නැවත පැමිණි වගයි

May 17, 2006
3,632
90
0
ඒක හරි ,,

හැබැයි යුද්ධය කාලේ ගොඩක් සැකෙන් බැලුව දෙමළ අය දිහෑ..
තාමත් එහෙමද කියල දැක්කෙ නෑ... මෙහෙම දේකුත් තියෙනවා ඔය දෙමළ කථා කරන් අයටත් දෙමළ බසින් පසුකන් සැපවුනම් ගොඩක් හොදයි , දැන් අපි ඉන්ගිරිසි වලින් පසුකම් සපයනව වගේ

හැබයි මෙහෙම එකක් තියනවා...මොනව උනත් අපි ලංකාවේ සැප විදිනකොට අපේ රටේම ඉපදුන උතුරේ මිනිස්සු මාර දුකක් විදිනවා බන්....මම දැක්කා සම්බන්දන් ඊයෙ කියනවා පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් අව් 20 කින් තමන්ගේ ගෙදර ගිහින් නැහැ කියලා...අපේ අය මෙහෙ බයිලා ගැහුවට උන් පව් බන්
 
coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    88/89 කාලෙ ගොඩක් සැකෙන් බැලුවා රැවුල වවපු, රබර් සෙරෙප්පු දාපු තරුණ තරුණියන් දිහා.
    ඒ ඒ කාලෙට එන ප්‍රශ්නත් එක්ක එහෙම තමා.

    ඔව් ඔව් අදාල ඇහැ දාගත්තු ගමන්මනෙ
     
    ඒක හරි ,,

    හැබැයි යුද්ධය කාලේ ගොඩක් සැකෙන් බැලුව දෙමළ අය දිහෑ..
    තාමත් එහෙමද කියල දැක්කෙ නෑ... මෙහෙම දේකුත් තියෙනවා ඔය දෙමළ කථා කරන් අයටත් දෙමළ බසින් පසුකන් සැපවුනම් ගොඩක් හොදයි , දැන් අපි ඉන්ගිරිසි වලින් පසුකම් සපයනව වගේ
    තවත් සපයන්න දෙයක් නෑ.එයාල භාෂා 3ම කතාකරනව.ඒ පළාත්වල පරිපාලන කටයුතු කරන්නෙ එයාළගේ භාෂාවෙන්.සිංහල අපි විතරයි මේ භාෂාව බදාගෙන ඉන්නේ.
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හැබයි මෙහෙම එකක් තියනවා...මොනව උනත් අපි ලංකාවේ සැප විදිනකොට අපේ රටේම ඉපදුන උතුරේ මිනිස්සු මාර දුකක් විදිනවා බන්....මම දැක්කා සම්බන්දන් ඊයෙ කියනවා පාර්ලිමෙන්තු මන්ත්‍රී කෙනෙක් අව් 20 කින් තමන්ගේ ගෙදර ගිහින් නැහැ කියලා...අපේ අය මෙහෙ බයිලා ගැහුවට උන් පව් බන්

    ගෙදර උන්ද වගේ හත් අට දෙනෙක් වටේ ඉද්දි , බාල්දි නෑම වෙනුවට පැනල නෑම , , පුටාර් වෙනුවට ඉන්ඩ කූලර්

    ඔය ව්ගේ ඒව තියෙද්දි අපි නම් යයි ගමේ
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තවත් සපයන්න දෙයක් නෑ.එයාල භාෂා 3ම කතාකරනව.ඒ පළාත්වල පරිපාලන කටයුතු කරන්නෙ එයාළගේ භාෂාවෙන්.සිංහල අපි විතරයි මේ භාෂාව බදාගෙන ඉන්නේ.

    එහෙමනම් මොන මගුලක්ද වැඩක් කරගන්න බෑ කියන්නේ , බොරුව බොරුව.. තම්න්ගේ වාසියට ඕන එකක්
     
    ප්‍රාදෙශීය සභාවේ ලොක්ක ඌට හම්බ කොරන් කනවනේ , අනේ ඒක මගේ ගම ගැන හාන්කවිසියක් නෑ ,
    එහෙම නෙමේ ගමේ විශ්වාසයෙන් තම්යි ඔය සභාව පත්වෙන්නේ , ගමේ අය දන්නව කවුද වැඩ්ඩ කියල ,ගමේ විශ්වාසවන්තයා කවුද කියල , ආසනයට වැඩ කලොත් තම්යි ඊලග පාර මන්ත්‍රී පට්ටම , අනේ වාසනාවන් සමානුපාතිකයට වඩා දහස් ගුනයක් හොදා
    හරි හරි එහෙම එකක් හදාගන්නකො. ඔයාගේ කැමැත්තනේ:lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78

    යන්ශේ හොයාගත්තේ කව්ද දන්නෑ

    :lol::lol: ඕක මුලින්ම හොයාගත්තෙ....ඉංග්‍රිසීන්....:P
    ඒ ගොල්ලො හොයා ගත්තෙ.. & ක..

    අපේ උන්ටත් නිකන් ඉන්න බෑ නෙ.... තැනේ හැටියට ඇණේ කියලා....:P:P
    අපේ උන් ඒක අනිත් පැත්ත හරවලා... යන්ශෙ කිවුවා....:dull::dull::rofl::rofl::P
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    අපේ සිංහල පන්තියට ගියා , අහන්න බැරි උනා

    :P:P

    අනේ මන් නම් නෙමෙයි.
    නැත්තන් සුදු වෑන් එකක්වත් ආවොත්..
    ලගදි කිරිබත්ගොඩ පැත්තෙත් යන්න තියෙනවා
    අනේ මගේ කට පරිස්සම් වේවා
     
    May 17, 2006
    3,632
    90
    0
    ගෙදර උන්ද වගේ හත් අට දෙනෙක් වටේ ඉද්දි , බාල්දි නෑම වෙනුවට පැනල නෑම , , පුටාර් වෙනුවට ඉන්ඩ කූලර්

    ඔය ව්ගේ ඒව තියෙද්දි අපි නම් යයි ගමේ

    එ සිංහල අපිට සහ අපේ ඇමතිලාට උන්ට ඔවා නැහැ බන්....අනික උන් උගේ තැනට ආදරය කරනවා බන්
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    :lol::lol: ඕක මුලින්ම හොයාගත්තෙ....ඉංග්‍රිසීන්....:P
    ඒ ගොල්ලො හොයා ගත්තෙ.. & ක..

    අපේ උන්ටත් නිකන් ඉන්න බෑ නෙ.... තැනේ හැටියට ඇණේ කියලා....:P:P
    අපේ උන් ඒක අනිත් පැත්ත හරවලා... යන්ශෙ කිවුවා....:dull::dull::rofl::rofl::P

    හි! හි!!
    නියම කරුණු දැක්වීම
    අපේ සෞඛ්‍ය ඇමති තුමාට වඩා එල
     
    එහෙමනම් මොන මගුලක්ද වැඩක් කරගන්න බෑ කියන්නේ , බොරුව බොරුව.. තම්න්ගේ වාසියට ඕන එකක්
    sudunone කියනව වගේ සැබෑ වෙනසක් නෑ.අර මුරලි ගැන කිව්ව වගේ.මේක එක්එක්කෙනා හිතන ගොතන වැල් බයිලයක්.විජේතුංග ජනපති කෙලින්ම කිව්වෙ මෙහෙ ඇති ජනවාර්ගික ගැටළුවක් නැත-ඇත්තෙ ත්රස්ථවාදය පමනයි කියලා.ඇත්ත පෙනි පෙනී නැති සටන් පාඨ ගොතනවා.