කුරහන් මෙට්‍රික් ටොන් 50.000ක් රටින් ආනයනය කෙරේ.මම වවාගෙන මම ම කනවා.
පුංචි පවුල රත්තරන් කියන කතාව ඇත්තද බන්...?![]()

මම කාටවත් කියන්නෑ
ekane ban , ape gedara thiyena sim hamaekatama wage awa... chande nathi mallige phn ekatath..
ee witharak da , janadipathi lekam karyalayen kiyala gedara land phone ekata call ekak awa.. record karapu hallak kiyawala chande denna kiyala kiwwalu eke..kage sallida?
![]()
සමහරු හිතනවා... මහින්ද මහත්තය තමයි වැඩියෙන් වියදම් කරන්නෙ කියලා..

ඔව් බන් එක නම් ඇත්ත...හැබයි කෙල්ල තනි කරන්න බැහැනෙ....![]()

පව් නේද බන්...ලොල්

සමහරු හිතනවා... මහින්ද මහත්තය තමයි වැඩියෙන් වියදම් කරන්නෙ කියලා..
අනිත් අය හිත්නවා.... සරත් මහත්තය තමයි වැඩියෙන් වියදම් කරන්නෙ කියලා..
මම නම් හිතනවා... මුන් දෙන්නම එකතු වෙලා රටේ සල්ලි තමයි වියදම් කරන්නෙ කියලා...![]()
දැන් තියෙන්නෙ එංගලන්තෙ හමුදාවෙ සල්ලි.![]()

ඒ ඉස්සර .දැන් ඊමේල් යවන්නෙ.කෙලින්ම කෝප්සිටියේ.උඹද ටෙන්ඩර් එක දැම්මේ??

ඔව් බන් එක නම් ඇත්ත...හැබයි කෙල්ල තනි කරන්න බැහැනෙ....![]()
සමහරු හිතනවා... මහින්ද මහත්තය තමයි වැඩියෙන් වියදම් කරන්නෙ කියලා..
අනිත් අය හිත්නවා.... සරත් මහත්තය තමයි වැඩියෙන් වියදම් කරන්නෙ කියලා..
මම නම් හිතනවා... මුන් දෙන්නම එකතු වෙලා රටේ සල්ලි තමයි වියදම් කරන්නෙ කියලා...![]()

ඒ ඉස්සර .දැන් ඊමේල් යවන්නෙ.කෙලින්ම කෝප්සිටියේ.![]()
ඒක නං මම දන්නෙ නෑ.හැබැයි අලුත් දාහේ කොලේ ඉන්නෙ අපේ හමුදාව නෙවෙයි.(ෂික් මටත් මොළේ නැති හැටි අපේ හමුදාව දාහෙ කොළේටවත් වටිනවද)
ඔව් ඔව්.. තව කවුරු හරි කියයි... සරත් මහත්තය වියදම් කොරන්නෙ......Barn buddy එකෙ ක්‍රෙඩිට් කියලා![]()
ඔව් ඔව්.. තව කවුරු හරි කියයි... සරත් මහත්තය වියදම් කොරන්නෙ......Barn buddy එකෙ ක්‍රෙඩිට් කියලා![]()
<www.elakiri.com>
You must spread some Reputation around before giving it to lucky_lakshitha again.