නැවත පැමිණි වගයි

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ත්‍රෙඩ් එකේ අන්තිම හරියෙ තියෙනෙ ඒවා කියවන්න අපේ සින්හල පන්ති ගිහින් එන්න වෙනවා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    අනේ මන්ද, අ-යෝනි නම් කෙල්ලෙක් වෙන්න බෑ නේද?:P

    මෙන්න මු OT යනවෝ.....:P
    අපේ කාලයේ බුද්ධිමතුන්ගේ ජොලි ත්‍ර්ඩ් එක කනවෝ:lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ත්‍රෙඩ් එකේ අන්තිම හරියෙ තියෙනෙ ඒවා කියවන්න අපේ සින්හල පන්ති ගිහින් එන්න වෙනවා

    ඔව් මචන්... සිරාවටම..... සිංහල කියල ලියන්නෙ මෙහෙම(සිංහල):P:lol::lol:
     

    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    නෑ මේ රිලිජස් සෙක්ෂන් එකේ වලියක්.
    පටිඝ නිමිත්ත කිව්වෙ අපේ හිතේ ගැටීමක් ඇති වෙන විදිහෙ දෙයකට- කවුරු හරි අපිට බැන්නොත්, අපහාස කළොත් එහෙම වගේ
    අයෝනිසෝමනසිකාරය කිව්වෙ අපි ඒ සිද්ධිය ඔස්සේ තව තවත් තරහ වැඩි වෙන විදිහට කල්පනා කිරීම- පෙනෙයිද මූ කියල තියෙන එක; මූ දන්නෙ නෑ මගේ හැටි; හිටු දෙන්න; මූ එදත් මට පොර ටෝකක් දුන්නා; දෙන්නං ආයෙ EK නොඑන්නම....

    දැන් මේ දේශපාලන කතාත් එහෙමනෙ. facts නෙවෙයිනෙ වැඩි හරියක් කතා කරන්නෙ. එකිනෙකාට අපහාස කර ගන්න එකනෙ.

    තැන්ක්ස් වැදගත් දෙයක් ඉගෙන ගත්තා

     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මේ කාලෙ ත්‍රෙඩ් කෑවත් බඩ පිරෙනවා නම් එච්චරයි


    මචන්... පොඩි උදවුවක් කොරන්න කෝ.....:(
    මගෙ සිගියට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.....:frown::(:nerd:
     

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    dan demala sandane ekka givisum gahala SF mokakda karanna hadanne..?

    ආයිත් සැරයක් අර ඉස්සර තිබුණු ක්‍රමයට යන්න: මොන ආණ්ඩුව ආවත් ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂවලට අනිවාර්යයෙන් ඇමති කමක් දුන්නා; ඉල්ලීම් සියල්ල දුන්නා. ඒ පාර්ලිමේන්තුවෙ විවාදවලදි ඒ අයගෙ චන්ද බලාපොරොත්තුවෙන්. මොකද, සිංහලයන් බෙදිලා; ප්‍රධාන පක්ෂ දෙකම 'බහු ජාතික බහු ආගමික' වුණාට බහුතරය මදි විවාද ජය ගන්න. මේ තත්ත්වය වෙනස් වුණේ ජවිපෙ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තු පැමිණීමත් සමග.
     
    • Like
    Reactions: smallvilleclerk50

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    ithin issara kiwwe, demala sandane inne tie eka dapu koti kiyala.,
    dan ithin koti ekka givisum gahanne mokada?
    dinanna onema deyak karana eka harima naraka deyak

    uyata ehemada therenne.. :eek::eek::eek:

    pudgala ghathana dahas ganak karapu , koti ganan depala winasa karapu real koti th ekka ekata wadiwela , pakshe lekam thanathuru deela , amathikam deela wahana ,gewal ,depala deela thiyenne kawda? :eek::eek::eek::shocked::(

    dinanna onama deyak karana eka nam harima waradiy thamai.. :yes:
    eka mathiwarana neethi kadakaramin chande karana ayata uyawath kiyala dennako ane..:baffled::dull::yes::(:D