මචන්... පොඩි උදවුවක් කොරන්න කෝ.....
මගෙ සිගියට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.....![]()
මටවත් සිගියක් නැති එකේ....
උබ මරු එකාගෙන් ඇඩ් ඉල්ලුවේ
මචන්... පොඩි උදවුවක් කොරන්න කෝ.....
මගෙ සිගියට ඇඩ් එකක් හොයල දෙන්න කෝ.....![]()
සමානුපාතික ඡන්ද ක්රමයේ විශිශ්ටත්වය



ෂික් ඔයත් ඇදලා ගත්තනේ.අපි මේ බවුමික අකන්ඩතාව-දේශීය වියාපාර ගැන කතා කරන්නේහී හී
කසුන්ගෙ ත්‍රෙඩ් එක නැගල යනවා වගේ.
අද රෑට මේල් එකක් එයි ඔබගේ නැවත පැමිනීමට අපගේ උපහාරය කියල මහින්ද මාමා ගෙන්

යූඑන්පිය හෝ ශ්‍රීලංකා එක සමග ගිවිසුම් නොගැහුවත් ඕක කර ගන්න තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්නෙ. ජෙනරාල් ෆොන්සේකා මහතාට තනි පුද්ගලයකු වශයෙන් ඔය දේවල් කරන්න බෑ. ඒ පෙරමුණට එකතු වෙලා ඉන්න ජවිපෙ ද්‍රවිඩ සන්ධානෙට ඕනෙ විදිහට නටන්න ඉඩ දෙයි කියල හිතන්න අමාරුයි. ඒ වගේම දේශපාලක සරත් කොයි වගේ කෙනෙක්ද කියලා කවුරුත් දන්නෙ නෑ.
අනික කට වචනෙන් දෙන පොරොන්දුවක් පස්සෙ 'කළේ නෑ' කියල චෝදනා කරන්නත් බෑනෙ.
හමුදා කෑම්ප් අයින් කරල කොහොමද; ඒ පැත්තෙ මිනිස්සුන්ට කන්න දෙන්නෙත් හමුදා කඳවුරුවලින්නෙ. ගියෙ නැද්ද යාපනේ?
අනික කඳවුරුවලින් පැන්න කොටිත් තාම ඉන්නවා. පිටරටවල ඉන්න කොටිත් තාම බලන්නෙ ඊළම ගන්න. හමුදා කඳවුරු අයින් කරල බෑ.
ඌත් හොරා. මූත් හොරා මෙහෙම කියන මමත් හොරා![]()
mama katawath sup karanne na, mama ratata support karanne,,
hitapan ad ekak hoyala denna balanna,
mangalage secretary ge num ekai, dhammalokage num ekai thiyenawa mokakda one?


මංගලගෙ පෞද්ගලික ලේකම් පට්ටමටද කොහෙද හිටියෙ අනර්කෙලීනෙ

(විදේශ ඇමති කාලේ)




අනේ අම්මියෝ..... මෙන්න මිනිස්සු....
උඹට මතකද.....මංගලගෙ පෞද්ගලික ලේකම් පට්ටමටද කොහෙද හිටියෙ අනර්කෙලීනෙ
(විදේශ ඇමති කාලේ)
අන්න බඩුව....හැගීම් දැනීම් තියන කෙල්ලෙක් නොවැ
බැරිද ඒක... මගෙ ඇඩ් එකක්ට දාන්න....ලොල්
ඒ තරම් ප්‍රායෝගික නෑ නේද? අනික එතකොට ඒ ඒ පක්ෂෙන් නියෝජනය වෙන ජන සංඛ්‍යාවට අනුපාත වෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට අමාරුවෙන් යන්තම් එකෙක් පාර්ලිමේන්තු යවා ගත්ත පක්ෂෙනුයි, රටෙන් 40%ක් විතර ඡන්ද ගන්න පක්ෂෙකටයි එකම බලයක් තියෙන්නෙ.පාර්ලිමෙන්තුව නියොජනය කරන හැම පක්ශයකටම 1 ගනේ දෙනවලු....අගමැති කෙනෙක් නැහැලු....හැබයි ඉතින් ලංකාවේ කියන්නේ
අපින ඕන ග්‍රාම රාජ්‍ය සංකල්පය , මේ මගුල මෙහෙම කරන්න බෑ
![]()
ද ප මන්තිරි තුමී දැන් වාසලේ නොවැ.අනේ අම්මියෝ..... මෙන්න මිනිස්සු....
උඹට මතකද.....මංගලගෙ පෞද්ගලික ලේකම් පට්ටමටද කොහෙද හිටියෙ අනර්කෙලීනෙ
(විදේශ ඇමති කාලේ)
අන්න බඩුව....හැගීම් දැනීම් තියන කෙල්ලෙක් නොවැ
බැරිද ඒක... මගෙ ඇඩ් එකකට දාන්න....ලොල්
ඒ තරම් ප්‍රායෝගික නෑ නේද? අනික එතකොට ඒ ඒ පක්ෂෙන් නියෝජනය වෙන ජන සංඛ්‍යාවට අනුපාත වෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට අමාරුවෙන් යන්තම් එකෙක් පාර්ලිමේන්තු යවා ගත්ත පක්ෂෙනුයි, රටෙන් 40%ක් විතර ඡන්ද ගන්න පක්ෂෙකටයි එකම බලයක් තියෙන්නෙ.
අනික හෙළ උරුමය ඇරුණුකොට, අනෙක් හැම ප්‍රධාන පක්ෂයක්ම සිංහල පමණක් නොවේ, හැම ජාතියක්ම නියෝජනය කරනවා. නමුත් ද්‍රවිඩ, මුස්ලිම් පක්ෂ බොහෝ ගණනක් තියෙනවා. එවිට පාර්ලිමේන්තුව තුළ සුලු ජාතීන් නියෝජනය කරන පිරිස වැඩි වෙනවා. ඊළම නිකම්ම හදා ගනී.
රට අස්ථාවර වෙනවා නේද මෙහෙම කළොත්?
katawath kiyanna epa, anar dan inne...MR ge putha ekkane
dan nam ubata allanna bari wei..
porshe ekak gannama wenawa




![]()
මේක තමයි ඉතින්![]()
mama dan week ekakata kalin yapane giya, koti nam innawa,
thama 6n passe minissu pare na...
porondu wela thiyenne kata wachanen nowe...
agreement ekak sign karala... ekai problem eka