නැවත පැමිණි වගයි

migaramk

Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ආයිත් සැරයක් අර ඉස්සර තිබුණු ක්‍රමයට යන්න: මොන ආණ්ඩුව ආවත් ද්‍රවිඩ හා මුස්ලිම් පක්ෂවලට අනිවාර්යයෙන් ඇමති කමක් දුන්නා; ඉල්ලීම් සියල්ල දුන්නා. ඒ පාර්ලිමේන්තුවෙ විවාදවලදි ඒ අයගෙ චන්ද බලාපොරොත්තුවෙන්. මොකද, සිංහලයන් බෙදිලා; ප්‍රධාන පක්ෂ දෙකම 'බහු ජාතික බහු ආගමික' වුණාට බහුතරය මදි විවාද ජය ගන්න. මේ තත්ත්වය වෙනස් වුණේ ජවිපෙ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තු පැමිණීමත් සමග.

    ithin okata givisumak gahala wada karanna oneda?
    givisuma hodai mama baluwa,
    eke ara hamuda camp tika ain karaana eka gana tikak bayai wage
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    ubath dan pissu kiyawanawa, ubath tika dawasak elakiri enna epa,
    ethakota oka hariyai

    උඹ මේකෙ... පිටු ටිකක් පස්සට පලයන්....:frown: එතකොට තේරෙයි..මම කියන එකෙ බරපතල කම....:(:nerd:
    උඹ කාලයක් ඇම්.ආර් ට සපෝට් කොලානේද....:P මට ඇඩ් එකක්...ලොල්

    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0

    මචන්... පොඩි උදවුවක් කොරන්න කෝ.....:(
    මගෙ සිගියට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.....:frown::(:nerd:
    සමාජවාදය උදෙසා පචබාහුගේ එකක් නොමිළේ ප්‍රදර්ශනය කරන්න.
     
    uyata ehemada therenne.. :eek::eek::eek:

    pudgala ghathana dahas ganak karapu , koti ganan depala winasa karapu real koti th ekka ekata wadiwela , pakshe lekam thanathuru deela , amathikam deela wahana ,gewal ,depala deela thiyenne kawda? :eek::eek::eek::shocked::(

    dinanna onama deyak karana eka nam harima waradiy thamai.. :yes:
    eka mathiwarana neethi kadakaramin chande karana ayata uyawath kiyala dennako ane..:baffled::dull::yes::(:D
    එක ඇහැක් පේන්නෙ නෑලු!
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    සමාජවාදය උදෙසා පචබාහුගේ එකක් නොමිළේ ප්‍රදර්ශනය කරන්න.

    මම දුප්පත්.. අහිංසක මනුස්සයෙක් බන්..... :(
    එදා වේල හරි හම්බු කර ගන්නනෙ මෙහෙම කරන්නෙ.... ඉතින් නොමිලෙ ප්‍රදර්ශනය කොරල කොහොමැයි...?:(
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒ කිව්වෙ භාරකාර ආණ්ඩුවට මන්ත්‍රීලා 20 යිද? පක්ෂවලින් තෝරන්නෙ කොහොමද? හැම පක්ෂෙකටම එක ගානට දෙනවද?

    පාර්ලිමෙන්තුව නියොජනය කරන හැම පක්ශයකටම 1 ගනේ දෙනවලු....අගමැති කෙනෙක් නැහැලු....හැබයි ඉතින් ලංකාවේ කියන්නේ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    uyata ehemada therenne.. :eek::eek::eek:

    pudgala ghathana dahas ganak karapu , koti ganan depala winasa karapu real koti th ekka ekata wadiwela , pakshe lekam thanathuru deela , amathikam deela wahana ,gewal ,depala deela thiyenne kawda? :eek::eek::eek::shocked::(

    dinanna onama deyak karana eka nam harima waradiy thamai.. :yes:
    eka mathiwarana neethi kadakaramin chande karana ayata uyawath kiyala dennako ane..:baffled::dull::yes::(:D

    real koti unath niyama parata awilla rate diunuwata sahaya denawanam hodai neda?
    methek kal hamudawata banna party ekak ekka givisumak gahuwama army eka kollanta mokada hithenne
     
    May 17, 2006
    3,632
    90
    0
    හූ...හූ....:lol::lol: 10යි නේ..... කෝ අගමැති....:D:rolleyes:
    මම තමයි.. භාරකාර ඇමති මණ්ඩලයේ... පොදු අගමැති.....:yes::yes::D:D

    ;);) ඇඩ් එකක් හොයල දීපියව්:growl:

    උබට අගමැතිකම ඔනැයි....
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    හී හී
    කසුන්ගෙ ත්‍රෙඩ් එක නැගල යනවා වගේ.
    අද රෑට මේල් එකක් එයි ඔබගේ නැවත පැමිනීමට අපගේ උපහාරය කියල මහින්ද මාමා ගෙන්
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    na, habai apahu awilla thread ekak dammama reply wadi nisa gewana gana wadi karaganna puluwan,

    අනේ අම්මියෝ.....:shocked::) තැන්කිවු....තැන්කිවු.... උඹේ මොළේ තමයි මොළේ....
    මට දැන් තේරුණා:)
    මම ආයි එලකිරි එන්න නෑ කියල ත්‍ර්ඩ් එකක් දානවා.....:P
    ඊට පස්සෙ FAKE ID වලින් ඇවිල්ල...මුන් ටික අවුස්සනවා....:P
    පස්සෙ ඔරිජිනල් එකෙන් එනවා.... එතකොට පට්ට රිප්ලයි නේ:lol::lol:
    ---------
    එතකොට කොහෙද බොල ඇඩ් එකක්....? චීයා...
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    උඹ මේකෙ... පිටු ටිකක් පස්සට පලයන්....:frown: එතකොට තේරෙයි..මම කියන එකෙ බරපතල කම....:(:nerd:
    උඹ කාලයක් ඇම්.ආර් ට සපෝට් කොලානේද....:P මට ඇඩ් එකක්...ලොල්

    mama katawath sup karanne na, mama ratata support karanne,,
    hitapan ad ekak hoyala denna balanna,
    mangalage secretary ge num ekai, dhammalokage num ekai thiyenawa mokakda one?
     
    May 17, 2006
    3,632
    90
    0
    ඡන්ද ලක්ශ 3ක් විතර වැඩි කරගන්නනේ බන්..

    මොකක් ලක්ශ 3කට උන්ට පාර්ලිමෙන්තු මන්ත්‍රීකම් විසි ගානක් දුන්නද?
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~

    ithin issara kiwwe, demala sandane inne tie eka dapu koti kiyala.,
    dan ithin koti ekka givisum gahanne mokada?
    dinanna onema deyak karana eka harima naraka deyak

    ඉස්සර රාජිත මහින්දට සුනාමි හොරා කිව්වේ බන්..ඕවා නම් මොනාද?නැට්ට පිටින් අලි මැරෙන්නේ
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    ithin okata givisumak gahala wada karanna oneda?
    givisuma hodai mama baluwa,
    eke ara hamuda camp tika ain karaana eka gana tikak bayai wage

    යූඑන්පිය හෝ ශ්‍රීලංකා එක සමග ගිවිසුම් නොගැහුවත් ඕක කර ගන්න තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්නෙ. ජෙනරාල් ෆොන්සේකා මහතාට තනි පුද්ගලයකු වශයෙන් ඔය දේවල් කරන්න බෑ. ඒ පෙරමුණට එකතු වෙලා ඉන්න ජවිපෙ ද්‍රවිඩ සන්ධානෙට ඕනෙ විදිහට නටන්න ඉඩ දෙයි කියල හිතන්න අමාරුයි. ඒ වගේම දේශපාලක සරත් කොයි වගේ කෙනෙක්ද කියලා කවුරුත් දන්නෙ නෑ.
    අනික කට වචනෙන් දෙන පොරොන්දුවක් පස්සෙ 'කළේ නෑ' කියල චෝදනා කරන්නත් බෑනෙ.

    හමුදා කෑම්ප් අයින් කරල කොහොමද; ඒ පැත්තෙ මිනිස්සුන්ට කන්න දෙන්නෙත් හමුදා කඳවුරුවලින්නෙ. ගියෙ නැද්ද යාපනේ?

    අනික කඳවුරුවලින් පැන්න කොටිත් තාම ඉන්නවා. පිටරටවල ඉන්න කොටිත් තාම බලන්නෙ ඊළම ගන්න. හමුදා කඳවුරු අයින් කරල බෑ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    පාර්ලිමෙන්තුව නියොජනය කරන හැම පක්ශයකටම 1 ගනේ දෙනවලු....අගමැති කෙනෙක් නැහැලු....හැබයි ඉතින් ලංකාවේ කියන්නේ

    ethakota wigedasa rajapaksha mona party ekeda?
    list eken awilla dan panala inne minister kamak ganna neda?