ubata nambuvak nathi bavanam attaමාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,
දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.
නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්ය එසේ නොමැතිනම්
සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..
* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms
http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm
http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html
http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger
http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1
මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????
ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.
මාතෘ භූමියට ජය...

අපිටත් කවුරුහරි ගෙවනවනම් ලැජ්ජාව පැත්තකට දාල කඩේ යන්න තිබුන

hariyatama hari ayye..අක්කර හතරාමාරක් දිග කඩේ යන සිගි දාලා, අතින් කයිට් කරගෙන දේශපාලනය කලාට උබලට මහින්ද හරි සරත් හරි කන්න බොන්න දෙන්නෙ නැහැ, රටේ යුද්දය ඉවරයි, මොකා බලයට ආවත් ප්රභාකරන්ට පන දෙන්න බැහැ, ඔය එකෙක්ටවත් ආර්තිකය හදන්න බැහැ මොකද ආන්ඩුවෙ කන්තෝරුවල උන් උඩ බලාගෙන පින් පඩි ගන්නකොට සරත්ල මහින්දල මොනව කරන්නද ? චන්දෙ දවසෙ කැමති කෙනෙක්ට චන්දෙ දීල තමන්ගේ වැඩක් කරගත්තනම් නරකද ? තාම චන්දෙ නැති පොඩි උන්ටික නොදන්න දේශපානලන නොකර හිටියනම් තමයි හොද


e moko ee ?මෙ කට්ටිය නම් අයෙ Elakiri එන 1ක් නැ නෙද?
http://www.elakiri.com/forum/member.php?u=194242
http://www.elakiri.com/forum/member.php?u=160773
http://www.elakiri.com/forum/member.php?u=159489


hariyatama hari ayye..
meke inna modayonta oka therenen nane.
boruwata mokkuda wage kiyawanawa witharyy,
mama me tread ekata rly noda inna haduwe..but ayyage rly eka dakkama rly nokara inna hithune naa![]()

restart newe a font eka machine ekata install kara ganna.. a site eke right corner eke udata wenna font eka thiyanawa.. dload karala da ganna![]()

machan sinhalen type karane widiya mata kiyala dennako

මෙයාගෙ ක්රියාකලයපය මෙහෙමනම් මෙය කියන දෙවල් වල ඇත්තනැත්ත ගැනත් මොලෙ කියල කලදක් තියෙන ඔනම කෙනෙකට වැටහෙන්න ඔනෙ![]()







therum ganna molaya thiyenna epai ayyee..මුන්ට ඕව තේරුම් කරල දෙන්න බැහැ නංගි, මුං මෙහෙ පන දාගෙන කඩේ යනව, දේශපාලනය කරන අය දිනන පැත්තට පනිනව දෑත් ශක්තිමත් කරන්න![]()


දුක... හිතෙනවාoya nathi nisa kattiya nallu
oya mahindata support wena widihe post danna.. ethakota kattiya godaaaaaaaaaaak ei![]()
![]()

ehema onath na habai.. IT pilibndawa danuma alpai wageනෙට් කනෙක්ෂන් 3ක් වෙනම තිබ්බොත් එයි.සමහර විට හවුල් සමාගමක්ද කියන්න බෑ.
![]()


චාන්ස් එකක් ආවොත් අපිවත් මතක් කරන්නඅපිටත් කවුරුහරි ගෙවනවනම් ලැජ්ජාව පැත්තකට දාල කඩේ යන්න තිබුන![]()

අපි අපේ පාඩුවේ හොද ත්‍රෙඩ් එකකට වෙලා ඉන්න එක තමයි කරන්න තියෙන්නේtherum ganna molaya thiyenna epai ayyee..
molayak nethi hindane mee podi un boruwata kade yanne.
atthatama podi un witharak newe mole thiyena loku wadihitiyoth innwa meke SF tae MR tae kade yana..
appaa wadak na mewa katha karala..
kawru baleta aawath oya araka karannam meka karannam..
ewa kiyanne dinna kan withary kiyala munta therenne nane![]()
දුක... හිතෙනවා![]()


හොද ගානක් ආවොත් අපි බෙදා හදාගෙන කඩේ යමුචාන්ස් එකක් ආවොත් අපිවත් මතක් කරන්න
අඩි 5ක වගේ සිගියක් දාගෙන එලට කඩේ යමු 
අපිටත් කවුරුහරි ගෙවනවනම් ලැජ්ජාව පැත්තකට දාල කඩේ යන්න තිබුන![]()


අපිට කොයින්ද පූසෝ මාලුoya deshapalanaya pettakata dala waren ban EK ekata
owa okkoma 27n passe iwarai![]()




