ඒක හරි ,,
හැබැයි යුද්ධය කාලේ ගොඩක් සැකෙන් බැලුව දෙමළ අය දිහෑ..
තාමත් එහෙමද කියල දැක්කෙ නෑ... මෙහෙම දේකුත් තියෙනවා ඔය දෙමළ කථා කරන් අයටත් දෙමළ බසින් පසුකන් සැපවුනම් ගොඩක් හොදයි , දැන් අපි ඉන්ගිරිසි වලින් පසුකම් සපයනව වගේ
හැබයි මෙහෙම එකක් තියනවා...මොනව උනත් අපි ලංකාවේ සැප විදිනකොට අපේ රටේම ඉපදුන උතුරේ මිනිස්සු මාර දුකක් විදිනවා බන්....මම දැක්කා සම්බන්දන් ඊයෙ කියනවා පාර්ලිමෙන්තු මන්ත්රී කෙනෙක් අව් 20 කින් තමන්ගේ ගෙදර ගිහින් නැහැ කියලා...අපේ අය මෙහෙ බයිලා ගැහුවට උන් පව් බන්




