නැවත පැමිණි වගයි

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    හයි කෝර්ට් එක පිච්චියකට ගනන් ගත්තෙ නැතිකොට කොමා කියන දේ අහයිද?:rofl:

    කොමා ප්‍රකාශය නිකුත් කරලා තිබුනෙ නිකං ජොලියට වගෙ ලූ
    අබ්‍යන්තර ආරංචි මාර්ග :lol:
     
    මහරජතුමා කවදාවත් සරත් කියලා වචනයක් කියන්නෙ නැනෙ
    එතුමාගෙ වටෙ ඉන්න මහත්වරු තමා කක්කි නාගෙන ඉන්නෙ
    MR ගොඩ යනවා යට ඉන්න අයගෙ පිහිටින්
    යට ඉන්න උන් තමා අන්තිමට නාගන්නෙ :lol:
    ඇත්තටම ඔය නාට්‍යයේ නිකං වේදිකාව අතුගාන්න-පඩික්කං හෝදන්න වත් එක සරත් කෙනෙක්වත් නෑ නේද?
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    kalin anduwa waradi kara kiyala eka gana kiya kiya me anduwath ekama karama harida?

    hama anduwema waradi , dooshana thiyenna puluwan...

    mama hithanne wanchawa , dooshanaya adu pakshayak balayata path karanna ona kiyala.. e pakshaya dan balaye inna pakshaya nam nemei.. :no::no::nerd::nerd::nerd:


    dooshanaya adu pakshayak balayata path karanna ona kiyala:eek::eek::eek::eek::eek:
    e pakshaya dan balaye inna pakshaya nam nemei

    ඔයාගෙ ප්‍රශ්නෙට...ඔයාම උත්තර දීල තියනවා...:P ලංකාවෙ එහෙම පක්ෂ නෑ....:lol::lol:
    කොයි ඇමති උනත් කැමතියි... වාහනයක් එහෙම අරගෙන, දරුවන්ට ගෙයක් දොරක් එහෙම හදාගෙන, අතට පයට වැඩකාරයොත් එක්ක ඉන්න....ලොල්

    මේ තාක් බලයට පත් උන ආණ්ඩුවලින්.. එහෙම නොකරපු ඇමතිල..ඉන්නවද..?:lol::lol:
    නෑ නෙ මචන්....
    උන කලේ හැමදාම.. අහිංසක ඡන්ද දායකයො රැවැට්ටුව එක විතරයි... අතීතෙත් එහෙමයි.... අදත් එහෙමයි.. හෙටත් එහෙමයි...ලොල්

    ඒත්... කවුරුත් කියනව වගේ...
    ඡන්ද දායකයො හරි බුද්දිමත් ලු...ලොල්:shocked::lol::lol::lol:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    හි හි
    අපිට කිව්වෙත් දුමින්ද ලොක්කම තමා
    සති 8කට කලින් රිවිර පත්තරේ බලන්න

    එහෙමද....:baffled: අපේ ගෙදරට රිවිරත් ගන්නවනෙ....:eek: මම දැක්කෙ නෑ බන්... හරි බලමු...:sorry:
     
    කොමා ප්‍රකාශය නිකුත් කරලා තිබුනෙ නිකං ජොලියට වගෙ ලූ
    අබ්‍යන්තර ආරංචි මාර්ග :lol:
    පව් අසරණයා...ගෙදර ගියොත් අඹු නසී-මඟ හිටියොත් තෝ නසී(කොහොමත් නසී)
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    ඇත්තටම ඔය නාට්‍යයේ නිකං වේදිකාව අතුගාන්න-පඩික්කං හෝදන්න වත් එක සරත් කෙනෙක්වත් නෑ නේද?

    සරත් කවුද ?????

    ඔය කියන්නෙ බුලට් හොරා AKA විශිශ්ඨතම හමුදාපති ගැනද ??:P
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මම සටන බලලා හෙනට ෆෝම් එකෙ හිටියෙ
    චැහ් :P

    ලොල්... මමත් මේ රිප්ලයි දාන්න ත්‍ර්ඩ් එකක් නැති හින්දා තමයි... මේකට සෙට් උනේ...ලොල්
    ෆුල් ඕටී:P
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,481
    5,834
    113
    හෝම් ස්වීට් හෝම්
    පව් අසරණයා...ගෙදර ගියොත් අඹු නසී-මඟ හිටියොත් තෝ නසී(කොහොමත් නසී)

    එතුමා දැන් රස්සාවෙන අස් කරගන්න විදියක් හොයනවා හැමදාම කියනවා පෙන්ශන් දෙන්න කියලා කවුරුත් දෙන්නෙ නැනෙ අහිංසකයාට දැන් ඉතින් සරත් එන් සිල්වා වගෙ අණ්ඩු විරෝදී තීරණ දෙන්න ගන්නවා මහින්ද මහත්තයා එක්ක මල පැනලා :lol:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    මට සුබ උපන්දිනයක් වේවා , දිවි ඇති තෙක් සැපතක්ම වේවා.... මම යනෝ දැනනම් කරටි කැඩෙන්න එන්නේ........ සුභ රාත්‍රියක් , සුභ උදෑසනක්

    :P:P:P