එ සිංහල අපිට සහ අපේ ඇමතිලාට උන්ට ඔවා නැහැ බන්....අනික උන් උගේ තැනට ආදරය කරනවා බන්
හැබෑට , මම වැඩිය ඔය අයව ඇසුරු කරල නෑ (දෙමළ භාශිකයන්) , ඔබ තුමා ඒ ගැන දන්නවද?
එ සිංහල අපිට සහ අපේ ඇමතිලාට උන්ට ඔවා නැහැ බන්....අනික උන් උගේ තැනට ආදරය කරනවා බන්
එහෙමනම් මොන මගුලක්ද වැඩක් කරගන්න බෑ කියන්නේ , බොරුව බොරුව.. තම්න්ගේ වාසියට ඕන එකක්
ලංකාවේ උන්ට විතරක් නෙවි බන්.....අපිටත් රජයේ තැනකට ගිහින් වැඩක් කරගන්න බැහැ....හැබයි 500 විතර දුන්නොත් පුකත් හොද ගන්න පුලුවන්
sudunone කියනව වගේ සැබෑ වෙනසක් නෑ.අර මුරලි ගැන කිව්ව වගේ.මේක එක්එක්කෙනා හිතන ගොතන වැල් බයිලයක්.විජේතුංග ජනපති කෙලින්ම කිව්වෙ මෙහෙ ඇති ජනවාර්ගික ගැටළුවක් නැත-ඇත්තෙ ත්රස්ථවාදය පමනයි කියලා.ඇත්ත පෙනි පෙනී නැති සටන් පාඨ ගොතනවා.
හැබෑට , මම වැඩිය ඔය අයව ඇසුරු කරල නෑ (දෙමළ භාශිකයන්) , ඔබ තුමා ඒ ගැන දන්නවද?
ලංකාවේ උන්ට විතරක් නෙවි බන්.....අපිටත් රජයේ තැනකට ගිහින් වැඩක් කරගන්න බැහැ....හැබයි 500 විතර දුන්නොත් පුකත් හොද ගන්න පුලුවන්


ද්‍රවිඩ පක්ෂ ජෙනරාල් තුමාට සපෝට් කරන්නෙ එතුමා පිටිපස්සෙන් යූඑන්පිය ඉන්න හින්දා කියලයි මට හිතෙන්නෙ. මොකද, ඒ අය ප්ලෑන් කරන විදිහට සියල්ල වුණොත්, ජෙනරාල්තුමා විධායක ජනපතිකම අත හැරියම විධායක බලය රනිල්ට යනවනෙ. (පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඒ අය ජයග්‍රහනය කළොත්)
ද්‍රවිඩ අයට සිද්ද වෙන අසාධාරනය මොකක්ද?
අමෙරිකාවෙ, කැනඩාවෙ, ප්‍රංශයෙ, ඕස්ට්‍රේලියාවෙ ඉන්න ද්‍රවිඩ අයට පුලුවන්ද රජයේ ලිපි ගනුදෙනු ද්‍රවිඩ බසින් කර ගන්න? ද්‍රවිඩ බසින් ලියකියවිලි, දැන්Iවීම් පුවරු නැති එක ඒ රටවලදි මේ ගොල්ලො ප්‍රශ්නයක් කර ගන්නෙ නැහැ නේද?
අනික වැඩිපුරම මෙතන වෙන්නෙ දුප්පතුන්ට පොහොසතුන් නිසා අසාධාරන සිද්ද වීම. හිතල බලන්න, ඔය කියන අසාධාරන කොළඹ ඉන්න කෝටිපති ද්‍රවිඩ ජාතිකයන්ට වෙනවද කියල? යාපනේට නොවෙයි, කොළඹින් බැහැර සිංහල ගම්වලට පවා පහසුකම් නැහැ. වෙනස, ඔවුන් ඒක අර්ථකතනය කරන්නෙ නෑ තමන්ගෙ ජාතිය නිසා සිදු වූ ප්‍රශ්නයක් හැටියට. සුලු ජාතීන් තමන්ට සිදුවෙන හැම දෙයක්ම අර්තකතනය කරන්නෙ ජාතිය/ආගම නිසා සිදුවූවක් හැටියට.
මේ ගැන උදාහරණ මට ඕනෙ තරම් දෙන්නන පුලුවනි මා සමග ඉන්න ද්‍රවිඩ අයගෙන්.
හුඟක් තැන්වල සෙක්කො දන්නෙ නෑ මිනිස්සුන්ට කතා කරන්න; නමුත් ද්‍රවිඩ කෙනෙකුට සැරෙන් කිව්වම වාහනය අයින් කර ගන්න කියල ඔවුන් හිතන්නෙ තමන් ද්‍රවිඩ නිසා කියල.
පෙන්ෂන් එක වෙලාවට හදන්නෙ නෑ කියල ඕනෙ කෙනෙක් දන්නව; නමුත් ද්‍රවිඩ කෙනා හිතන්නෙ මගෙ එක හදන්නෙ නෑ මං ද්‍රවිඩ නිසා කියල.
රෑ 7-8ට තරුණියක් තනිවම බස් හෝල්ට් එකක හිටියොත් මිනිස්සු හැරි හැරී බලනව. ද්‍රවිඩ තරුණියන් හිතන්නෙ තමන් ද්‍රවිඩ නිසා බලනවා කියල.
මම නැවතත් කියනවා: මේ රටේ තියෙන්නෙ දුප්පත් පොහොසත් පංති අතරෙ ප්‍රශ්නයක්.





eka karanna me anduwa thiyagena ba kiyalai matath hithenne...
apo mage welawa iwarai...
mama yanawa.)ඔව් බන් මම අත්දැකීමෙන් කියන්නේ....[/QUOTE]
උබ හෝදෝගත්තද , වෙන එකක් බලන් හිටියද?? කැත වැඩ
![]()
පළමුවත් මම-දෙවනුවත් මම-තුන්වෙනුවත් මම!විශ්වාසනීය වෙනසක් තුලින් සුබ අනාගතයක්ද??
සුබ අනාගතයක් තුලින් විශ්වාසනීය වෙනසක්ද??

විශ්වාසනීය වෙනසක් තුලින් සුබ අනාගතයක්ද??
සුබ අනාගතයක් තුලින් විශ්වාසනීය වෙනසක්ද??




පළමුවත් මම-දෙවනුවත් මම-තුන්වෙනුවත් මම!![]()
මම සහ මගේ අය ඉඳලා එපාය කොයික කරන්නත්.අපි ඕවා ඉගෙන ගත්තේ ළඟදීමමත්වය , ඕක කැත හිත

Uba mokada awe, me dawas wala Mahindage puka kasanne ube ammada?


wishwasaneeya wenasak karamane suba anagathayak hadenne...
suba anagathayakin wishwasaneeya wenasak kiyanne mokakda...![]()