නැව් දෙකක් ගිණි අරන්ද?

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    FB_IMG_1622023354742.jpg


    මේක නිවුවට පස්සෙ තව එකක් ගිණි අරන් නේද අර මුහුදට බඩු ගොඩගහලා තියෙන්නෙ?
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    රෝහිත සර්
    එදා ඔහු ස්වර්ණාභරණ විසේසඥයෙකි
    අද ඔහු
    විටෙක ඔහු බුද්දදාස රජ පවා පරයා ගිය සර්ප වයිද්යවරයෙකි
    විටෙක ඔහු වෙරල ඛාදන පිළිබධ මහාචාර්ය කෙනෙකි
    අද එතුමා ගිනි නිවන විසේසඥයෙකි , ගිනි බටයෙකි , තාප විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙකි

    ඒ සියල්ලටම වඩා එතුමා කළුතර අපේ කොල්ලෙක්
     
    • Love
    Reactions: ElaBaba