මන් දන්න තරමින් විජේදාස රාජපක්ශ හොරෙක් නෙමෙයි
225කින් 1ක්....ලොල්....


මන් දන්න තරමින් විජේදාස රාජපක්ශ හොරෙක් නෙමෙයි


225කින් 1ක්....ලොල්....![]()
නෑ මචන් කෝප් එකේ නම නැති මන්තිරියෝ 61ක්ද කොහෙද ඉන්නවලු.ජෙප්පොන්ගේ නම් නෑ.දයාසිරි එහෙමත් හොරෙක් නෙමෙයි


ලොල්.... කෝප් එකෙ නෑ කියල ඔක්කොම හොද අය වෙන වද...ලොල්
අපි දන්නෙ නැති ඒව කොච්චර තියනවද...?![]()
ow ithin.eth ban un tikak hari hoda nedda moragodala,lokugelata wadaa

dhayasiri da nawe wimal da buddikada?
ඔය එකෙක්වත් නෙමේ විපක්ශය ,ඔප්පු කරන්න පුලුවන්නම් පහක් හිටියත් මොකද

ඔව් ඔව්. උබ දිහා බැලුවම ඒක පේනවා. අනේ පෙන්දෝ මේන් එකෙන් වරෙන් උලමෝ නිකන් ෆේක් වලින් ඇවිත් උඩු බුරන්නේ නැතුවlajja nathi kama maha mudali kamatath wada lokui kiyala sinhala wiwahare thiyanawa![]()



ඔව් ඔව්. උබ දිහා බැලුවම ඒක පේනවා. අනේ පෙන්දෝ මේන් එකෙන් වරෙන් උලමෝ නිකන් ෆේක් වලින් ඇවිත් උඩු බුරන්නේ නැතුව![]()

පෙදයා. ෆෝරම් වල ෆේක් වලින් පොර ටෝක් දෙන්න විතරයි නේ පුලුවන්kade yan nathuwa hitapan ubala uta kade gihilla uge konda thawath pana nathi karana eka witharai wanna![]()


මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,
දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.
නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්ය එසේ නොමැතිනම්
සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..
* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම
http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms
http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm
http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html
http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger
http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1
මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????
ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.
මාතෘ භූමියට ජය...

පෙදයා. ෆෝරම් වල ෆේක් වලින් පොර ටෝක් දෙන්න විතරයි නේ පුලුවන්![]()
