මම දුප්පත්.. අහිංසක මනුස්සයෙක් බන්.....
එදා වේල හරි හම්බු කර ගන්නනෙ මෙහෙම කරන්නෙ.... ඉතින් නොමිලෙ ප්‍රදර්ශනය කොරල කොහොමැයි...?![]()
පච බාහුගෙන් ඉල්ලලා බලපන්කෝ
මම දුප්පත්.. අහිංසක මනුස්සයෙක් බන්.....
එදා වේල හරි හම්බු කර ගන්නනෙ මෙහෙම කරන්නෙ.... ඉතින් නොමිලෙ ප්‍රදර්ශනය කොරල කොහොමැයි...?![]()
ඔව්, ගිවිසුමක් අත්සන් කළා කියන්නෙ වැඩේ භයානකයි.
අපි ගිය දවස්වලනම් යාපනේ රෑ 8-8.30 වෙනකොටත් ගැහැණු ළමයින් පවා සයිකල්වල නැගලා යනවා දැක්කා. සමහරවිට අපි හිටපු ඒරියා එකේ ප්‍රශ්නයක් නැතුව ඇති. නැත්නම් නත්තල් දවස් නිසා වෙන්න ඇති.
ඊට කලින්, අර කිළිනොච්චි දිහාවෙ එහෙම, අපි යනකොට මිනිස්සු පදිංචියට එනවා. හට්ස් ගහගෙන තිබුණේ ඔක්කොම හමුදා කඳවුරුවලට කිට්ටුවෙන්. ඇයි ඉතින්, කඩ, රස්සා මුකුත් නෑනෙ. යැපෙන්නෙ හමුදාවෙන්.
...ලොල්dan sudu ewa na,, hama patakinma enawa
ඔයා හොඳටම දන්නවද? කොහොමෙයි?
ඔන්න වැඩිපුර තියන එකක් ලකීට දෙන්න.
අපින ඕන ග්‍රාම රාජ්‍ය සංකල්පය , මේ මගුල මෙහෙම කරන්න බෑ
![]()
real koti unath niyama parata awilla rate diunuwata sahaya denawanam hodai neda?
methek kal hamudawata banna party ekak ekka givisumak gahuwama army eka kollanta mokada hithenne




ehema wenne hamudapathi meheyawapu yuddetath wada akamathi / asadarana / naraka dewal mahinda R & rajayen eyala niyojanaya karana janathawata siduwena nisa neda? 







පච බාහුගෙන් ඉල්ලලා බලපන්කෝ




මේ වගේ ඒවා මේ සෙක්ෂන් එකේ කතා කරනවට වඩා හොඳයි, ප්‍රෝ සෙක්ෂන් එකේ කතා කරන එක. මේ ක්‍රමවල වාසි අවාසි සන්සන්දනය කර බැලිය යුතුයි.
සමානුපාතික ඡන්ද ක්රමයේ විශිශ්ටත්වය
මගුල් කන්නේ සමානුපතික ක්‍රමයෙන් නෙමේ මචන්..
එහෙම තිබුන නම් ජාතික ලයිස්තුවෙන් මගුල් කන්නේ කව්ද???
ethakota wigedasa rajapaksha mona party ekeda?
list eken awilla dan panala inne minister kamak ganna neda?
හී හී
කසුන්ගෙ ත්‍රෙඩ් එක නැගල යනවා වගේ.
අද රෑට මේල් එකක් එයි ඔබගේ නැවත පැමිනීමට අපගේ උපහාරය කියල මහින්ද මාමා ගෙන්



උබට පිස්සුද උන්ට ඊට වඩා චන්ද තියනවා බන්
මේ වගේ ඒවා මේ සෙක්ෂන් එකේ කතා කරනවට වඩා හොඳයි, ප්‍රෝ සෙක්ෂන් එකේ කතා කරන එක. මේ ක්‍රමවල වාසි අවාසි සන්සන්දනය කර බැලිය යුතුයි.