නැවත පැමිණි වගයි

blacktarzan

Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    :lol::lol::lol:

    අනිවා.........

    :rofl::rofl: ඔන්න ඔහෝම එකට ඉමුකෝ

    මෙන්න මූ බොර දියේ...මාළු බානවෝ......:P කීපි ඉට් අප්:rofl:

    3.gif
    7.gif
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :D:D:Dඅනේ මන්දා. මමත් කියපුව එච්චර හොද නෑ. මොනව කරන්නද මගෙත් කට හරි නෑ:no::no::no:

    මටත් වෙලාවකට ඉවසුම් නැතුව යනවා- පටිඝ නිමිත්ත සහ අයෝනිසෝමනසිකාරය.:baffled:
     

    thicps

    Well-known member
  • Sep 2, 2007
    6,229
    185
    63
    Smallville
    මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,

    දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.

    නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
    , උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්‍ය එසේ නොමැතිනම්
    සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..

    * එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
    *හමුදා බැරැක්ක උතුරින් ඉවතට
    *දේශපාලන විසදුමක් ලබාදීම
    *කඩිනම් නැවත පදිංචි කිරීම්
    *නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
    *උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම



    http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms

    http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm

    http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html

    http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger

    http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1

    මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????

    ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.

    මාතෘ භූමියට ජය...

    welcome back bro..Elakiri...vote for MR...go ahead...beat the UNP and JVP....
     
    Jan 24, 2009
    3,532
    130
    0
    ඒ කිව්වෙ භාරකාර ආණ්ඩුවට මන්ත්‍රීලා 20 යිද? පක්ෂවලින් තෝරන්නෙ කොහොමද? හැම පක්ෂෙකටම එක ගානට දෙනවද?
    ඔව් ඔව්.
    රනිල්ට 1
    මංගලට 1
    සෝමවංශට 1
    ටී ඇන් ඒ 1ට 1
    රාඋෆ් හකීම්ට 1
    යෝගරාජන්ට 1
    අර්ජුනට 1
    සරත් ඇන් සිල්වාට 1
    මනෝට 1
    ආදී වශයෙන්
    :eek::eek::eek:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ඔව් ඔව්.
    රනිල්ට 1
    මංගලට 1
    සෝමවංශට 1
    ටී ඇන් ඒ 1ට 1
    රාඋෆ් හකීම්ට 1
    යෝගරාජන්ට 1
    අර්ජුනට 1
    සරත් ඇන් සිල්වාට 1
    මනෝට 1
    ආදී වශයෙන්
    :eek::eek::eek:

    මේ හැමෝටම එක එකද තියෙන්නෙ??:shocked:

    ඒක තමා.....
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    මටත් වෙලාවකට ඉවසුම් නැතුව යනවා- පටිඝ නිමිත්ත සහ අයෝනිසෝමනසිකාරය.:baffled:

    අනුන්ගේ කථාත් අපි බලන් ඉන්නෙ:rofl:
    ඒ හින්දා දිව ටැපලෙන වචන දාද්දී
    තේරැමත් යටින් දාන්න :P පීලිස්
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මටත් වෙලාවකට ඉවසුම් නැතුව යනවා- පටිඝ නිමිත්ත සහ අයෝනිසෝමනසිකාරය.:baffled:
    :baffled::baffled::baffled:ඔව්. සුදු ඒ අතින් මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ

    පී ඇස් අයෝනි කියන්නේ කෙල්ලෙක් නේද:P:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔව් ඔව්.
    රනිල්ට 1
    මංගලට 1
    සෝමවංශට 1
    ටී ඇන් ඒ 1ට 1
    රාඋෆ් හකීම්ට 1
    යෝගරාජන්ට 1
    අර්ජුනට 1
    සරත් ඇන් සිල්වාට 1
    මනෝට 1
    ආදී වශයෙන්
    :eek::eek::eek:


    හූ...හූ....:lol::lol: 10යි නේ..... කෝ අගමැති....:D:rolleyes:
    මම තමයි.. භාරකාර ඇමති මණ්ඩලයේ... පොදු අගමැති.....:yes::yes::D:D

    ;);) ඇඩ් එකක් හොයල දීපියව්:growl:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නෑ මචන්... අපි අපේ කාලෙට හදල ගන්න ඕනෙ......කාලයේ තාලයට:P

    මෙන්න මූ බොර දියේ මවිල් බානවෝ.....:lol::lol:

    බාන්න බාන්න වැවෙනවෝ :lol:

    මේ හැමෝටම එක එකද තියෙන්නෙ??:shocked:

    ඒක තමා.....
    :P ඉතුරැ එක දන් දීලා පින් තකා
     
    Jan 24, 2009
    3,532
    130
    0
    අනුන්ගේ කථාත් අපි බලන් ඉන්නෙ:rofl:
    ඒ හින්දා දිව ටැපලෙන වචන දාද්දී
    තේරැමත් යටින් දාන්න :P පීලිස්
    වැස්ස දවසක රිලිජස් සෙක්ශන් එකට ගොඩ වෙලා බලන්න. ඒකේ ඔය වචනවල තේරුම් තියෙනවා. එලූ, සුදු, දේවගේ, කල්යාණමිත්‍රයා තේරුම් ටිකා ටිම්පනි සමග කියලා දෙයි:P:P
     
    Jan 24, 2009
    3,532
    130
    0
    මේ හැමෝටම එක එකද තියෙන්නෙ??:shocked:

    ඒක තමා.....
    සමහර විට ලොකු පක්ශ වලට 1ට වැඩියෙන් දේවි
    හූ...හූ....:lol::lol: 10යි නේ..... කෝ අගමැති....:D:rolleyes:
    මම තමයි.. භාරකාර ඇමති මණ්ඩලයේ... පොදු අගමැති.....:yes::yes::D:D

    ;);) ඇඩ් එකක් හොයල දීපියව්:growl:
    ඔය එන්නේ තව අයිතිකාරයෝ:rofl::rofl:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අනුන්ගේ කථාත් අපි බලන් ඉන්නෙ:rofl:
    ඒ හින්දා දිව ටැපලෙන වචන දාද්දී
    තේරැමත් යටින් දාන්න :P පීලිස්

    නෑ මේ රිලිජස් සෙක්ෂන් එකේ වලියක්.
    පටිඝ නිමිත්ත කිව්වෙ අපේ හිතේ ගැටීමක් ඇති වෙන විදිහෙ දෙයකට- කවුරු හරි අපිට බැන්නොත්, අපහාස කළොත් එහෙම වගේ
    අයෝනිසෝමනසිකාරය කිව්වෙ අපි ඒ සිද්ධිය ඔස්සේ තව තවත් තරහ වැඩි වෙන විදිහට කල්පනා කිරීම- පෙනෙයිද මූ කියල තියෙන එක; මූ දන්නෙ නෑ මගේ හැටි; හිටු දෙන්න; මූ එදත් මට පොර ටෝකක් දුන්නා; දෙන්නං ආයෙ EK නොඑන්නම....

    දැන් මේ දේශපාලන කතාත් එහෙමනෙ. facts නෙවෙයිනෙ වැඩි හරියක් කතා කරන්නෙ. එකිනෙකාට අපහාස කර ගන්න එකනෙ.
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    :baffled::baffled::baffled:ඔව්. සුදු ඒ අතින් මට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නේ

    පී ඇස් අයෝනි කියන්නේ කෙල්ලෙක් නේද:P:P
    අනේ මන්ද, අ-යෝනි නම් කෙල්ලෙක් වෙන්න බෑ නේද?:P