නැවත පැමිණි වගයි

shenat

Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    Sarathaya me welawe ona ekak dagannawa, 2005 ohoma uan Api ape rata beraganna one, SF Political experience nathi minihek Ona ekak minihata Kamak Naha Jande denawanam Pal Horek Apoi rata beramu

    ow ow macho... pal horun gen rata bera ganna ona..:) pal horu ekek dennek kiyalada ... parampara pitin ne inne... :(:(:dull: ratata suba anagathayak denna nam pal horungen rata beraagatha yuthumai...:yes::nerd:
     
    හත්වලාමේ???
    අපේ රට මාර දියුනුයිනේ බන්
    ඒ වුනාට රටේ කාටවත් ඔය මිළට ගන්න තියන කෝප්සිටිය හොයාගන්න බැරි වුනා.ලක්‍ෂ5කවත් පඩියට උපදේශකයෙක් පත් කරන්න ඕන.සල්ලි නං මොනවද. මේවා විජාතික බලවේග.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    මට දැන් නිදිමතයි මචන්
    මඩ දේශපාලනේ නැතුව
    රට වෙනුවෙන් හරවත් සන්වාදයකට එකතු වෙන්න ලැබීම සතුටක්
    උඹලා හැමෝටම සුබ උදෑසනක් වේවා

    ආර් යූ මැඩ් ???

    නෝ මඩ නෝ පොලිටික්ස්

    ප්‍රජාතන්ත්‍රවාදය , මාධ්‍ය නිදහස :P
     
    May 17, 2006
    3,632
    90
    0
    ඕක තමයි කියන්නේ ඕනම මිනිහෙක් සන්වෙදී කියලා

    උබලා කියවි අද කාලේ කෙල්ලෙක් තනියෙන් හදන්න බැහැ බන්...කොල්ලෙකුත් ඉන්න ඔන
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    අවංකවම කිව්වොත් මේ ගැන මටත් ප්‍රශ්නයක් තියෙනවා. දෙමළ ජතික සන්ධානය මහින්දව අතෑරල සරත් එක්ක සෙට් උනේ මහින්දගෙන් ඔවුන්ගේ යටි අරමුණු වලට කිසිම සහයෝගයක් නොලැබෙන බව හොඳීන්ම දන්න නිසාද ? නැත්නම් වෙන හේතුවක් නිසාද ? :oo:

    කොහොම උනත් යුද්ධයේදි රණවිරුවන් ජීවිත පූජ කරපු හැටි දන්නේ සියැසින් දැක්කේ ඒගොල්ලන්ට වඩාත්ම ආසන්නයේ ඉඳන් සටන මෙහෙයවපු සරත් ෆොන්සේකා. ඉතිං එහෙම කෙනෙක් අතින් හිතා මතා ඒ පරිත්‍යාග කළ ජීවිත වල වටිනාකම 0 ට දායි කියල හිතන්න අමාරුයි.(අමරු උනාට වෙන්න බැරි නෑ)
    නමුත් නොදැනුවත්ව උනත් මේ කියන කතාව ඇත්ත වෙන්න බැරිද ? :oo:

    තවත් කට්ටිය කරුණු දක්වනවනං හොඳයි:)

    matath a Parashnema thiyenawa.. SF marenna Gihilla yannath berila, vidapu duk anuva aya ahema karai da kiyala hithanna amarui a denam.. mokada Ayage agema thiyenawa aya udde hinda vidapu de.. ahema deval una kenek balaya nisa a wage deyak karai da.. visvasa karanna amarui..:no::no: mechara duk vidala gaththu de.. aya Army ake 40 years Hitapu kenek , Jivithe Bagayak kepa karapu kenek ahema deyak karaida.. hithanna amarui a denam..

    But kisima Kenek visvasa ne matanam.. mama arenna mama kauruvath Visvasa karanne nea.. hmm:)
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හැබැයි වැරදිලාවත් (මගේ ජාතික)වාහිනියට නං කියන්න එපා.දැලි පිහිපාරක් ෂුවර්!

    අන්න එයාලගෙ 5ක් නවත්තන්න කියලාලු :P

    හොද වෙලාවට අපෙගෙදට vhf චැනල් එකක්වත් පෙන්නෙ නැ :P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    kawru wiyadam karanne rate salli unath ewa pudgalika salli nam kamak nane...:nerd::no::no::)

    waradda thiyenne rate mahajanathawge badhu salli walin eka ekata / eka ekalage pawul walata , hariyata igenagathteth nathi rasthiyadukara balu puththunta / hora amathilata suba anagathayak hadala dena eka ganai...:growl::nerd:
    wipakshaye apekshakayan wiyadam karaneth mahajanathawage badhu salli da? :nerd::lol::lol:

    ලොල්... :eek:
    මෙහෙමයි... හැමෝටම විපක්ෂෙ ඉන්න කොට තමයි මොළෙ පෑදෙන්නෙ...:lol:
    අපි ඔයා කියන විදිහට බැලුවොත්..,
    2001 බලයට පත් උනානෙ.. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආන්ඩුව.:sorry:
    ඒ කාලෙ ඔය දූෂන වංචා තිබුනෙ නැද්ද...?:eek: විජයදාස රජපක්ෂ මහත්තය හිටිය කෝප් කමිටුවෙ... හැදුව වාර්තාවෙ හිටිය අයගෙන් බහුතරය.. ඒකාලෙ හිටිය ඇමතිල නෙමයිද...?
    ඒ අගමැති තුමා දූෂන බලගෙන හියෙ ඇයි...?
    :baffled:
    අපි දන්නවා... කෝටි ගානක බදු මුදල් වංචාව ගැන.. ඒක පටන් ගත්තෙ ඔය ආන්ඩුව කාලෙ නෙමෙයිද...?:eek:
    :baffled:
    ඉතින් මචන් ඔහොම බැලුවොත්.... කොයි ආණ්ඩුවත් එකයි....:eek::baffled: මහින්ද වාදියො කියන්න පුලුවන්.... ඕව වලින් ඉපයුව සල්ලි වලින් තමයි සරත් මහත්තය වියදම් කරන්නෙ කියලා....:lol::lol:
    ලොල්
    අපි හැමදාම කලේ ඉගුරු දීල මිරිස් ගත්ත එක....:lol:

    මම කියන්නෙ...කවුරු වියදම් කලත්.... පාරෙ ඉන්න එලුවො කන්නෙ.. රටේ සල්ලි...:eek::)
     
    May 17, 2006
    3,632
    90
    0
    මට දැන් නිදිමතයි මචන්
    මඩ දේශපාලනේ නැතුව
    රට වෙනුවෙන් හරවත් සන්වාදයකට එකතු වෙන්න ලැබීම සතුටක්
    උඹලා හැමෝටම සුබ උදෑසනක් වේවා

    ඔකේ බන්...මාත් යන්න හදන්නේ...සුබ රත්තියක් වෙවා...
     
    මට දැන් නිදිමතයි මචන්
    මඩ දේශපාලනේ නැතුව
    රට වෙනුවෙන් හරවත් සන්වාදයකට එකතු වෙන්න ලැබීම සතුටක්
    උඹලා හැමෝටම සුබ උදෑසනක් වේවා

    ආර් යූ මැඩ් ???

    නෝ මඩ නෝ පොලිටික්ස්

    ප්‍රජාතන්ත්‍රවාදය , මාධ්‍ය නිදහස :P
    :lol::lol::lol:ඒකනේ අලුත් ආදර්ශයක්.ඇ‍ඟේ ගාගන්නැතුව මඬ ගහන හැටි කියලා දුන්නා.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    kawru wiyadam karanne rate salli unath ewa pudgalika salli nam kamak nane...:nerd::no::no::)

    waradda thiyenne rate mahajanathawge badhu salli walin eka ekata / eka ekalage pawul walata , hariyata igenagathteth nathi rasthiyadukara balu puththunta / hora amathilata suba anagathayak hadala dena eka ganai...:growl::nerd:
    wipakshaye apekshakayan wiyadam karaneth mahajanathawage badhu salli da? :nerd::lol::lol:

    පුද්ගලික සල්ලි :rofl:

    එහෙනං කොහොමද sb කියන්නෙ ඦන්දයක් ඉවර උනාම ගෙවල් හදන හැටි එහෙම

    දෙශපාලන අත්දැකීම් කියන්නෙ ඔව්වාට :nerd::P
     
    Puzhi

    Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ලොල්... :eek:
    මෙහෙමයි... හැමෝටම විපක්ෂෙ ඉන්න කොට තමයි මොළෙ පෑදෙන්නෙ...:lol:
    අපි ඔයා කියන විදිහට බැලුවොත්..,
    2001 බලයට පත් උනානෙ.. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආන්ඩුව.:sorry:
    ඒ කාලෙ ඔය දූෂන වංචා තිබුනෙ නැද්ද...?:eek: විජයදාස රජපක්ෂ මහත්තය හිටිය කෝප් කමිටුවෙ... හැදුව වාර්තාවෙ හිටිය අයගෙන් බහුතරය.. ඒකාලෙ හිටිය ඇමතිල නෙමයිද...?
    ඒ අගමැති තුමා දූෂන බලගෙන හියෙ ඇයි...?
    :baffled:
    අපි දන්නවා... කෝටි ගානක බදු මුදල් වංචාව ගැන.. ඒක පටන් ගත්තෙ ඔය ආන්ඩුව කාලෙ නෙමෙයිද...?:eek:
    :baffled:
    ඉතින් මචන් ඔහොම බැලුවොත්.... කොයි ආණ්ඩුවත් එකයි....:eek::baffled: මහින්ද වාදියො කියන්න පුලුවන්.... ඕව වලින් ඉපයුව සල්ලි වලින් තමයි සරත් මහත්තය වියදම් කරන්නෙ කියලා....:lol::lol:
    ලොල්
    අපි හැමදාම කලේ ඉගුරු දීල මිරිස් ගත්ත එක....:lol:

    මම කියන්නෙ...කවුරු වියදම් කලත්.... පාරෙ ඉන්න එලුවො කන්නෙ.. රටේ සල්ලි...:eek::)

    එලුවටවත් නෑ
    දුමින්ද ලොක්කා පෝස්ටර් ගහන්නේ අමුතු ගම් ජාතියකින්ලුනේ
    ඒවා එලුවො කන්නේ නෑ
     
    අන්න එයාලගෙ 5ක් නවත්තන්න කියලාලු :P

    හොද වෙලාවට අපෙගෙදට vhf චැනල් එකක්වත් පෙන්නෙ නැ :P
    හයි කෝර්ට් එක පිච්චියකට ගනන් ගත්තෙ නැතිකොට කොමා කියන දේ අහයිද?:rofl:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    එලුවටවත් නෑ
    දුමින්ද ලොක්කා පෝස්ටර් ගහන්නේ අමුතු ගම් ජාතියකින්ලුනේ
    ඒවා එලුවො කන්නේ නෑ
    :lol::lol::lol::lol::lol: ඕව අපිනම් දන්නෙ නෑ... ඔන්න ම කිවුවා:P

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ලොල්... :eek:
    මෙහෙමයි... හැමෝටම විපක්ෂෙ ඉන්න කොට තමයි මොළෙ පෑදෙන්නෙ...:lol:
    අපි ඔයා කියන විදිහට බැලුවොත්..,
    2001 බලයට පත් උනානෙ.. රනිල් වික්‍රමසිංහ මහත්තයගෙ ආන්ඩුව.:sorry:
    ඒ කාලෙ ඔය දූෂන වංචා තිබුනෙ නැද්ද...?:eek: විජයදාස රජපක්ෂ මහත්තය හිටිය කෝප් කමිටුවෙ... හැදුව වාර්තාවෙ හිටිය අයගෙන් බහුතරය.. ඒකාලෙ හිටිය ඇමතිල නෙමයිද...?
    ඒ අගමැති තුමා දූෂන බලගෙන හියෙ ඇයි...?
    :baffled:
    අපි දන්නවා... කෝටි ගානක බදු මුදල් වංචාව ගැන.. ඒක පටන් ගත්තෙ ඔය ආන්ඩුව කාලෙ නෙමෙයිද...?:eek:
    :baffled:
    ඉතින් මචන් ඔහොම බැලුවොත්.... කොයි ආණ්ඩුවත් එකයි....:eek::baffled: මහින්ද වාදියො කියන්න පුලුවන්.... ඕව වලින් ඉපයුව සල්ලි වලින් තමයි සරත් මහත්තය වියදම් කරන්නෙ කියලා....:lol::lol:
    ලොල්
    අපි හැමදාම කලේ ඉගුරු දීල මිරිස් ගත්ත එක....:lol:

    මම කියන්නෙ...කවුරු වියදම් කලත්.... පාරෙ ඉන්න එලුවො කන්නෙ.. රටේ සල්ලි...:eek::)

    kalin anduwa waradi kara kiyala eka gana kiya kiya me anduwath ekama karama harida?

    hama anduwema waradi , dooshana thiyenna puluwan...

    mama hithanne wanchawa , dooshanaya adu pakshayak balayata path karanna ona kiyala.. e pakshaya dan balaye inna pakshaya nam nemei.. :no::no::nerd::nerd::nerd:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol::lol:ඒකනේ අලුත් ආදර්ශයක්.ඇ‍ඟේ ගාගන්නැතුව මඬ ගහන හැටි කියලා දුන්නා.

    මහරජතුමා කවදාවත් සරත් කියලා වචනයක් කියන්නෙ නැනෙ
    එතුමාගෙ වටෙ ඉන්න මහත්වරු තමා කක්කි නාගෙන ඉන්නෙ
    MR ගොඩ යනවා යට ඉන්න අයගෙ පිහිටින්
    යට ඉන්න උන් තමා අන්තිමට නාගන්නෙ :lol: