dan demala sandane ekka givisum gahala SF mokakda karanna hadanne..?
අනේ මන්ද, අ-යෝනි නම් කෙල්ලෙක් වෙන්න බෑ නේද?![]()



ත්රෙඩ් එකේ අන්තිම හරියෙ තියෙනෙ ඒවා කියවන්න අපේ සින්හල පන්ති ගිහින් එන්න වෙනවා
dan demala sandane ekka givisum gahala SF mokakda karanna hadanne..?




හෙන්ද්රිකා වමාරනතුංගද?එයා තාම ස්ටේජ් එකට නැග්ගෙ නෑ.කොහේ උත්සාහ කොරන්නද. චිංචිමානවිකාව ඇවිත් නේ![]()

ත්රෙඩ් එකේ අන්තිම හරියෙ තියෙනෙ ඒවා කියවන්න අපේ සින්හල පන්ති ගිහින් එන්න වෙනවා



නෑ මේ රිලිජස් සෙක්ෂන් එකේ වලියක්.
පටිඝ නිමිත්ත කිව්වෙ අපේ හිතේ ගැටීමක් ඇති වෙන විදිහෙ දෙයකට- කවුරු හරි අපිට බැන්නොත්, අපහාස කළොත් එහෙම වගේ
අයෝනිසෝමනසිකාරය කිව්වෙ අපි ඒ සිද්ධිය ඔස්සේ තව තවත් තරහ වැඩි වෙන විදිහට කල්පනා කිරීම- පෙනෙයිද මූ කියල තියෙන එක; මූ දන්නෙ නෑ මගේ හැටි; හිටු දෙන්න; මූ එදත් මට පොර ටෝකක් දුන්නා; දෙන්නං ආයෙ EK නොඑන්නම....
දැන් මේ දේශපාලන කතාත් එහෙමනෙ. facts නෙවෙයිනෙ වැඩි හරියක් කතා කරන්නෙ. එකිනෙකාට අපහාස කර ගන්න එකනෙ.
මෙන්න මු OT යනවෝ.....
අපේ කාලයේ බුද්ධිමතුන්ගේ ජොලි ත්ර්ඩ් එක කනවෝ
ඡන්ද ලක්ශ 3ක් විතර වැඩි කරගන්නනේ බන්..
chande dinala janadipathi wenawa..![]()
මේ කාලෙ ත්රෙඩ් කෑවත් බඩ පිරෙනවා නම් එච්චරයි




පව් හලෝ...ඔව් මචන්... සිරාවටම..... සිංහල කියල ලියන්නෙ මෙහෙම(සිංහල)![]()

තැන්ක්ස් වැදගත් දෙයක් ඉගෙන ගත්තා
පව් හලෝ...![]()
මෙතන ඉන්න අයට විහිළු තේරෙයි කියල හිතනවා...


dan demala sandane ekka givisum gahala SF mokakda karanna hadanne..?
මචන්... පොඩි උදවුවක් කොරන්න කෝ.....
මගෙ සිගියට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.....![]()
ithin issara kiwwe, demala sandane inne tie eka dapu koti kiyala.,
dan ithin koti ekka givisum gahanne mokada?
dinanna onema deyak karana eka harima naraka deyak














ubath dan pissu kiyawanawa, ubath tika dawasak elakiri enna epa,
ethakota oka hariyai
ඒ කියන්නෙ පැත්තකට වෙලා හිටියමත් ගෙවනවද?