නැවත පැමිණි වගයි

Nov 24, 2008
14,813
575
0
78
නෑ මචන් කෝප් එකේ නම නැති මන්තිරියෝ 61ක්ද කොහෙද ඉන්නවලු.ජෙප්පොන්ගේ නම් නෑ.දයාසිරි එහෙමත් හොරෙක් නෙමෙයි

ලොල්.... කෝප් එකෙ නෑ කියල ඔක්කොම හොද අය වෙන වද...ලොල්
අපි දන්නෙ නැති ඒව කොච්චර තියනවද...?:lol::lol:
 
Jan 24, 2009
3,532
130
0
ඩෝන්ට් වොරි කසුන්. කන්ට්‍රැක්ට් අයි ඩී 26 වෙනිදයින් පස්සේ එන්නේ නෑ. එතකන් විතරයි ගල් මුල් මඩ චෝදනා
 
Jan 24, 2009
3,532
130
0
lajja nathi kama maha mudali kamatath wada lokui kiyala sinhala wiwahare thiyanawa :rofl:
ඔව් ඔව්. උබ දිහා බැලුවම ඒක පේනවා. අනේ පෙන්දෝ මේන් එකෙන් වරෙන් උලමෝ නිකන් ෆේක් වලින් ඇවිත් උඩු බුරන්නේ නැතුව:lol::lol::lol:
 
Dec 24, 2009
131
3
0
ඔව් ඔව්. උබ දිහා බැලුවම ඒක පේනවා. අනේ පෙන්දෝ මේන් එකෙන් වරෙන් උලමෝ නිකන් ෆේක් වලින් ඇවිත් උඩු බුරන්නේ නැතුව:lol::lol::lol:

kade yan nathuwa hitapan ubala uta kade gihilla uge konda thawath pana nathi karana eka witharai wanna :D
 

issi

Member
May 4, 2006
4,155
31
0
Battaramulla
මාගේ නම්බුව පසෙක ලා මෙහි පැමිණියේ , රටේ නම්බුව මට ප්‍රථමයෙන් වටිනා බැවිනි , සැබැවින්ම මෙහි පැමිණීමට සුදුවූයේ විශේෂිත යමක් දැන්වීම සදහාය ,

දේශපාලන සටනට ඔහේ යන්නට ඉඩ දී බලා සිටියේ පෙර වූ කරුණු ඉදිරිපත් කර අවසන් වූ හෙයිනි.

නමුත් දැන් නවතම වාර්ථාව මත සනිටුහන් වන්නේ , දෙමළ ජාතික සංධානය හා ෆෝන්සේකා අතර ගිවිසුමයි, කලින් කිසිදු කොන්දේසියක් ඉදිරිපත් නොකර ඔහුට සහය දක්වනවා කියූ ඔවුන් දැන් ප්‍රකාශ කරන්නේ
, උතුරේ අධි ආරක්ෂිත කලාප ඉවත් කිරීමට ඔහු එකග වූ බවයි.. දෙමළ ජාතික සංධානය ජාත්‍යන්තරය දක්වා ඇති කරුණු වලට අනුව හැගී යන්නේ ඔවුන්ගේ අදිරාජ්‍ය එසේ නොමැතිනම්
සැබෑවක් නොවූ ඊලාම් සිහිනය ෆෝන්සේකා හරහා ඔවුන් සතුවන බවයි..

* එල්ටීටීඊ සැකකරුවන් 12,000 නිදහස
*හමුදා බැරැක්ක උතුරින් ඉවතට
*දේශපාලන විසදුමක් ලබාදීම
*කඩිනම් නැවත පදිංචි කිරීම්
*නිවාස සහ අවශ්‍ය සියලු දෑ ලබාදීම
*උතුරු නැගෙනහිර යලි ඒකාබද්ද කිරීම



http://timesofindia.indiatimes.com/...LTTE-gets-Tamil-boost/articleshow/5418037.cms

http://news.bbc.co.uk/2/hi/south_asia/8444055.stm

http://www.independent.co.uk/news/w...-behind-general-who-crushed-them-1859872.html

http://asiantribune.com/news/2010/01/07/fonseka-–-tna-agreement-north-east-re-merger

http://srilankawatch.com/index.php?option=com_content&task=view&id=548&Itemid=1

මහා කැපකිරීම් මතින් ලබාගත් නිදහස ආපසු හැරවිය හැකිද??????

ජනමතය මේ හරහා වෙනස් වන්නේ කෙසේදැයි ඉදිරියේදී දැක ගත හැකිය.

මාතෘ භූමියට ජය...

Pacha Gaseema dannawath nawathwanu Manawee.. :P :P
 

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
:D ur welcme.. keep up the good wrk!
11.gif