ආයිත් සැරයක් අර ඉස්සර තිබුණු ක්‍රමයට යන්න: මොන ආණ්ඩුව ආවත් ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂවලට අනිවාර්යයෙන් ඇමති කමක් දුන්නා; ඉල්ලීම් සියල්ල දුන්නා. ඒ පාර්ලිමේන්තුවෙ විවාදවලදි ඒ අයගෙ චන්ද බලාපොරොත්තුවෙන්. මොකද, සිංහලයන් බෙදිලා; ප්‍රධාන පක්ෂ දෙකම 'බහු ජාතික බහු ආගමික' වුණාට බහුතරය මදි විවාද ජය ගන්න. මේ තත්ත්වය වෙනස් වුණේ ජවිපෙ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තු පැමිණීමත් සමග.
ithin okata givisumak gahala wada karanna oneda?
givisuma hodai mama baluwa,
eke ara hamuda camp tika ain karaana eka gana tikak bayai wage
එතකොට තේරෙයි..මම කියන එකෙ බරපතල කම....

මට ඇඩ් එකක්...ලොල්








තැන්කිවු....තැන්කිවු.... උඹේ මොළේ තමයි මොළේ....