwe..but ayyage rly eka dakkama rly nokara inna hithune naa:nerd:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    hariyatama hari ayye..
    meke inna modayonta oka therenen nane.
    boruwata mokkuda wage kiyawanawa witharyy,:frown:
    mama me tread ekata rly noda inna haduwe..but ayyage rly eka dakkama rly nokara inna hithune naa:nerd:

    මුන්ට ඕව තේරුම් කරල දෙන්න බැහැ නංගි, මුං මෙහෙ පන දාගෙන කඩේ යනව, දේශපාලනය කරන අය දිනන පැත්තට පනිනව දෑත් ශක්තිමත් කරන්න :rofl:
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    restart newe a font eka machine ekata install kara ganna.. a site eke right corner eke udata wenna font eka thiyanawa.. dload karala da ganna :yes:

    Install කලා බං ඒත් වැඩ නෑ :baffled:

    machan sinhalen type karane widiya mata kiyala dennako

    මගෙ සිගියෙ ඇති ඒ ත්‍රෙඩ් එකේ ලින්ක් එකක්
    ඒක බලල මෙතනින් බා ගනින්
    :D
    http://realtimesinglish.tk/
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මෙයාගෙ ක්‍රියාකලයපය මෙහෙමනම් මෙය කියන දෙවල් වල ඇත්තනැත්ත ගැනත් මොලෙ කියල කලදක් තියෙන ඔනම කෙනෙකට වැටහෙන්න ඔනෙ :P:baffled:

    ow machan
    muga thiyenna nari niyaya machan :P:lol:
    danne naethi magul katha karanawa boruwa mattu unama himin sera lisala yanawa:baffled::rofl:

    EK members 1ka group 3k dan inawa:dull::nerd:

    MR supporters & SF supporters:)
    3weni katiya thami desapalana adahas darana 1ka weradi kiyala kiyana ponsi set 1ka...
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    මුන්ට ඕව තේරුම් කරල දෙන්න බැහැ නංගි, මුං මෙහෙ පන දාගෙන කඩේ යනව, දේශපාලනය කරන අය දිනන පැත්තට පනිනව දෑත් ශක්තිමත් කරන්න :rofl:
    therum ganna molaya thiyenna epai ayyee..
    molayak nethi hindane mee podi un boruwata kade yanne.
    atthatama podi un witharak newe mole thiyena loku wadihitiyoth innwa meke SF tae MR tae kade yana..
    appaa wadak na mewa katha karala..
    kawru baleta aawath oya araka karannam meka karannam..
    ewa kiyanne dinna kan withary kiyala munta therenne nane:dull::baffled:
     

    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    නෙට් කනෙක්ෂන් 3ක් වෙනම තිබ්බොත් එයි.:lol:සමහර විට හවුල් සමාගමක්ද කියන්න බෑ.:shocked::P
    ehema onath na habai.. IT pilibndawa danuma alpai wage
    eyagema IDs kiyala kiyanawanam eyataweb browsers thunakin enna puwan :D ;)
    athhada baleemen walakinna... FAKE IDs hadala mattu unoth dannawane :D
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    therum ganna molaya thiyenna epai ayyee..
    molayak nethi hindane mee podi un boruwata kade yanne.
    atthatama podi un witharak newe mole thiyena loku wadihitiyoth innwa meke SF tae MR tae kade yana..
    appaa wadak na mewa katha karala..
    kawru baleta aawath oya araka karannam meka karannam..
    ewa kiyanne dinna kan withary kiyala munta therenne nane:dull::baffled:
    අපි අපේ පාඩුවේ හොද ත්‍රෙඩ් එකකට වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේ
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    චාන්ස් එකක් ආවොත් අපිවත් මතක් කරන්න:P
    හොද ගානක් ආවොත් අපි බෙදා හදාගෙන කඩේ යමු :lol: අඩි 5ක වගේ සිගියක් දාගෙන එලට කඩේ යමු :rofl: