මම සහ මගේ අය ඉඳලා එපාය කොයික කරන්නත්.අපි ඕවා ඉගෙන ගත්තේ ළඟදී![]()
නරක දේවල්මයි ඉගෙන ගත්තොත්
මම සහ මගේ අය ඉඳලා එපාය කොයික කරන්නත්.අපි ඕවා ඉගෙන ගත්තේ ළඟදී![]()
මුන් මේ මොනව කියනවද මන්දා. මගේ ෆෝන් එකට මේ දැන් කෙලවුනා. අයියෝ ඉදලා වැඩක් නෑ

කොහෙ බැලුවත් මම විතරයි.මම නැත්තං ලයිට් කනුත් පාළුයිහතර වෙනුවත් මම
පස් වෙනුවත් මම
.
.
.
.අනන්ත වෙනුවත් මම කිව්වට ගෙවල් කුලී ලක්ශෙත් ගත්තනේ

ප්රභාකරන්ගේ පියා මිය යයි.....
![]()
සරත් ෆොන්සේක මහත්තයට දුක ද දන්නෙ නෑ
![]()
ඔව් බන් මම අත්දැකීමෙන් කියන්නේ....[/QUOTE]
උබ හෝදෝගත්තද , වෙන එකක් බලන් හිටියද?? කැත වැඩ
![]()
මම කිව්වේ 500 දුන්නොත් ඔන දෙයක් කරගන්න පුලුවන් කියලා.....
මහ චාටර් රටක් වෙලා මේක
ඔව් බන් මගේ දුව හම්බ උනේ කාසල් එකේ...ඒකෙ මාස ගනක ඉදන් (දරුවා පිලිසිද ගත් දවසේ ඉදලා)...සායන තියනවානේ...ඔවට මිනිස්සු ඉන්නේ උදේ ඉදන් පොලිම් වල..අපිට කෙනෙක් සෙට් වෙලා හිටියා....අපි 10 විතර ගියාමත් අර මිනිහා විනාඩි 10 දොස්තර ගාවට දානවා...අපිට කලින් ආව උන් පොලිමේ ඉන්නවා...හැම සෙවකයාම ඔහොමයි උන් හැම එකාම සල්ලි අරගෙන කට්ටිය ඇතුලට දානවා...සල්ලි නැති උන් පොලිම් වල ඉන්නවා...උන් එකට කියන්නේ ඉන්ජෙක්ෂන් ගහනවා කියලා.....
තව දරුවා හම්බෞනාම අදුරන උන්ට හොද භෙත් නැති උන්ට සැර නති බෙහෙත් මාර සීන් තියෙන්නේ....තව දරුවා ලියාපදින්චි කරන තැනත් කට්ටිය ඉන්නවා උන් ටග් ගලා ඒ පත්රිකාව පුරොලා රපියල් 250 දෙන්න කියනවා බන්..ඔන්න රජයේ රොහල...මේක බොරු නෙවි බන්
ubata Mahinda pakayage Kari Kiri wagedatho wadapu ekatanam...
ඕවා නම් මොනාද??
ප්රභාකරන් කිව්වෙ කව්ද?
මට මතක නෑනේ බන්
සුබ අනාගතයක් මචන්
අලුත් විශ්වාසනීය වෙනසක් තියෙන ජන්ගමයක් ගනින්

අවුරුදු 2ක් පුරා මගේ තනිනොතනියට හෙවනැල්ල වගේ හිටපු ජන්ගමේහුරේ වැඩ වැඩ, හාර්ඩ් රීසෙට් කොරාම එලකිරි වගේ වැඩ කොරනවාඇයි හෙනයක්වත් පාත් උනාද?
ඉල්ලන්නෙම ඕවනේ

මම කිව්වේ 500 දුන්නොත් ඔන දෙයක් කරගන්න පුලුවන් කියලා.....
ඔව් බන් මගේ දුව හම්බ උනේ කාසල් එකේ...ඒකෙ මාස ගනක ඉදන් (දරුවා පිලිසිද ගත් දවසේ ඉදලා)...සායන තියනවානේ...ඔවට මිනිස්සු ඉන්නේ උදේ ඉදන් පොලිම් වල..අපිට කෙනෙක් සෙට් වෙලා හිටියා....අපි 10 විතර ගියාමත් අර මිනිහා විනාඩි 10 දොස්තර ගාවට දානවා...අපිට කලින් ආව උන් පොලිමේ ඉන්නවා...හැම සෙවකයාම ඔහොමයි උන් හැම එකාම සල්ලි අරගෙන කට්ටිය ඇතුලට දානවා...සල්ලි නැති උන් පොලිම් වල ඉන්නවා...උන් එකට කියන්නේ ඉන්ජෙක්ෂන් ගහනවා කියලා.....
තව දරුවා හම්බෞනාම අදුරන උන්ට හොද භෙත් නැති උන්ට සැර නති බෙහෙත් මාර සීන් තියෙන්නේ....තව දරුවා ලියාපදින්චි කරන තැනත් කට්ටිය ඉන්නවා උන් ටග් ගලා ඒ පත්රිකාව පුරොලා රපියල් 250 දෙන්න කියනවා බන්..ඔන්න රජයේ රොහල...මේක බොරු නෙවි බන්
මට තාම 21යි අයියේ.තව අවුරුදු 5කින් විතර කීයක් වෙයිද??
කොහෙ බැලුවත් මම විතරයි.මම නැත්තං ලයිට් කනුත් පාළුයි![]()
සුබ අනාගතයක් පේනවා නම් විශ්වාසයි නේද??