නැවත පැමිණි වගයි

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    උන්ට ඉතින් ඊලග මැතිවර්නයට තරග කරලා එන්න වෙවි..මම හිතන්නේ මිනිහට තමයි අලුත් විවස්තාව හදන්න දීලා තියෙන්නේ

    ඕකෙ මොනවැයි තියෙන්නේ?
     
    May 17, 2006
    3,632
    90
    0
    ඒ තරම් ප්‍රායෝගික නෑ නේද? අනික එතකොට ඒ ඒ පක්ෂෙන් නියෝජනය වෙන ජන සංඛ්‍යාවට අනුපාත වෙන්නෙත් නෑ. උදාහරණයක් විදිහට අමාරුවෙන් යන්තම් එකෙක් පාර්ලිමේන්තු යවා ගත්ත පක්ෂෙනුයි, රටෙන් 40%ක් විතර ඡන්ද ගන්න පක්ෂෙකටයි එකම බලයක් තියෙන්නෙ.
    අනික හෙළ උරුමය ඇරුණුකොට, අනෙක් හැම ප්‍රධාන පක්ෂයක්ම සිංහල පමණක් නොවේ, හැම ජාතියක්ම නියෝජනය කරනවා. නමුත් ද්‍රවිඩ, මුස්ලිම් පක්ෂ බොහෝ ගණනක් තියෙනවා. එවිට පාර්ලිමේන්තුව තුළ සුලු ජාතීන් නියෝජනය කරන පිරිස වැඩි වෙනවා. ඊළම නිකම්ම හදා ගනී.
    රට අස්ථාවර වෙනවා නේද මෙහෙම කළොත්?

    අනේ බන් මේ කියන්නේ මාස දෙකකට විතරයි බන්..ඊලග ඡන්දය තියනකම් විතරයි...භාරකාර ආන්ඩුව..ආරන්චියේ විදිහට සරත් ඇන් අගමැති ලු
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ඇත්තටම මට ග්‍රාම රාජ්ජය කියන එක තේරුනේ නෑ හි හි!!!

    ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....:eek::)
    ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..

    ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....:baffled::baffled:
    ප්‍රායෝගිකත්වය....:baffled: අනේ මන්දා....:lol::lol: පිස්සු විකාර...ලොල්
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අනේ අහිංසක මාමල 10 විතර ඒකෙනුත් මගුලක් ඕන් කියල කාගන්න පුලුවන්නේ , පව් පව් , ඔන් ඔහෙ තිබ්බාවේ

    අපේ දුටු අන්කල් ආවෙත් එහෙම නොවැ.එතුම සන්විධානය කල මැද කොලඹ ජනාදිපතිවරනෙදි වැඩි ඡන්ද ලක්ශෙකින් නොවැ පැරදුනේ...
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    :yes::yes::yes: එල පෙබරවාරි.....:yes::yes:

    අපි ජනවාරි අග
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....:eek::)
    ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..

    ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....:baffled::baffled:
    ප්‍රායෝගිකත්වය....:baffled: අනේ මන්දා....:lol::lol: පිස්සු විකාර...ලොල්

    ලන්කාව ඉන්දියාව වගේ තඩි රටක් නෙමෙයිනේ බන්.මේ ඉන්න උන් හරියට කරනවා නම් වැඩිත් එක්ක
     
    May 17, 2006
    3,632
    90
    0
    මම මුල ටිකේ... එයාගෙ ඇඩ් එකක් දාල තමයි බන් ජීවත් උනේ.....:(
    අනේ.... දැන් එයා එලකිරි එකෙ වෙන කෙනෙක්ට ඇඩ් එකක් දීලලු....
    එක්කෙනෙක්ට විතරක්... හැමදාම ඇඩ් දෙන්න බෑලු:oo::P:(

    එහ්නම් අපේ ASP එකාගෙන්...නැත්නම් අර ඇපත් නැතුව ඉන්න දෙමල කෙනාගෙන්...නැත්නම් තමන්ගේ බිරිදගේ ඡන්දයවත් නැති කොන්ගහගෙන් පොඩ්ඩක් බලපන්කෝ
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....:eek::)
    ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..

    ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....:baffled::baffled:
    ප්‍රායෝගිකත්වය....:baffled: අනේ මන්දා....:lol::lol: පිස්සු විකාර...ලොල්

    ලන්කාව ඉන්දියාව වගේ තඩි රටක් නෙමෙයිනේ බන්.මේ ඉන්න උන් හරියට කරනවා නම් වැඩිත් එක්ක
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එහ්නම් අපේ ASP එකාගෙන්...නැත්නම් අර ඇපත් නැතුව ඉන්න දෙමල කෙනාගෙන්...නැත්නම් තමන්ගේ බිරිදගේ ඡන්දයවත් නැති කොන්ගහගෙන් පොඩ්ඩක් බලපන්කෝ

    ලන්කාව ඉන්දියාව වගේ තඩි රටක් නෙමෙයිනේ බන්.මේ ඉන්න උන් හරියට කරනවා නම් වැඩිත් එක්ක

    එල එල...මම ගිහින් අතුල අංකල්ව බලල එන්නම්.....:lol::lol:
    11.gif
     
    ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....:eek::)
    ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..

    ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....:baffled::baffled:
    ප්‍රායෝගිකත්වය....:baffled: අනේ මන්දා....:lol::lol: පිස්සු විකාර...ලොල්
    ඔව්! පේමදාස උන්නැහෙත් ඔය වගේ එකක් ගෙනව නේ.:)
    (මේ වටිනා සංවාදය කනවා):lol:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඕක ගොඩක් දුරට ඉන්දියාවෙ.. ඉතාමත් ග්‍රාමීය ප්‍රදේශවල තියන සංකල්පයක්....:eek::)
    ඒකෙන් අදහස් වෙන්නෙ... ගමේ ප්‍රධානියෙකු වටා අනිත් අය රැස් වෙලා.. ඔවුන්ගේ අදහස් ඉල්ලීම්.. ප්‍රකාශකරන එක..

    ඒත් ඕක ලංකාව වගේ රටකට ගැලපෙනව කියන එක....:baffled::baffled:
    ප්‍රායෝගිකත්වය....:baffled: අනේ මන්දා....:lol::lol: පිස්සු විකාර...ලොල්

    ඉන්දියාවෙ කෙහෙල්මල ඕන නෑ බන් , අපේ ක්‍රමයට හදාගම්මු , ගමේ දේවල් ගමේ උන් යෝජනා කරනවා , ජන සභාවට ප්‍රතිපාදන , ආසනයට එක මින්ත්‍රියයි....
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    waradi kenek hoda margeta yomu wela innawanam hodai thama.. :):)

    methek kal yuddeta wirudda unu pakshayak(gathana nokarapu , samayata kamathi), dan yudde iwara wela thiyenakota yudde meheyawapu hamudapathita sahayogaya denna theeranaya karanna tharam anduwen demala minissunta kochchara asadaranakam wenawa athda? :eek::eek::shocked: ehema wenne hamudapathi meheyawapu yuddetath wada akamathi / asadarana / naraka dewal mahinda R & rajayen eyala niyojanaya karana janathawata siduwena nisa neda? :eek::eek::eek:

    thamange hitapu hamudapathi ekka sama giwisumakata kamathi aya ekata wada karanakota hamudawe ayata monawa hithennada sathutu wenawa misak. :)

    habai mechchara kal , hamudawe aya dasadahas ganak marapu , hamuda nayakayo marapu , hamudapathitath bomba gahapu sanwidaneka samajikayin ekka ee wagema siya ganak hamuduruwaru marapu , bomba gahala wedi thiyala kapala kotala minissu dahas ganak marapu aya ekka karata atha dagena , anduwe ihalama thanathuru , amathikam deela , gewal ,depala , yanawahana , siyalu sapapahasukam ,thamagema samajikayannwa marapu hamudawe arakshakayinuth deela innakota hamudawe kollanta monawa hithewida? :baffled::eek::eek::eek:

    ද්‍රවිඩ පක්ෂ ජෙනරාල් තුමාට සපෝට් කරන්නෙ එතුමා පිටිපස්සෙන් යූඑන්පිය ඉන්න හින්දා කියලයි මට හිතෙන්නෙ. මොකද, ඒ අය ප්ලෑන් කරන විදිහට සියල්ල වුණොත්, ජෙනරාල්තුමා විධායක ජනපතිකම අත හැරියම විධායක බලය රනිල්ට යනවනෙ. (පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ අය ජයග්‍රහනය කළොත්)

    ද්‍රවිඩ අයට සිද්ද වෙන අසාධාරනය මොකක්ද?
    අමෙරිකාවෙ, කැනඩාවෙ, ප්‍රංශයෙ, ඕස්ට්‍රේලියාවෙ ඉන්න ද්‍රවිඩ අයට පුලුවන්ද රජයේ ලිපි ගනුදෙනු ද්‍රවිඩ බසින් කර ගන්න? ද්‍රවිඩ බසින් ලියකියවිලි, දැන්Iවීම් පුවරු නැති එක ඒ රටවලදි මේ ගොල්ලො ප්‍රශ්නයක් කර ගන්නෙ නැහැ නේද?
    අනික වැඩිපුරම මෙතන වෙන්නෙ දුප්පතුන්ට පොහොසතුන් නිසා අසාධාරන සිද්ද වීම. හිතල බලන්න, ඔය කියන අසාධාරන කොළඹ ඉන්න කෝටිපති ද්‍රවිඩ ජාතිකයන්ට වෙනවද කියල? යාපනේට නොවෙයි, කොළඹින් බැහැර සිංහල ගම්වලට පවා පහසුකම් නැහැ. වෙනස, ඔවුන් ඒක අර්ථකතනය කරන්නෙ නෑ තමන්ගෙ ජාතිය නිසා සිදු වූ ප්‍රශ්නයක් හැටියට. සුලු ජාතීන් තමන්ට සිදුවෙන හැම දෙයක්ම අර්තකතනය කරන්නෙ ජාතිය/ආගම නිසා සිදුවූවක් හැටියට.

    මේ ගැන උදාහරණ මට ඕනෙ තරම් දෙන්නන පුලුවනි මා සමග ඉන්න ද්‍රවිඩ අයගෙන්.
    හුඟක් තැන්වල සෙක්කො දන්නෙ නෑ මිනිස්සුන්ට කතා කරන්න; නමුත් ද්‍රවිඩ කෙනෙකුට සැරෙන් කිව්වම වාහනය අයින් කර ගන්න කියල ඔවුන් හිතන්නෙ තමන් ද්‍රවිඩ නිසා කියල.
    පෙන්ෂන් එක වෙලාවට හදන්නෙ නෑ කියල ඕනෙ කෙනෙක් දන්නව; නමුත් ද්‍රවිඩ කෙනා හිතන්නෙ මගෙ එක හදන්නෙ නෑ මං ද්‍රවිඩ නිසා කියල.
    රෑ 7-8ට තරුණියක් තනිවම බස් හෝල්ට් එකක හිටියොත් මිනිස්සු හැරි හැරී බලනව. ද්‍රවිඩ තරුණියන් හිතන්නෙ තමන් ද්‍රවිඩ නිසා බලනවා කියල.

    මම නැවතත් කියනවා: මේ රටේ තියෙන්නෙ දුප්පත් පොහොසත් පංති අතරෙ ප්‍රශ්නයක්.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මචන් හරස් ප්‍රශ්නයක්
    යුනිකොඩ් වලින් යන්ශෙ ගහන්නේ කොමද?

    මුලින් අකුර හල් අකුරක් කරල ඊට පසුව Shift + Y