උන්ට ඉතින් ඊලග මැතිවර්නයට තරග කරලා එන්න වෙවි..මම හිතන්නේ මිනිහට තමයි අලුත් විවස්තාව හදන්න දීලා තියෙන්නේ
ඕකෙ මොනවැයි තියෙන්නේ?
උන්ට ඉතින් ඊලග මැතිවර්නයට තරග කරලා එන්න වෙවි..මම හිතන්නේ මිනිහට තමයි අලුත් විවස්තාව හදන්න දීලා තියෙන්නේ
ඒ තරම් ප්‍රායෝගික නෑ නේද? අනික එතකොට ඒ ඒ පක්ෂෙන් නියෝජනය වෙන ජන සංඛ්‍යාවට අනුපාත වෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට අමාරුවෙන් යන්තම් එකෙක් පාර්ලිමේන්තු යවා ගත්ත පක්ෂෙනුයි, රටෙන් 40%ක් විතර ඡන්ද ගන්න පක්ෂෙකටයි එකම බලයක් තියෙන්නෙ.
අනික හෙළ උරුමය ඇරුණුකොට, අනෙක් හැම ප්‍රධාන පක්ෂයක්ම සිංහල පමණක් නොවේ, හැම ජාතියක්ම නියෝජනය කරනවා. නමුත් ද්‍රවිඩ, මුස්ලිම් පක්ෂ බොහෝ ගණනක් තියෙනවා. එවිට පාර්ලිමේන්තුව තුළ සුලු ජාතීන් නියෝජනය කරන පිරිස වැඩි වෙනවා. ඊළම නිකම්ම හදා ගනී.
රට අස්ථාවර වෙනවා නේද මෙහෙම කළොත්?
ඇත්තටම මට ග්‍රාම රාජ්ජය කියන එක තේරුනේ නෑ හි හි!!!

අනේ මන්දා....
පිස්සු විකාර...ලොල්අනේ අහිංසක මාමල 10 විතර ඒකෙනුත් මගුලක් ඕන් කියල කාගන්න පුලුවන්නේ , පව් පව් , ඔන් ඔහෙ තිබ්බාවේ
අපි ජනවාරි අග

ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....
ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..
ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....
ප්‍රායෝගිකත්වය....අනේ මන්දා....
පිස්සු විකාර...ලොල්
මම මුල ටිකේ... එයාගෙ ඇඩ් එකක් දාල තමයි බන් ජීවත් උනේ.....
අනේ.... දැන් එයා එලකිරි එකෙ වෙන කෙනෙක්ට ඇඩ් එකක් දීලලු....
එක්කෙනෙක්ට විතරක්... හැමදාම ඇඩ් දෙන්න බෑලු
ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....
ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..
ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....
ප්‍රායෝගිකත්වය....අනේ මන්දා....
පිස්සු විකාර...ලොල්
එහ්නම් අපේ ASP එකාගෙන්...නැත්නම් අර ඇපත් නැතුව ඉන්න දෙමල කෙනාගෙන්...නැත්නම් තමන්ගේ බිරිදගේ ඡන්දයවත් නැති කොන්ගහගෙන් පොඩ්ඩක් බලපන්කෝ
ලන්කාව ඉන්දියාව වගේ තඩි රටක් නෙමෙයිනේ බන්.මේ ඉන්න උන් හරියට කරනවා නම් වැඩිත් එක්ක

කීයක් විතර තියෙනවද.උන් ගිය පාර ප්‍රකාශ කලේ නෑ නොවැ
එල එල...මම ගිහින් අතුල අංකල්ව බලල එන්නම්.....![]()
![]()
පව් අහිංසකයා![]()
ඔව්! පේමදාස උන්නැහෙත් ඔය වගේ එකක් ගෙනව නේ.ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....
ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..
ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....
ප්‍රායෝගිකත්වය....අනේ මන්දා....
පිස්සු විකාර...ලොල්

ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....
ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..
ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....
ප්‍රායෝගිකත්වය....අනේ මන්දා....
පිස්සු විකාර...ලොල්
waradi kenek hoda margeta yomu wela innawanam hodai thama..
methek kal yuddeta wirudda unu pakshayak(gathana nokarapu , samayata kamathi), dan yudde iwara wela thiyenakota yudde meheyawapu hamudapathita sahayogaya denna theeranaya karanna tharam anduwen demala minissunta kochchara asadaranakam wenawa athda?ehema wenne hamudapathi meheyawapu yuddetath wada akamathi / asadarana / naraka dewal mahinda R & rajayen eyala niyojanaya karana janathawata siduwena nisa neda?
thamange hitapu hamudapathi ekka sama giwisumakata kamathi aya ekata wada karanakota hamudawe ayata monawa hithennada sathutu wenawa misak.
habai mechchara kal , hamudawe aya dasadahas ganak marapu , hamuda nayakayo marapu , hamudapathitath bomba gahapu sanwidaneka samajikayin ekka ee wagema siya ganak hamuduruwaru marapu , bomba gahala wedi thiyala kapala kotala minissu dahas ganak marapu aya ekka karata atha dagena , anduwe ihalama thanathuru , amathikam deela , gewal ,depala , yanawahana , siyalu sapapahasukam ,thamagema samajikayannwa marapu hamudawe arakshakayinuth deela innakota hamudawe kollanta monawa hithewida?![]()
ගියපාර උන් ප්‍රකාශ කරා බන්....
යH අකුර ශිප්ට් ඔබාගෙන ගහන්න.මචන් හරස් ප්‍රශ්නයක්
යුනිකොඩ් වලින් යන්ශෙ ගහන්නේ කොමද?
මචන් හරස් ප්‍රශ්නයක්
යුනිකොඩ් වලින් යන්ශෙ ගහන්නේ කොමද?
කැපිටල් Yමචන් හරස් ප්‍රශ්නයක්
යුනිකොඩ් වලින් යන්ශෙ ගහන්නේ කොමද?