රෝහිත සර්
එදා ඔහු ස්වර්ණාභරණ විසේසඥයෙකි
අද ඔහු
විටෙක ඔහු බුද්දදාස රජ පවා පරයා ගිය සර්ප වයිද්යවරයෙකි
විටෙක ඔහු වෙරල ඛාදන පිළිබධ මහාචාර්ය කෙනෙකි
අද එතුමා ගිනි නිවන විසේසඥයෙකි , ගිනි බටයෙකි , තාප විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකි
ඒ සියල්ලටම වඩා එතුමා කළුතර අපේ කොල්ලෙක්