නැව් ටෝක්ස්

shal1nda

Active member
  • Jul 9, 2010
    637
    66
    28
    IMG_20151201_WA0000.jpg
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide
    ඔන්න එහෙනම් මම ඉතුරු ටික ලියනවා.එන්ජින් එක ගැන මම වැඩිය විස්තර දන්නේ නෑ.දන්නා ටික කෙටියෙන් ලියන්නම්

    1) චීෆ් ඉන්ජිනියර් -Chief Engineer
    මෙයා තමා එන්ජින් රුම් (Engine Room )එකේ ලොක්ක.මෙයාට තමා එන්ජින් රුම් එකේ ලෙඩක් ආව ගමන් රිපෝර්ට් කරන්න ඕන.එන්ජින් රුම් කිව්වම එකේ නැවේ එන්ජිම ,ජෙනරේටර් ,ෆ්‍රෙෂ් වෝටර් ජෙනරේටර් ,බෝඉලර් ,ඉන්සිනරේටර් ඔය වගේ දේවල් තමා තියෙන්නේ.මෙයා සාමානයෙන් නැවක කපිතාන් ගානටම වගේ පඩි ගන්නවා US$ 10000+.


    Picture of Ship's Engine
    xgmziw.jpg


    2)සෙකන්ඩ් ඉන්ජිනියර් -2nd Engineer
    මෙයා තමා එන්ජින් රුම් එකේ එන්ජිම බාරව ඉන්නේ.මෙයා තමා එන්ජිමේ වැඩ කරන අයට වැඩ දෙන්නේ .මෙයාගේ පඩිය US$ 4500-5000..


    Ship's Engine
    2mgjhah.jpg


    3)තර්ඩ් ඉන්ජිනියර් -3rd Engineer

    මෙයාට බාරව තියෙන්නේ එන්ජින් ජෙනරෙටර්ස්.මෙයාගේ පඩිය US$ 4500-5000.


    Picture of a Generator
    2nk3s5l.jpg



    4)ෆෝර්ත් ඉන්ජිනියර් -4th Engineer

    මෙයාට බාරව තියෙන්නේ Garbage Incenerator,බොයිලර්..මෙයාගේ පඩිය US$ 3500-4000.


    Picture of Incenerator
    jz8scp.jpg


    Cadet ගැන කියන්න දෙයක් නෑ ..ඒගොල්ලෝ නැවේ Trainees ල.ඒ උනාට එයාලට වගේ වැඩ නෑ කාටවත් .හැම එකාම වැඩ දෙන්නේ කැඩිිඩට

    අනිත් එක නැවේ වැඩ කරන එවුන්ගේ RANKS වලට ලංකාවේ එවුන් හදාගත්ත නම් තියෙනවා


    Captain-කප්පියා
    Chief Officer-ලියන්නා
    2nd Officer-දෙකා
    3rd Officer-තුනා
    Chief Engineer-යකඩයා
    2nd Engineer-වලේ දෙකා
    3rd Engineer-වලේ තුනා
    4th Engineer-වලේ හතර
    Cadet-කැඩ්ඩ


    nawa elawana place 1ta kiyanne Bridge 1 kiyala
    me thiyenne eka

    wqyptw.jpg


    අනිත් එක තමා මිට අමතරව තව නැවේ CREW එක ඉන්නවා
    Crew එකත් Deck & Engine කියලා වෙන් කරලා තියෙන්නේ
    Deck Crew එකේ ලොක්කා BOSUN (US$ 1500-2000) කියල කියන්නේ.ලංකාවේ ඌට කියන්නේ කනයා /කන්කානිය කියල .
    මිට අමතරව AB (Able Body Seamen) Salary-(US$ 1200-1500),OS (Ordinery Seamen ,(Salary US$ 900-1200) කියලත් ඉන්නවා.එන්ජිමේ FITTER (Salary US$ 1500-2000) කියල එකෙක් ඉන්නවා උට කියන්නේ පුඋට්ටුව කියල.උ තම පුට්ටු කරන වැඩ පාස්සන එව්වා කරන්නේ .
    තව නැවේ COOK (උයන්නා )(Salary US$ 1500-2000) තව Steward (බෙදන්නා )(Salary US$ 700-1000) කියලත් ඉන්නවා


    pic of the Galley(Kitchen)
    2dlns5z.jpg



    කොහොමටත් 20-30 වගේ ප්‍රමාණයක් නැවේ ඉන්නවා.
     
    • Like
    Reactions: hackerzero

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    මචන් තව මොනවද විස්තර දැනගන්න ඕන?අහන්න... දන්නා දෙයක් තියෙනවනම් කියන්නම් .

    නැවකට යන විදිය
    අද්‍යාපන සුදුසුකම්
    ඉගෙනගන්න හොද තැන් :):)
     

    wowdon

    Well-known member
  • Aug 11, 2007
    1,863
    257
    83
    Worldwide

    නැවකට යන විදිය
    අද්‍යාපන සුදුසුකම්
    ඉගෙනගන්න හොද තැන් :):)

    නැවකට Officer කෙනෙක් හෝ Engineer කෙනෙක් විදියට යන්න ඕන නම්
    Cinec Maritime Campus කියල තියෙනවා මාලබේ.තව තැන් කීපයක් තියෙනවා මම දන්න CINEC එක ගැන මම විස්තර කියන්නම්.මෙගොලෝගේ සල්ලි හූරං කන එක වැඩි ඒ උනාට ජොබ් එක ෂුවර්.
    මම මේ COURSE එක කලේ 2006.මම Foundation කරලා තමා ගියේ.මම CINEC එකේ නම්බර් එක දාන්නම් කාටහරි විස්තර දැනගන්න ඕන නම් කතා කරලා දැනගන්න.මොකද දැන් මුන් මාර්කට් එක හදාගෙන ගාන උස්සලා තියෙන්නේ.

    http://www.cinec.edu/front/contact_us.php

    2006 මම කරලා මට Class 3 License එක ගන්න 15laks +විතර ගිය.නමුත් cadet කාලෙ $500ක් විතර මාසෙට හම්බුවෙනවා එකෙන් පොඩි ගානක් කවර් කරගන්න පුළුවන්.අනිත් එක මේකේ වෙන්නේ මෙහෙම .මම සින්ලිෂ් වලින් කියන්නම්

    oyata AL Maths or Bio Field walin karala C 3k thiyenaw anam oyata kelinma Phase 1 Apply karanna puluwan.AL's nathuwa OL walin Main Subjects like English Maths Science wage awvata hoda Passes thiyenawa nam oyata Foundation 1 karala anna puluwan.mama kale 2006 mama dan system 1 kohomada kiyanna hariyatama danne naha,Namuth mama hithanawa danuth e widiyama thamai kiyala.
    Foundation-6 Months
    Then Phase one-4 Months
    Then Cadet Training now i heard its 18 Months Sea Time.a kiyanne License Exam 1 karanna 18 MOnths Naw wala gihin sea Time thiyenna ona.
    athakota Phase Two-9 Months at Sea
    Phase Three-Another 4-6 Months @ Cinec
    Phase Four-Rest of the Sea Time you have to Cover(18 MOnths you need.you have already done 9 Months.then you have to cover another 9 MOnths)
    Cadet kaale Average $500k withara hambuwenawa.
    eta passe Phase Five(Final Phase)
    meka karala thawa Basic Short courses wagayak thiyenawa hama Seamen kenekma karanna ona.awva karanna okkomtama 1 year wage yanawa.eth dan System 1 tikak amarui.Exam anna annama amaru karanawa.Written Exam 1k karala passe Shipping Ministry 1 Deputy General Merchant shipping Oral Examination 1k thiyenawa.eka thamai tikak amaru.eta passe oyata Class 3 Licnse 1 hambuwenawa.
    mama me kiwve Navigation Officer kenek wenna ona Steps tika.Anith dewal oyala mama dunna site 1n Contact karala wistara ahaganna.
    wistara ona welawaka ahaganna mokada agollo maara asai wistara kiyala lamaiwa cinec 1ta daganna.you know what i mean.hahaha
    Cinec 1ta amatahrawa thawa place 1k thiyenawa
    Mercantile -Merc Marine kiyala
    eke link 1 menna
    http://www.mercmarine.net/contact_us/