ඕව අපිනම් දන්නෙ නෑ... ඔන්න ම කිවුවා
හි හි
අපිට කිව්වෙත් දුමින්ද ලොක්කම තමා
සති 8කට කලින් රිවිර පත්තරේ බලන්න
ඕව අපිනම් දන්නෙ නෑ... ඔන්න ම කිවුවා
හයි කෝර්ට් එක පිච්චියකට ගනන් ගත්තෙ නැතිකොට කොමා කියන දේ අහයිද?![]()

mamath yami..
hamotama suba rathriyak.. ( rathriyak kiwwata dan ude welane..)

ඒකනේ අලුත් ආදර්ශයක්.ඇඟේ ගාගන්නැතුව මඬ ගහන හැටි කියලා දුන්නා.
ඇත්තටම ඔය නාට්‍යයේ නිකං වේදිකාව අතුගාන්න-පඩික්කං හෝදන්න වත් එක සරත් කෙනෙක්වත් නෑ නේද?මහරජතුමා කවදාවත් සරත් කියලා වචනයක් කියන්නෙ නැනෙ
එතුමාගෙ වටෙ ඉන්න මහත්වරු තමා කක්කි නාගෙන ඉන්නෙ
MR ගොඩ යනවා යට ඉන්න අයගෙ පිහිටින්
යට ඉන්න උන් තමා අන්තිමට නාගන්නෙ![]()
kalin anduwa waradi kara kiyala eka gana kiya kiya me anduwath ekama karama harida?
hama anduwema waradi , dooshana thiyenna puluwan...
mama hithanne wanchawa , dooshanaya adu pakshayak balayata path karanna ona kiyala.. e pakshaya dan balaye inna pakshaya nam nemei..![]()





ලංකාවෙ එහෙම පක්ෂ නෑ....







හි හි
අපිට කිව්වෙත් දුමින්ද ලොක්කම තමා
සති 8කට කලින් රිවිර පත්තරේ බලන්න
අපේ ගෙදරට රිවිරත් ගන්නවනෙ....
මම දැක්කෙ නෑ බන්... හරි බලමු...
මම සටන බලලා හෙනට ෆෝම් එකෙ හිටියෙ
චැහ්![]()


පව් අසරණයා...ගෙදර ගියොත් අඹු නසී-මඟ හිටියොත් තෝ නසී(කොහොමත් නසී)කොමා ප්‍රකාශය නිකුත් කරලා තිබුනෙ නිකං ජොලියට වගෙ ලූ
අබ්‍යන්තර ආරංචි මාර්ග![]()
ඇත්තටම ඔය නාට්‍යයේ නිකං වේදිකාව අතුගාන්න-පඩික්කං හෝදන්න වත් එක සරත් කෙනෙක්වත් නෑ නේද?

මම සටන බලලා හෙනට ෆෝම් එකෙ හිටියෙ
චැහ්![]()

mata thamath satana yanawa ahenawa.. thama iwara nane..![]()

කොහෙද ආණ්ඩුවෙන් ඉන්නෙ ජොනී ඌ ෆ්ලැට් අර ජෙප්පාගෙ කතාවලට
මට ඇති කියලා හිතුනා ටීවී එකයි මෙකට ආවෙ![]()




පව් අසරණයා...ගෙදර ගියොත් අඹු නසී-මඟ හිටියොත් තෝ නසී(කොහොමත් නසී)

JVP eke katawal walata gahanna katawal koheda thiyenne...![]()


