නැවත පැමිණි වගයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    සමානුපාතික ඡන්ද ක්‍රමයේ විශිශ්ටත්වය

    අපින ඕන ග්‍රාම රාජ්‍ය සංකල්පය , මේ මගුල මෙහෙම කරන්න බෑ

    :dull::dull::dull:
     
    හී හී
    කසුන්ගෙ ත්‍රෙඩ් එක නැගල යනවා වගේ.
    අද රෑට මේල් එකක් එයි ඔබගේ නැවත පැමිනීමට අපගේ උපහාරය කියල මහින්ද මාමා ගෙන්
    ෂික් ඔයත් ඇදලා ගත්තනේ.අපි මේ බවුමික අකන්ඩතාව-දේශීය වියාපාර ගැන කතා කරන්නේ:P
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    යූඑන්පිය හෝ ශ්‍රීලංකා එක සමග ගිවිසුම් නොගැහුවත් ඕක කර ගන්න තිබුණා. නමුත් දැන් තත්ත්වය වෙනස්නෙ. ජෙනරාල් ෆොන්සේකා මහතාට තනි පුද්ගලයකු වශයෙන් ඔය දේවල් කරන්න බෑ. ඒ පෙරමුණට එකතු වෙලා ඉන්න ජවිපෙ ද්‍රවිඩ සන්ධානෙට ඕනෙ විදිහට නටන්න ඉඩ දෙයි කියල හිතන්න අමාරුයි. ඒ වගේම දේශපාලක සරත් කොයි වගේ කෙනෙක්ද කියලා කවුරුත් දන්නෙ නෑ.
    අනික කට වචනෙන් දෙන පොරොන්දුවක් පස්සෙ 'කළේ නෑ' කියල චෝදනා කරන්නත් බෑනෙ.

    හමුදා කෑම්ප් අයින් කරල කොහොමද; ඒ පැත්තෙ මිනිස්සුන්ට කන්න දෙන්නෙත් හමුදා කඳවුරුවලින්නෙ. ගියෙ නැද්ද යාපනේ?

    අනික කඳවුරුවලින් පැන්න කොටිත් තාම ඉන්නවා. පිටරටවල ඉන්න කොටිත් තාම බලන්නෙ ඊළම ගන්න. හමුදා කඳවුරු අයින් කරල බෑ.

    mama dan week ekakata kalin yapane giya, koti nam innawa,
    thama 6n passe minissu pare na...

    porondu wela thiyenne kata wachanen nowe...
    agreement ekak sign karala... ekai problem eka
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    mama katawath sup karanne na, mama ratata support karanne,,
    hitapan ad ekak hoyala denna balanna,
    mangalage secretary ge num ekai, dhammalokage num ekai thiyenawa mokakda one?

    අනේ අම්මියෝ..... මෙන්න මිනිස්සු....:lol:
    උඹට මතකද.....:eek::eek: මංගලගෙ පෞද්ගලික ලේකම් පට්ටමටද කොහෙද හිටියෙ අනර්කෙලීනෙ:P:P:P(විදේශ ඇමති කාලේ)
    අන්න බඩුව....හැගීම් දැනීම් තියන කෙල්ලෙක් නොවැ:shocked::P
    බැරිද ඒක... මගෙ ඇඩ් එකකට දාන්න....ලොල්:lol::lol::lol:

    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඔන්න වැඩිපුර තියන එකක් ලකීට දෙන්න.:baffled:

    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    අනේ අම්මියෝ..... මෙන්න මිනිස්සු....:lol:
    උඹට මතකද.....:eek::eek: මංගලගෙ පෞද්ගලික ලේකම් පට්ටමටද කොහෙද හිටියෙ අනර්කෙලීනෙ:P:P:P(විදේශ ඇමති කාලේ)
    අන්න බඩුව....හැගීම් දැනීම් තියන කෙල්ලෙක් නොවැ:shocked::P
    බැරිද ඒක... මගෙ ඇඩ් එකක්ට දාන්න....ලොල්:lol::lol::lol:

    katawath kiyanna epa, anar dan inne...MR ge putha ekkane
    dan nam ubata allanna bari wei..
    porshe ekak gannama wenawa
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    පාර්ලිමෙන්තුව නියොජනය කරන හැම පක්ශයකටම 1 ගනේ දෙනවලු....අගමැති කෙනෙක් නැහැලු....හැබයි ඉතින් ලංකාවේ කියන්නේ
    ඒ තරම් ප්‍රායෝගික නෑ නේද? අනික එතකොට ඒ ඒ පක්ෂෙන් නියෝජනය වෙන ජන සංඛ්‍යාවට අනුපාත වෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට අමාරුවෙන් යන්තම් එකෙක් පාර්ලිමේන්තු යවා ගත්ත පක්ෂෙනුයි, රටෙන් 40%ක් විතර ඡන්ද ගන්න පක්ෂෙකටයි එකම බලයක් තියෙන්නෙ.
    අනික හෙළ උරුමය ඇරුණුකොට, අනෙක් හැම ප්‍රධාන පක්ෂයක්ම සිංහල පමණක් නොවේ, හැම ජාතියක්ම නියෝජනය කරනවා. නමුත් ද්‍රවිඩ, මුස්ලිම් පක්ෂ බොහෝ ගණනක් තියෙනවා. එවිට පාර්ලිමේන්තුව තුළ සුලු ජාතීන් නියෝජනය කරන පිරිස වැඩි වෙනවා. ඊළම නිකම්ම හදා ගනී.
    රට අස්ථාවර වෙනවා නේද මෙහෙම කළොත්?
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අපින ඕන ග්‍රාම රාජ්‍ය සංකල්පය , මේ මගුල මෙහෙම කරන්න බෑ

    :dull::dull::dull:

    මගුල් කන්නේ සමානුපතික ක්‍රමයෙන් නෙමේ මචන්..
    එහෙම තිබුන නම් ජාතික ලයිස්තුවෙන් මගුල් කන්නේ කව්ද???
     
    අනේ අම්මියෝ..... මෙන්න මිනිස්සු....:lol:
    උඹට මතකද.....:eek::eek: මංගලගෙ පෞද්ගලික ලේකම් පට්ටමටද කොහෙද හිටියෙ අනර්කෙලීනෙ:P:P:P(විදේශ ඇමති කාලේ)
    අන්න බඩුව....හැගීම් දැනීම් තියන කෙල්ලෙක් නොවැ:shocked::P
    බැරිද ඒක... මගෙ ඇඩ් එකකට දාන්න....ලොල්:lol::lol::lol:

    ද ප මන්තිරි තුමී දැන් වාසලේ නොවැ.
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ඒ තරම් ප්‍රායෝගික නෑ නේද? අනික එතකොට ඒ ඒ පක්ෂෙන් නියෝජනය වෙන ජන සංඛ්‍යාවට අනුපාත වෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට අමාරුවෙන් යන්තම් එකෙක් පාර්ලිමේන්තු යවා ගත්ත පක්ෂෙනුයි, රටෙන් 40%ක් විතර ඡන්ද ගන්න පක්ෂෙකටයි එකම බලයක් තියෙන්නෙ.
    අනික හෙළ උරුමය ඇරුණුකොට, අනෙක් හැම ප්‍රධාන පක්ෂයක්ම සිංහල පමණක් නොවේ, හැම ජාතියක්ම නියෝජනය කරනවා. නමුත් ද්‍රවිඩ, මුස්ලිම් පක්ෂ බොහෝ ගණනක් තියෙනවා. එවිට පාර්ලිමේන්තුව තුළ සුලු ජාතීන් නියෝජනය කරන පිරිස වැඩි වෙනවා. ඊළම නිකම්ම හදා ගනී.
    රට අස්ථාවර වෙනවා නේද මෙහෙම කළොත්?

    HARIYATA HARI....
    rate okkoma paksha set wela MRwa gedara yawwama, ilaga anduwa pissu wikarayak wenawa...
    mama yanawa satana balanna...
    anna niyama katha tikak yanawa
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    mama dan week ekakata kalin yapane giya, koti nam innawa,
    thama 6n passe minissu pare na...

    porondu wela thiyenne kata wachanen nowe...
    agreement ekak sign karala... ekai problem eka

    ඔව්, ගිවිසුමක් අත්සන් කළා කියන්නෙ වැඩේ භයානකයි.

    අපි ගිය දවස්වලනම් යාපනේ රෑ 8-8.30 වෙනකොටත් ගැහැණු ළමයින් පවා සයිකල්වල නැගලා යනවා දැක්කා. සමහරවිට අපි හිටපු ඒරියා එකේ ප්‍රශ්නයක් නැතුව ඇති. නැත්නම් නත්තල් දවස් නිසා වෙන්න ඇති.

    ඊට කලින්, අර කිළිනොච්චි දිහාවෙ එහෙම, අපි යනකොට මිනිස්සු පදිංචියට එනවා. හට්ස් ගහගෙන තිබුණේ ඔක්කොම හමුදා කඳවුරුවලට කිට්ටුවෙන්. ඇයි ඉතින්, කඩ, රස්සා මුකුත් නෑනෙ. යැපෙන්නෙ හමුදාවෙන්.