එළකිරි එකේ නැව්වල job කරන අය ඉන්නවද? cinec එකේ course කරලා ගියපු අය ඉන්නවද ?ඔය අවුරුදු ගණන් ඉගෙන ගන්නේ නැතුව යන්න පුළුවන් ජොබ්ස් මොනාද?
thread eka kawane ude pandara.ubalata mokada job nathiunath ausie gihin salli hoyan awilla
thiyenawa bn eken ahanna ba bn athal denawaනැව් ගෲප් ගොඩක් තියන fb අහලා බලපන්කෝ..අපි නැවියෝ කියලා එහෙම එකක් තියනවා
epa epa enna epaමේ ත්රෙඩ් එක නැව් රැකියා කරන අයට විතරද ? නැව් ටෝක් දෙන අයට එන්න බෑ ද ???
seaman course kiwwama hama ekama aiythida?oya AB,oiler,fitter,bausun wage jobs karanna mona course da karanna one?Navigation bump
Basic seaman course thiyenawa .. hebai job sure na
එළකිරි එකේ නැව්වල job කරන අය ඉන්නවද? cinec එකේ course කරලා ගියපු අය ඉන්නවද ?ඔය අවුරුදු ගණන් ඉගෙන ගන්නේ නැතුව යන්න පුළුවන් ජොබ්ස් මොනාද?
View attachment 103181
Eketh podi gathiyak thiyanawa habai, kanna set wenawa pattata, podi trip ekak giya wage thama. Mokada salli deela owa wala yannada, US, China, Netherlands etcmona karumayakda ban gewanne? masa 6k gedara na,![]()


vessel operation kiyala course ekak nahanae unge site eke dala.logistics management karala naw naginna ba neda?Vessel operation CINEC ake karala naha..
Logistics Management akanam kara..
eka athal bn hamadama train buswala badaganawata wadamona karumayakda ban gewanne? masa 6k gedara na,![]()
owwwww bnnනැවක ජොබ් එකක් කරන්න ද උඹේ ආසාව![]()
ekane machoomchan job eke mechanism eka gana hoyanna
puluwn nm , asawak athi wenawa nm karanna
(kawru bannath karanna kena karanawa )
iita wadiy bn1lk da koheda padi neda
thanksbump
thanksBUMP
ehemada machan.katta kala awurudu 5k wage adagaththoth godayamak thama habaiyසිනෙක් එකට ගිහින් අන්තිමේදි රැවටිලා කටුකාපු අයනම් දන්නවා. උන් මැරිගෙන වැඩ නැවුවල. ඩිග්රියක් නෙවෙයිලු හම්බුනෙත්. හැබැයි හොද ගානක් නම් එනවලු. නමුත් හොදටම මැරෙනවාලු
badinna adahasak naEketh podi gathiyak thiyanawa habai, kanna set wenawa pattata, podi trip ekak giya wage thama. Mokada salli deela owa wala yannada, US, China, Netherlands etc
Habai bandata passe thama aula![]()
1 in millionth scene ne bnනැව් නම් නෙවෙයි. හැබැයි underwater welding නම් සුපිරි. ලංකාවෙ course තියෙනවද දන්නෙ නෑ. හැබැයි US වලින් එහෙම උන්ව ටක් ගාල ගන්නව. මං දන්න කීප දෙනෙක් ඉන්නව ඇමරිකාවෙ උන් මාර විදිහට සල්ලි හොයන්නෙ. Job එක risky but nuclear power plant වල වගේ සෙට් උනොත් ICE ගහගෙන ඉන්න තියෙන්නේ.