තාම කවුරැත් ස්පොන්සර් කලේ නැද්ද. මට පෙන්නේ තාක්ෂණීක දොශයක් ඇති
ඇයි.....ඇයි.....,,, ඔයත් මෙහෙම කියන්නෙ..... දැන් මේ රටේ සමස්ථ මහජනතාව...මොනවද හිතන්නෙ...
එලකිරි එකෙ සිගිවල තාක්ෂනික දෝෂයකි.....කරුණාකර ඇඩ් නොදමන්න....



දැන්.... හපොයි...දෙයියනේ....



----
(මේකත් ස්වර්ණවාහිනියෙත් ගියොත්)
ඔව් එලකිරි එකේ ප්රධාන ඉස්පෑමර්ස්ලා දෙන්නා නැති වුනාම පට්ට බෝරිං![]()
ඔන්න...
අපිත් එක්ක ඉන්න ඔයත්.... ඔහොම කියන කොට.. රටේ මහජනතාව මොනවද කියන්නෙ.....
හපොයි....
මඩ කරියා...... උඹත් අපිට මඩ ගහනවා නේද....








