නැවත පැමිණි වගයි

May 17, 2006
3,632
90
0
මම දුප්පත්.. අහිංසක මනුස්සයෙක් බන්..... :(
එදා වේල හරි හම්බු කර ගන්නනෙ මෙහෙම කරන්නෙ.... ඉතින් නොමිලෙ ප්‍රදර්ශනය කොරල කොහොමැයි...?:(

පච බාහුගෙන් ඉල්ලලා බලපන්කෝ
 
Nov 24, 2008
14,813
575
0
78
ඔව්, ගිවිසුමක් අත්සන් කළා කියන්නෙ වැඩේ භයානකයි.

අපි ගිය දවස්වලනම් යාපනේ රෑ 8-8.30 වෙනකොටත් ගැහැණු ළමයින් පවා සයිකල්වල නැගලා යනවා දැක්කා. සමහරවිට අපි හිටපු ඒරියා එකේ ප්‍රශ්නයක් නැතුව ඇති. නැත්නම් නත්තල් දවස් නිසා වෙන්න ඇති.

ඊට කලින්, අර කිළිනොච්චි දිහාවෙ එහෙම, අපි යනකොට මිනිස්සු පදිංචියට එනවා. හට්ස් ගහගෙන තිබුණේ ඔක්කොම හමුදා කඳවුරුවලට කිට්ටුවෙන්. ඇයි ඉතින්, කඩ, රස්සා මුකුත් නෑනෙ. යැපෙන්නෙ හමුදාවෙන්.

හිටපන්... ඊලග මාසෙ අපිත් යනවා:)...ලොල්
 

sudunone

Member
May 23, 2009
3,781
121
0
අපින ඕන ග්‍රාම රාජ්‍ය සංකල්පය , මේ මගුල මෙහෙම කරන්න බෑ

:dull::dull::dull:

මේ වගේ ඒවා මේ සෙක්ෂන් එකේ කතා කරනවට වඩා හොඳයි, ප්‍රෝ සෙක්ෂන් එකේ කතා කරන එක. මේ ක්‍රමවල වාසි අවාසි සන්සන්දනය කර බැලිය යුතුයි.
 

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක

    real koti unath niyama parata awilla rate diunuwata sahaya denawanam hodai neda?
    methek kal hamudawata banna party ekak ekka givisumak gahuwama army eka kollanta mokada hithenne

    waradi kenek hoda margeta yomu wela innawanam hodai thama.. :):)

    methek kal yuddeta wirudda unu pakshayak(gathana nokarapu , samayata kamathi), dan yudde iwara wela thiyenakota yudde meheyawapu hamudapathita sahayogaya denna theeranaya karanna tharam anduwen demala minissunta kochchara asadaranakam wenawa athda? :eek::eek::shocked: ehema wenne hamudapathi meheyawapu yuddetath wada akamathi / asadarana / naraka dewal mahinda R & rajayen eyala niyojanaya karana janathawata siduwena nisa neda? :eek::eek::eek:

    thamange hitapu hamudapathi ekka sama giwisumakata kamathi aya ekata wada karanakota hamudawe ayata monawa hithennada sathutu wenawa misak. :)

    habai mechchara kal , hamudawe aya dasadahas ganak marapu , hamuda nayakayo marapu , hamudapathitath bomba gahapu sanwidaneka samajikayin ekka ee wagema siya ganak hamuduruwaru marapu , bomba gahala wedi thiyala kapala kotala minissu dahas ganak marapu aya ekka karata atha dagena , anduwe ihalama thanathuru , amathikam deela , gewal ,depala , yanawahana , siyalu sapapahasukam ,hamudapathiwarunta hitapu kotinta sir kiyanna wena parisarayak hadala ,thamagema samajikayannwa marapu hamudawe arakshakayinuth deela innakota hamudawe kollanta monawa hithewida? :baffled::eek::eek::eek:
     
    Last edited:
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    පච බාහුගෙන් ඉල්ලලා බලපන්කෝ

    මම මුල ටිකේ... එයාගෙ ඇඩ් එකක් දාල තමයි බන් ජීවත් උනේ.....:(
    අනේ.... දැන් එයා එලකිරි එකෙ වෙන කෙනෙක්ට ඇඩ් එකක් දීලලු....
    එක්කෙනෙක්ට විතරක්... හැමදාම ඇඩ් දෙන්න බෑලු:oo::P:(
     

    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    මේ වගේ ඒවා මේ සෙක්ෂන් එකේ කතා කරනවට වඩා හොඳයි, ප්‍රෝ සෙක්ෂන් එකේ කතා කරන එක. මේ ක්‍රමවල වාසි අවාසි සන්සන්දනය කර බැලිය යුතුයි.

    ඇත්තටම මට ග්‍රාම රාජ්ජය කියන එක තේරුනේ නෑ හි හි!!!
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මගුල් කන්නේ සමානුපතික ක්‍රමයෙන් නෙමේ මචන්..
    එහෙම තිබුන නම් ජාතික ලයිස්තුවෙන් මගුල් කන්නේ කව්ද???

    අනේ අහිංසක මාමල 10 විතර ඒකෙනුත් මගුලක් ඕන් කියල කාගන්න පුලුවන්නේ , පව් පව් , ඔන් ඔහෙ තිබ්බාවේ
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    අපිත් යනවා...


    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes::yes::yes: එල පෙබරවාරි.....:yes::yes:
     
    May 17, 2006
    3,632
    90
    0
    ethakota wigedasa rajapaksha mona party ekeda?
    list eken awilla dan panala inne minister kamak ganna neda?

    උන්ට ඉතින් ඊලග මැතිවර්නයට තරග කරලා එන්න වෙවි..මම හිතන්නේ මිනිහට තමයි අලුත් විවස්තාව හදන්න දීලා තියෙන්නේ
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    හී හී
    කසුන්ගෙ ත්‍රෙඩ් එක නැගල යනවා වගේ.
    අද රෑට මේල් එකක් එයි ඔබගේ නැවත පැමිනීමට අපගේ උපහාරය කියල මහින්ද මාමා ගෙන්

    obatath ape saagame thanathurak ekka suba anagathayakata hoda ganak hoya ganna kiyala amathikamakuth deida danne na.. :eek::eek::shocked:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මේ වගේ ඒවා මේ සෙක්ෂන් එකේ කතා කරනවට වඩා හොඳයි, ප්‍රෝ සෙක්ෂන් එකේ කතා කරන එක. මේ ක්‍රමවල වාසි අවාසි සන්සන්දනය කර බැලිය යුතුයි.

    උත්තර දුන්නු එකත් ඒක දන්නෑ , මොකා එක්ක කථා කරන්නද, දාල බලමු වෙලාවක