නැව් මුහුදට දාන හැටි !!!

SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    muhudata danna lesei..... godata ganna ekane amaru..... oka eka kramayak ships drydock walin ayeth muhudata dana...... mehe dockyard eke ehema ships repair karala drydock eken eliyata danne anith widiyata..... me e wage karana heti.......



    You must spread some Reputation around before giving it to rukmalranaweera again. ;)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Captain ජැක් ස්පැරෝ;11795080 said:
    මගෙ එකනම් ඔහොම නෙවේ දාන්නේ............:cool:

    mama dannawa e dana heti...... hariyata ara football ekak goal ekata yanna kelinma gahanawa wage newa bimin thiyala kelinma gahanawa footbaleta wage muhudata watenna....... :lol::lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    අඩෝ මාරයිනේ බන්, මෙච්චර දියුණු ලොකේ, ඔය ක්‍රමය ඇරෙන්න වෙන ක්‍රම ඇත්තෙම නැද්ද බන් නැවක් මුහුදට දාන්න, බලපන්කො තව ටිකක් ඇලවුනාම නැව පෙරලෙනවනේ බන්.

    rep +7
     
    Last edited:

    anudu

    Member
    May 27, 2007
    104
    2
    0
    අම්මප මීට වඩා විනය ගරුක ක්‍රමයක් ඇත්තෙම නැද්ද...මේක මොන තරම් අසික්කිත ක්‍රමයක් ද?
     
    • Like
    Reactions: Niroshan1988

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    නැව ගිලෙන්නේ නැද්ද බන්,දැක්කමයි ඔහොම එකක්,+රේප්