ලොල්... මමත් මේ රිප්ලයි දාන්න ත්‍ර්ඩ් එකක් නැති හින්දා තමයි... මේකට සෙට් උනේ...ලොල්
ෆුල් ඕටී![]()
මෙක ආතල්

ලොල්... මමත් මේ රිප්ලයි දාන්න ත්‍ර්ඩ් එකක් නැති හින්දා තමයි... මේකට සෙට් උනේ...ලොල්
ෆුල් ඕටී![]()

තව මැක්ස මන්ත්‍රී කෙනෙක් ඉන්නවා සමන්ත විද්‍යාරත්න කියලා
ලොලෙ ලොල්![]()

මෙක ආතල්
![]()

රෙප් සීයක් විතර කටේ ඔබන්න හිතෙනව කතාවට.
උන කලේ හැමදාම.. අහිංසක ඡන්ද දායකයො රැවැට්ටුව එක විතරයි... අතීතෙත් එහෙමයි.... අදත් එහෙමයි.. හෙටත් එහෙමයි...ලොල්
ඒත්... කවුරුත් කියනව වගේ... ඡන්ද දායකයො හරි බුද්දිමත් ලු...ලොල්![]()
රෙප් සීයක් විතර කටේ ඔබන්න හිතෙනව කතාවට.
චන්ද දායකයො බුද්ධිමත් තමයි ඒකනේ වැඩියෙන්ම වැරදි කරපු උන්ට මනාප ගහන්නෙ.නැතුව කොහොමෙයි නොමිළේ පාර්ලිමන්ට් ජෝක්ස් බලන්නෙ?තමුං අතින් වෙන වැරදි වලට පොලීසියට ගිහින් ඕඅයිසීගේ කොළර් එකෙන් අල්ලලා වැරදිකාරයෝ එළියට ගන්නෙ?සුදුසුකම් නැති එවුන්ට නැති තනතුරු හදලා දෙන්න පුලුවන්ද ලේසි ජගතෙකුට?........කියන්න හේතු ගොඩායි........

mare maru ban...
anura disanayaka , lalkantha th ehemai...
anith kattiya okkomagema geth katawal thama maru katawal..![]()

සරත් කවුද ?????
ඔය කියන්නෙ බුලට් හොරා AKA විශිශ්ඨතම හමුදාපති ගැනද ??![]()
මම හිතන්නෙ මනමේ එකේ හිටියේ අර...ඇබොරිජිනල් පොර වෙන්නෝන
ඔව්.. අර ඒලියන් බබා තමයි...ඕව කියල.. මාව මේ ත්‍ර්ඩ් එකට ගෙනාවෙ... කතාව ඇත්ත බන්.....
මම නම් ෆුල් ට්‍රයි කලේ....මගෙ සිගියට ඇඩ් එකක් හොයන්න...ලොල්

මම හිතන්නෙ මනමේ එකේ හිටියේ අර...ඇබොරිජිනල් පොර වෙන්නෝන

පව් වයසක මනුස්සයා අර්ශස් අමාරුවට ඉඳහිට කෑගහනවා.(නිකං කෙඳිරි ගානවා.ඕඩර් නෙවෙයි)එතුමා දැන් රස්සාවෙන අස් කරගන්න විදියක් හොයනවා හැමදාම කියනවා පෙන්ශන් දෙන්න කියලා කවුරුත් දෙන්නෙ නැනෙ අහිංසකයාට දැන් ඉතින් සරත් එන් සිල්වා වගෙ අණ්ඩු විරෝදී තීරණ දෙන්න ගන්නවා මහින්ද මහත්තයා එක්ක මල පැනලා![]()
රෙප් සීයක් විතර කටේ ඔබන්න හිතෙනව කතාවට.
චන්ද දායකයො බුද්ධිමත් තමයි ඒකනේ වැඩියෙන්ම වැරදි කරපු උන්ට මනාප ගහන්නෙ.නැතුව කොහොමෙයි නොමිළේ පාර්ලිමන්ට් ජෝක්ස් බලන්නෙ?තමුං අතින් වෙන වැරදි වලට පොලීසියට ගිහින් ඕඅයිසීගේ කොළර් එකෙන් අල්ලලා වැරදිකාරයෝ එළියට ගන්නෙ?සුදුසුකම් නැති එවුන්ට නැති තනතුරු හදලා දෙන්න පුලුවන්ද ලේසි ජගතෙකුට?........කියන්න හේතු ගොඩායි........

දූෂිත ඇමති කෙනෙක් උඩ ඉන්නව කියන්නෙ .... ඊට පහල නිලධාරින් ගැන කතාකල්ල වැඩක් නෑ...
පව් වයසක මනුස්සයා අර්ශස් අමාරුවට ඉඳහිට කෑගහනවා.(නිකං කෙඳිරි ගානවා.ඕඩර් නෙවෙයි)
මේකෙත් වැඩේ හැටි බලමුකෝ.යන්න ඉන්න අය තියාගෙන ඉඳලා අන්තිමේ හොඳවයින් අහගන්නවා.හිටපු ..පති තුමා වගේ

සිගියට ඇඩ් හොයලා වැඩක් නැ වගෙ
දැන් මම බාහුගෙ ඇඩ් එකක් දාලා දානවා paid ad කියලා![]()

හෙට රෑ (සොරි අද)10ට රන්වාහිනයේ ඒ මහාපතරංග ජාතකය රඟදක්වනවාලු.ඉස්මපැසල් කලුඉරක්ලුවෙන්න ඕනෙ නැතුව ඔය කියන්නෙ අර බැනගෙ නමට ආයුද කොම්පැනියක් රෙජිස්ටර් කරාකියන කෙනා වෙන්න බැ![]()
හෙට රෑ (සොරි අද)10ට රන්වාහිනයේ ඒ මහාපතරංග ජාතකය රඟදක්වනවාලු.ඉස්මපැසල් කලුඉරක්ලු

හප්පච්චියේ...පිස්සුවැඩ කරන්නෙපා.ඒවා එහෙම්ම තිබුනාවේ.
මම බ්ලැන්ක් එක ෆිල් කොලා
බලමුකො අපෙ ජාතික නාලිකාව ප්‍රෝග්‍රැම්ස් ටික නැවැත්තුවෙ නැත්තං එහෙම අර්ශස් කාරයා මොනා කොරයිද කියලා![]()

'paid ad' මෙක නම් අනිවා දාපන්....![]()

ලොකු අයියා ඕක දාන්නෙ නැතුව වෙච්ච වැඩෙ දැක්කා නෙ
මම නං අනිවා දාන්න ඕනෙ![]()

ලොල්....