නැවත පැමිණි වගයි

danukapeiris

Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    MR supporter kenek ge lakshana coolkasun ada pennuwa... kiyana de karanne (26 passe enawa kiwwa)... hora weda kirima (fake id walin ewith samithabuddikage athatama mattu).... uge pette inna hema horama deshapremi kiyana...ekak ne...

    coolkasun ubath rajapassada??? he..he...
     
    May 17, 2006
    3,632
    90
    0

    අපෝ ඔව්. මමත් හිතුවා. එක්සත් ජාතික පෙරමුණේ සාමාජික පක්ශ දැක්කම:lol::lol:

    මොන වගේ හේතුද ? :)

    මම හිතුවෙ මෙහෙමයි..සර්ත් ෆොන්සෙකා විසින් දැන හෝ නොදැන ප්‍රකාශයක් කරා....තමාගේ ප්‍රතිපත්ති වලට කැමතිනම් ප්‍රභාහකරන්ගේ අම්මා තාත්තා උනත් තමාගේ දෙශපාලනයට සම්බන්ද කරගන්න කැමතියි කියලා...අනික තමයි ඇමරිකාවේ කලු ජාතිකයෙක් ජනාඩිපති වෙන්න පුලුවන්නම් ලංකාවේ දෙමල/මුස්ලිම් කෙනෙක්ට වෙන්න බැරි ඇයි කියලා....මම හිතනවා මෙක දෙමල (සුලු ජාතිකයන්) හොදින් වැලද ගන්න ඇති කියලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    සම්පූර්ණයෙන්ම ඉවත් කරනව කිව්වෙ නැහැ මචං නිකන් බොරු කියල චා වෙන්න එපා ඒවායෙ සමහර කොටස් සාමාන්‍ය ජනතාවට අපහසු නොවන පරිදි වෙනත් ප්‍රදේශ වලට ගෙනියනව කිව්ව.

    :yes::yes::yes::yes:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මම හිතුවෙ මෙහෙමයි..සර්ත් ෆොන්සෙකා විසින් දැන හෝ නොදැන ප්‍රකාශයක් කරා....තමාගේ ප්‍රතිපත්ති වලට කැමතිනම් ප්‍රභාහකරන්ගේ අම්මා තාත්තා උනත් තමාගේ දෙශපාලනයට සම්බන්ද කරගන්න කැමතියි කියලා...අනික තමයි ඇමරිකාවේ කලු ජාතිකයෙක් ජනාඩිපති වෙන්න පුලුවන්නම් ලංකාවේ දෙමල/මුස්ලිම් කෙනෙක්ට වෙන්න බැරි ඇයි කියලා....මම හිතනවා මෙක දෙමල (සුලු ජාතිකයන්) හොදින් වැලද ගන්න ඇති කියලා

    අර කොටියාත් ඔන්න ඕක තමා ඊයෙ කිව්වෙ press conference එකෙදි:P
     
    lasantha_h

    Member
    May 4, 2009
    126
    3
    0
    Hi Friend

    Lankawe Awrudu 30 uddaya thibba e awrudu 30 tamil sinhala aya bedila hitiye
    dan eayata ekathu wenna hoda awasthawak athi wela thiyanawa aphu demala
    sinhala kiyala bedenne nathuwa sathutin jeewath wenna eka needa api hamotama ona

    apahu me cool kasun wage ponnayo nisa me rata uddekata giyoth ape anagatha
    parapurata mokada wenne me wage ballo nisa thamai mechchara kalayak me rata bedila thibune demala sinhala mona jathiya unath ape leee rathu pata bawa
    amathaka karanna epa

    Sahodarayani yaluwane me wage katha walin me rata bedanna epa Cool kasun la wage awajathaka ponna yo me ratin Marvin silvalath ekkama pannanna ona
    mun thamai aphu merata uddekata thallu karanne jathi wadaya genath
    aphu LTTE ekaka nehe enneth na LTTE eken bomba kapu SF kawadawath LTTE ekata me rata denne naha

    api
    SF ta jaya
    :no::no::no::no:
     
    Jan 24, 2009
    3,532
    130

    අපේ ටෑමිල් ස්‍ටුඩන්ට්ස්ලා නම් කැමති එයාලට හම්බෙච්ච සහන වලට. ලේසියෙන් යාපනේ යන්න ලැබිච්ච එක, පරික්ශාකිරීම් අඩු වෙච්ච එක වගේ
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මම හිතුවෙ මෙහෙමයි..සර්ත් ෆොන්සෙකා විසින් දැන හෝ නොදැන ප්‍රකාශයක් කරා....තමාගේ ප්‍රතිපත්ති වලට කැමතිනම් ප්‍රභාහකරන්ගේ අම්මා තාත්තා උනත් තමාගේ දෙශපාලනයට සම්බන්ද කරගන්න කැමතියි කියලා...අනික තමයි ඇමරිකාවේ කලු ජාතිකයෙක් ජනාඩිපති වෙන්න පුලුවන්නම් ලංකාවේ දෙමල/මුස්ලිම් කෙනෙක්ට වෙන්න බැරි ඇයි කියලා....මම හිතනවා මෙක දෙමල (සුලු ජාතිකයන්) හොදින් වැලද ගන්න ඇති කියලා

    ඔය වගේ සුළු දේකට දෙමළ පක්ශ සරත් ට හේත්තු උනා කියල හිතන්න බෑ මචං
    ඔයිට වඩා ප්‍රභල යටි අරමුණක් ඇතුව තමා හේත්තු වෙනවනං හේත්තු වෙන්නෙ

    කොටින්ම දේශපාළුවො පිල් මාරු කර කර ගෙම්ඹො වගේ පනින්නෙ රටේ මිනිස්සු ගැන හිතලද ?
    ඒ පනින පක්ශයේ ප්‍රතිපත්ති ගැන හිතලද ?

    නෑ
    එකම එක අරමුණකට
    රට චකබ්ලාස් උනත් තමන්ට සේවය කරගැනීමෙ පරම ඡෙතනාවෙන්.

    දෙමළ ජාතික සන්ධානය සරත් ට හේත්තු උනේ මීට වඩා යටි අරමුණකට කියල මං නිකමට හිතෙනවා:)

    lasantha_h

    Member
    May 4, 2009
    126
    3
    0
    ඔය වගේ සුළු දේකට දෙමළ පක්ශ සරත් ට හේත්තු උනා කියල හිතන්න බෑ මචං
    ඔයිට වඩා ප්‍රභල යටි අරමුණක් ඇතුව තමා හේත්තු වෙනවනං හේත්තු වෙන්නෙ

    කොටින්ම දේශපාළුවො පිල් මාරු කර කර ගෙම්ඹො වගේ පනින්නෙ රටේ මිනිස්සු ගැන හිතලද ?
    ඒ පනින පක්ශයේ ප්‍රතිපත්ති ගැන හිතලද ?

    නෑ
    එකම එක අරමුණකට
    රට චකබ්ලාස් උනත් තමන්ට සේවය කරගැනීමෙ පරම ඡෙතනාවෙන්.

    දෙමළ ජාතික සන්ධානය සරත් ට හේත්තු උනේ මීට වඩා යටි අරමුණකට කියල මං නිකමට හිතෙනවා:)

    Hi Friend

    Lankawe Awrudu 30 uddaya thibba e awrudu 30 tamil sinhala aya bedila hitiye
    dan eayata ekathu wenna hoda awasthawak athi wela thiyanawa aphu demala
    sinhala kiyala bedenne nathuwa sathutin jeewath wenna eka needa api hamotama ona

    apahu me cool kasun wage ponnayo nisa me rata uddekata giyoth ape anagatha
    parapurata mokada wenne me wage ballo nisa thamai mechchara kalayak me rata bedila thibune demala sinhala mona jathiya unath ape leee rathu pata bawa
    amathaka karanna epa

    Sahodarayani yaluwane me wage katha walin me rata bedanna epa Cool kasun la wage awajathaka ponna yo me ratin Marvin silvalath ekkama pannanna ona
    mun thamai aphu merata uddekata thallu karanne jathi wadaya genath
    aphu LTTE ekaka nehe enneth na LTTE eken bomba kapu SF kawadawath LTTE ekata me rata denne naha

    api
    SF ta jayaekathu wela me wage jathi wadeee ballo pannala damu
     
    උපතේ වැ‍රැද්ද පෙන්නන්න එපා:):eek:
     
    May 17, 2006
    3,632
    90
    0
    අර කොටියාත් ඔන්න ඕක තමා ඊයෙ කිව්වෙ press conference එකෙදි:P

    මචන් උන් කොටි කියලා මමත් පිලිගන්නවා...හැබයි පිල්ලයාන්ට කරුනට හැදෙන්න අවස්තාවක් දෙන්න පුලුවන්නම් ඇයි දෙමල සංඩානයට දෙන්න බැරි....
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අර කොටියාත් ඔන්න ඕක තමා ඊයෙ කිව්වෙ press conference එකෙදි:P
    :shocked::shocked::shocked:කව්ද කොටියා? ඒ අහිංසක මනුස්සයට අපහාස කොරන්න එපා. ඒ කාලේ කොටින්ට කඩේ ගියාට දැන් ඒම නැතිලු
     
    lasantha_h

    Member
    May 4, 2009
    126
    3
    0
    Hi Friend

    Lankawe Awrudu 30 uddaya thibba e awrudu 30 tamil sinhala aya bedila hitiye
    dan eayata ekathu wenna hoda awasthawak athi wela thiyanawa aphu demala
    sinhala kiyala bedenne nathuwa sathutin jeewath wenna eka needa api hamotama ona

    apahu me cool kasun wage ponnayo nisa me rata uddekata giyoth ape anagatha
    parapurata mokada wenne me wage ballo nisa thamai mechchara kalayak me rata bedila thibune demala sinhala mona jathiya unath ape leee rathu pata bawa
    amathaka karanna epa

    Sahodarayani yaluwane me wage katha walin me rata bedanna epa Cool kasun la wage awajathaka ponna yo me ratin Marvin silvalath ekkama pannanna ona
    mun thamai aphu merata uddekata thallu karanne jathi wadaya genath
    aphu LTTE ekaka nehe enneth na LTTE eken bomba kapu SF kawadawath LTTE ekata me rata denne naha

    api
    SF ta jayaekathu wela me wage jathi wadeee ballo pannala damu
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඔය වගේ සුළු දේකට දෙමළ පක්ශ සරත් ට හේත්තු උනා කියල හිතන්න බෑ මචං
    ඔයිට වඩා ප්‍රභල යටි අරමුණක් ඇතුව තමා හේත්තු වෙනවනං හේත්තු වෙන්නෙ

    කොටින්ම දේශපාළුවො පිල් මාරු කර කර ගෙම්ඹො වගේ පනින්නෙ රටේ මිනිස්සු ගැන හිතලද ?
    ඒ පනින පක්ශයේ ප්‍රතිපත්ති ගැන හිතලද ?

    නෑ
    එකම එක අරමුණකට
    රට චකබ්ලාස් උනත් තමන්ට සේවය කරගැනීමෙ පරම ඡෙතනාවෙන්.

    දෙමළ ජාතික සන්ධානය සරත් ට හේත්තු උනේ මීට වඩා යටි අරමුණකට කියල මං නිකමට හිතෙනවා:)

    same here.මටත් හිතෙනවා. දැන් කාලේ ප්‍රතිපත්ති දේශපාලනය කොරන උදවිය නෑ නේ.බලමුකෝ
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මචන් උන් කොටි කියලා මමත් පිලිගන්නවා...හැබයි පිල්ලයාන්ට කරුනට හැදෙන්න අවස්තාවක් දෙන්න පුලුවන්නම් ඇයි දෙමල සංඩානයට දෙන්න බැරි....

    උන්ට හැදෙන්න කොච්චර අවස්තා තිබුනද? ඒත් උන් ඉල්ලන්නෙම මස් රාත්තල නේ
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මචන් උන් කොටි කියලා මමත් පිලිගන්නවා...හැබයි පිල්ලයාන්ට කරුනට හැදෙන්න අවස්තාවක් දෙන්න පුලුවන්නම් ඇයි දෙමල සංඩානයට දෙන්න බැරි....

    පිල්ලෙයාන් කරුණා හැදුනා :shocked:
    දවසෙ කතාව :P
    පණ බෙරගන්න පැන්නා

    :shocked::shocked::shocked:කව්ද කොටියා? ඒ අහිංසක මනුස්සයට අපහාස කොරන්න එපා. ඒ කාලේ කොටින්ට කඩේ ගියාට දැන් ඒම නැතිලු

    ඔව් ඔව් දැන් මෙ එලකිරි එකෙ මහින්දට සරත්ට කඩෙ යන අයත් කරන්නෙ රට ජාතිය බෙර ගන්න කරන මහා මෙහෙයුමක් ලු නෙ :P
     
    May 17, 2006
    3,632
    90
    0
    ඔය වගේ සුළු දේකට දෙමළ පක්ශ සරත් ට හේත්තු උනා කියල හිතන්න බෑ මචං
    ඔයිට වඩා ප්‍රභල යටි අරමුණක් ඇතුව තමා හේත්තු වෙනවනං හේත්තු වෙන්නෙ

    කොටින්ම දේශපාළුවො පිල් මාරු කර කර ගෙම්ඹො වගේ පනින්නෙ රටේ මිනිස්සු ගැන හිතලද ?
    ඒ පනින පක්ශයේ ප්‍රතිපත්ති ගැන හිතලද ?

    නෑ
    එකම එක අරමුණකට
    රට චකබ්ලාස් උනත් තමන්ට සේවය කරගැනීමෙ පරම ඡෙතනාවෙන්.

    දෙමළ ජාතික සන්ධානය සරත් ට හේත්තු උනේ මීට වඩා යටි අරමුණකට කියල මං නිකමට හිතෙනවා:)

    ඔව් මම මුලින්ම කිව්වා නේද උන් වාසියට දිනන පැත්තට හෙත්තු වෙනවා කියලා....උන් හමදාම එහෙම තමයි බන්.....

    උබ හරි....හැබයි මචෝ ඔය සරත් කරපු ප්‍රකාශය අපිට සුලු දෙයක් විදිහට පෙනවා...එක සාදාරනයි...හැබයි සුලු ජාතීන්ට ඔක ලොකු දෙයක් බන්

    මොකද දන්නවාද මම එහෙම කියන්නේ....ඔය පලවෙනි ප්‍රකාශයේ සරත් ප්‍රතිපත්ති වලට කැමටිනම් උදව් ගන්න කැමතියි කියන ප්‍රභාගේ අම්මා තාත්තා ඒ වෙලාවේ ඉන්නේ හමුදා අත් අඩංගුවේ...එයාව අත් අඩංගුවට ගත් හමුදා නායකයා විසින් එහෙම කියනකොට අරුන්ට මොනවා හිතෙයි ද?
     
    Jan 24, 2009
    3,532
    130
    0
    පිල්ලෙයාන් කරුණා හැදුනා :shocked:
    දවසෙ කතාව :P
    පණ බෙරගන්න පැන්නා
    තොප්පිගල බිංඌරෝ වගේ හිටපු අය දැන් යන්නේ ප්‍රාඩෝ , ඉන්ටර්කූලර් වලින්. කතාව පිට රට අය එක්ක. කොහොම කොහොම හරි එයාලා දැන් වෙනම රාජ්යක් ඉල්ලන්නේ නෑ නේ. ඒක නම් වටිනවා.

    ඔව් ඔව් දැන් මෙ එලකිරි එකෙ මහින්දට සරත්ට කඩෙ යන අයත් කරන්නෙ රට ජාතිය බෙර ගන්න කරන මහා මෙහෙයුමක් ලු නෙ :P

    ඔව් අප්පා. මේ වගේ රටට දැයට හිතැති අභිමානවත් ලංකා පුත්තු ඉන්නකන් අපිට බය වෙන්න දෙයක් නෑ:P:P
     
    May 17, 2006
    3,632
    90
    0
    පිල්ලෙයාන් කරුණා හැදුනා :shocked:
    දවසෙ කතාව :P
    පණ බෙරගන්න පැන්නා

    මම නෙවි බන්....එලකිරි එකේ ඉන්න සංඩානෙට සපොර්ට් කරන උන්නේ කියන්නේ බන්...උන් කියන්නේ හරියට අංගුලිමාලව බුදුන් යහ මගට ගත්තා වගේ...කරුනව මහින්ද යහ මගට ගත්තා කියලා බන්...:P