නැවත පැමිණි වගයි

Nov 24, 2008
14,813
575
0
78

තාම කවුරැත් ‍ස්පොන්සර් කලේ නැද්ද. මට පෙන්නේ තාක්ෂණීක දොශයක් ඇති:P:rofl:

:baffled: ඇයි.....ඇයි.....,,, ඔයත් මෙහෙම කියන්නෙ..... දැන් මේ රටේ සමස්ථ මහජනතාව...මොනවද හිතන්නෙ...:baffled:
එලකිරි එකෙ සිගිවල තාක්ෂනික දෝෂයකි.....කරුණාකර ඇඩ් නොදමන්න....:eek::eek::(
දැන්.... හපොයි...දෙයියනේ....
:(:(:(
----
(මේකත් ස්වර්ණවාහිනියෙත් ගියොත්)


ඔව් එලකිරි එකේ ප්‍රධාන ඉස්පෑමර්ස්ලා දෙන්නා නැති වුනාම පට්ට බෝරිං:yes::yes::yes::nerd::nerd::nerd:

ඔන්න... :baffled: අපිත් එක්ක ඉන්න ඔයත්.... ඔහොම කියන කොට.. රටේ මහජනතාව මොනවද කියන්නෙ.....:(
හපොයි.... :( මඩ කරියා...... උඹත් අපිට මඩ ගහනවා නේද....:growl::growl:
 

mcj1983

Well-known member
  • Oct 15, 2007
    4,876
    180
    63
    Gampaha
    මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,

    දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.

    නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
    , උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්‍ය එසේ නොමැතිනම්
    සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම



    http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms

    http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm

    http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html

    http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger

    http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1

    මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????

    ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.

    මාතෘ භූමියට ජය...

    Machan hodata karunu hoyala katha karanna........

    Goverment eka essallama oya kathawa kiuwe Jaffna giya wele Sarath N De Silva kiuwa kiyala...............

    Mama ada dakka Sarath N De Silva Sirasa news wala kiuwa JR oka ekathu kala wele edan una dewal saha nithimaya pasubuma.............

    A kathawe anthimata eya kiuwa eya Uthurai Nagenahirai wen karanna thirane dunne paudgalikawath eka wen karanna one kiyana mathe eya hitiya hinda kiyala.........

    Adawath anagathewath ai a palath deka ekathu karanna one kiyana mathayaka aya na kiuwa , edath adath hetath aya enne me palath 2ka wen karanna one kiyana mathe kiyala..........

    Ada mama dakka JVP ekath metting akaka a karanema pahadili karanawa, edath adath hetath ayala enne me palath 2ka wen karanna one kiyana mathe kiyala..........

    tikak hithanna SF & TNA atara oya kiyana deyak unanam JVP eka othan edida?? ehema hitiyoth ayalage paksheta wena haniya oyalata hithanna puluwanda????? JVP eke aya paksheta echchara loku haniyak kara ganeeda ??

    anith wadagathma de Sarath N De Silva kiuwa vidihata katawath hithuna hithuna paliyata me 2ka ekathu karanna ba............

    mama law danne na.............. api me wage dewal katha karanawanm karunu athuwa katha karamu yaluwane.............
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    මගේ සාමකාමී මූඩ් 1 කන්නේ ඔයා කියන කෙනා තමයි:baffled::baffled::growl::growl:

    කටු අත්ත වගේ එල්ලිච්ච ගමන්මයි නේද? අහන්න දෙයක් නෑ, පෙර භවයක නැන්දම්මා වෙන්න ඇති.:rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    කටු අත්ත වගේ එල්ලිච්ච ගමන්මයි නේද? අහන්න දෙයක් නෑ, පෙර භවයක නැන්දම්මා වෙන්න ඇති.:rofl:
    :lol::lol::lol:මම ලොකු පවක් කොරල තියෙනවා වගේ. ඒක තමයි මේ භවයෙත් පොරව සෙට් වුනේ
     
    May 17, 2006
    3,632
    90
    0
    දෙන්න ගානේ නෙවෙයි සේරටම දෙන්න උතුමාණෝ පොරොන්දු වුනාලු.සේරම185ක් ද එතකොට:shocked:
    ඔව් ඉතිං එයාට පක්ෂයක් නෑනේ.
    :rofl:

    අනේ බන් නිකන් බොරු කියන්න එපා බන්..ඔකොම 20යි ලු
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    \

    (මේකත් ස්වර්ණවාහිනියෙත් ගියොත්)



    :P ස්වර්ණවාහිනියේ දානවනම් කලින් අපිට
    කියලා අපේ පිංතුරයි ඇත්ත නම් එකක් දාන්න කියලා
    ඉල්ලමු කෙල්ලෝ ටිකවත් බලයිනේ එතකොට:rofl:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :lol::lol::lol:මම ලොකු පවක් කොරල තියෙනවා වගේ. ඒක තමයි මේ භවයෙත් පොරව සෙට් වුනේ

    අද ෆේක් එකකුත් හදාගෙන එයා, නේද? ඔරිජිනල් එකේ තනියට වෙන්නැති. පව්.
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    :P ස්වර්ණවාහිනියේ දානවනම් කලින් අපිට
    කියලා අපේ පිංතුරයි ඇත්ත නම් එකක් දාන්න කියලා
    ඉල්ලමු කෙල්ලෝ ටිකවත් බලයිනේ එතකොට:rofl:

    :lol::lol::lol:

    අනිවා.........
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අනේ බන් නිකන් බොරු කියන්න එපා බන්..ඔකොම 20යි ලු

    ඒ කිව්වෙ භාරකාර ආණ්ඩුවට මන්ත්‍රීලා 20 යිද? පක්ෂවලින් තෝරන්නෙ කොහොමද? හැම පක්ෂෙකටම එක ගානට දෙනවද?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    :P ස්වර්ණවාහිනියේ දානවනම් කලින් අපිට
    කියලා අපේ පිංතුරයි ඇත්ත නම් එකක් දාන්න කියලා
    ඉල්ලමු කෙල්ලෝ ටිකවත් බලයිනේ එතකොට:rofl:

    මෙන්න මූ බොර දියේ...මාළු බානවෝ......:P කීපි ඉට් අප්:rofl:
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අද ෆේක් එකකුත් හදාගෙන එයා, නේද? ඔරිජිනල් එකේ තනියට වෙන්නැති. පව්.
    :D:D:Dඅනේ මන්දා. මමත් කියපුව එච්චර හොද නෑ. මොනව කරන්නද මගෙත් කට හරි නෑ:no::no::no: