නැව්වලටත්_වෙනදේවල්

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    නැව්වලටත්_වෙනදේවල්

    මේ දවස් වල නැව් වලට අපලයිලු... ඉතිං මේන්න තවත් නැවක් පොඩි අකරතැබ්බියට මුහුණ දීලා මේබලන්නකො.. දවසට වාහන 2800 විතර එහා මෙහා යන 1930 දී සාදන ලද මේ Kentucky නම් පාලම බඩු පවාහන නෙකාවක් විසින් කඩාගෙන ගොස් ඈති ආකාරයයි මේ...






    69741e17bae28102050f6a70670013c9.jpg



    4c09583bbaf18102050f6a7067008f44.jpg



    5d71968bbaf28102050f6a7067001e75.jpg



    e344a886baf38102050f6a706700b840.jpg



    e344a886baf38102050f6a706700b840.jpg


    a22d3284ba607e02050f6a7067004540.jpg


    fd6f9ca6ba2e7d02050f6a7067007359.jpg



    :shocked::eek::eek::sorry::sorry::lol::lol::lol::lol::lol::lol::no::no:

    හොදයිනං සලකල යන්නෝ ....
     
    • Like
    Reactions: chathupatiya

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඇයි බන් ඌ බ්රේක් ගහල නැද්ද ? :rolleyes::rolleyes:

    මැටි මෝල් කැප්ටන්ට පෙනුනේ නැද්ද මන්ද මේ ඉදෙන් යන්න බෑ කියල .. ෂුවර් එකට උඹ වගේ එකෙක් ඉන්න ඇත්තේ ..!! :lol:
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    :rolleyes: යකෝ කවුද මේ කැප්ටන්ට ලයිසන් දුන්න එකා......!!

    ෂුවර් එකටම නැවේ කපිතාන් ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක් වෙන්න ඇති වෙන්න ඇති ඉස්සරහ නැව ඉස්සර කරගෙන ඊලග වරායේ ලොඩ් එක පටෝගන්න යන්න ඇති ඒක තමයි ඔය පාලම කඩාගෙන ගිහින් තියෙන්නේ :shocked: