අනිවා.........

ඔන්න ඔහෝම එකට ඉමුකෝ මෙන්න මූ බොර දියේ...මාළු බානවෝ......කීපි ඉට් අප්
![]()
අනිවා.........

ඔන්න ඔහෝම එකට ඉමුකෝ මෙන්න මූ බොර දියේ...මාළු බානවෝ......කීපි ඉට් අප්
![]()
අනේ මන්දා. මමත් කියපුව එච්චර හොද නෑ. මොනව කරන්නද මගෙත් කට හරි නෑ
![]()

මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,
දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.
නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්ය එසේ නොමැතිනම්
සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..
* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms
http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm
http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html
http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger
http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1
මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????
ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.
මාතෘ භූමියට ජය...
ඔව් ඔව්.ඒ කිව්වෙ භාරකාර ආණ්ඩුවට මන්ත්‍රීලා 20 යිද? පක්ෂවලින් තෝරන්නෙ කොහොමද? හැම පක්ෂෙකටම එක ගානට දෙනවද?






ඔව් ඔව්.
රනිල්ට 1
මංගලට 1
සෝමවංශට 1
ටී ඇන් ඒ 1ට 1
රාඋෆ් හකීම්ට 1
යෝගරාජන්ට 1
අර්ජුනට 1
සරත් ඇන් සිල්වාට 1
මනෝට 1
ආදී වශයෙන්
![]()

මටත් වෙලාවකට ඉවසුම් නැතුව යනවා- පටිඝ නිමිත්ත සහ අයෝනිසෝමනසිකාරය.![]()
පීලිස්මටත් වෙලාවකට ඉවසුම් නැතුව යනවා- පටිඝ නිමිත්ත සහ අයෝනිසෝමනසිකාරය.![]()


ඔව්. සුදු ඒ අතින් මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ

අපෝ මූ ඇවිත් අපේ වැදගත් බුද්ධිමත් සංවාදය කනවාwelcome back bro..Elakiri...vote for MR...go ahead...beat the UNP and JVP....



ඔව් ඔව්.
රනිල්ට 1
මංගලට 1
සෝමවංශට 1
ටී ඇන් ඒ 1ට 1
රාඋෆ් හකීම්ට 1
යෝගරාජන්ට 1
අර්ජුනට 1
සරත් ඇන් සිල්වාට 1
මනෝට 1
ආදී වශයෙන්
![]()

10යි නේ..... කෝ අගමැති....






ඇඩ් එකක් හොයල දීපියව්
නෑ මචන්... අපි අපේ කාලෙට හදල ගන්න ඕනෙ......කාලයේ තාලයට
මෙන්න මූ බොර දියේ මවිල් බානවෝ.....![]()

මේ හැමෝටම එක එකද තියෙන්නෙ??
ඒක තමා.....
ඉතුරැ එක දන් දීලා පින් තකාවැස්ස දවසක රිලිජස් සෙක්ශන් එකට ගොඩ වෙලා බලන්න. ඒකේ ඔය වචනවල තේරුම් තියෙනවා. එලූ, සුදු, දේවගේ, කල්යාණමිත්රයා තේරුම් ටිකා ටිම්පනි සමග කියලා දෙයිඅනුන්ගේ කථාත් අපි බලන් ඉන්නෙ![]()
ඒ හින්දා දිව ටැපලෙන වචන දාද්දී
තේරැමත් යටින් දාන්නපීලිස්


පිංවත ! නැවත ආරම්මණයෙහි සිත පිහිටුවන්න උත්සාහ කරන්න.මටත් වෙලාවකට ඉවසුම් නැතුව යනවා- පටිඝ නිමිත්ත සහ අයෝනිසෝමනසිකාරය.![]()

සමහර විට ලොකු පක්ශ වලට 1ට වැඩියෙන් දේවිමේ හැමෝටම එක එකද තියෙන්නෙ??
ඒක තමා.....
ඔය එන්නේ තව අයිතිකාරයෝහූ...හූ....10යි නේ..... කෝ අගමැති....
මම තමයි.. භාරකාර ඇමති මණ්ඩලයේ... පොදු අගමැති.....
ඇඩ් එකක් හොයල දීපියව්
![]()


අනුන්ගේ කථාත් අපි බලන් ඉන්නෙ![]()
ඒ හින්දා දිව ටැපලෙන වචන දාද්දී
තේරැමත් යටින් දාන්නපීලිස්
කොහේ උත්සාහ කොරන්නද. චිංචිමානවිකාව ඇවිත් නේපිංවත ! නැවත ආරම්මණයෙහි සිත පිහිටුවන්න උත්සාහ කරන්න.![]()



බාන්න බාන්න වැවෙනවෝ



කූඩැල්ලන් මෙට්ටය මත තැබිය නොහැකඅපෝ මූ ඇවිත් අපේ වැදගත් බුද්ධිමත් සංවාදය කනවා![]()

අනේ මන්ද, අ-යෝනි නම් කෙල්ලෙක් වෙන්න බෑ නේද?ඔව්. සුදු ඒ අතින් මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ
පී ඇස් අයෝනි කියන්නේ කෙල්ලෙක් නේද![]()
