නැව් රැකියා කරන අය සෙට් වෙන්න

Walter White

Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    vessel operation kiyala course ekak nahanae unge site eke dala.logistics management karala naw naginna ba neda?

    Unge Vessel operations walata thamai "Maritime" tika okkoma thiyenne sub category karala.
    Eke thiyenawa A-Z Marine engineering / sea farer etc okkoma. A okkoma on-boading / sailing walata thamai

    Logitics Managment karala vessel wala sail wenne baha.. Onanam api wage nawaththapu vessel akakata godawela enna puluwan pier akedi.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura

    api job hoyaganna one neda?
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,614
    125,093
    113
    දෙහිවල
    api job hoyaganna one neda?

    Ow. Godak welawata Dockyard ake wage local job thiyenawa shape ake..
    Nathnam Crew recruitment agency walin thamai. Habai puthe hambawunoth jiwithema salli walin goda.

    na nawa muhude yaddi nagala elawanna asa
    nawaththala thiyeddi wadak naha :)

    Nagala elawanna baha "Logistics Managment" karala.
    Apiwage vessel aka nawaththala thiyena thanata gihin poddak nagala karala, watapita balala, wadatika karala apahu pitathwenna kalin bahinna puluwan..
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,337
    13,223
    113
    33
    ෆින්ලන්ඩ්
    නැව් රැකියා කරන ayata hodata salli num tiyenawa.

    Danna kiyana aekek innawa. නැව් රැකියා කරන
    hemoma Chif Chif gaga uge FB aeke uta katha karanne. CINEC kale. Awurdata laksha 200 k wath hoyanawa aethi. V8 2i tawa wahna 3k da koheda tiyanawa. Gedara Baththaramulle aluthenma gahuwe, swiming pool 3k tiyanawa gedara 3 n peththen. Pora gedarath hadala tiyenne newak wage. gedara warga adi 5000++ wath wenna ona.

    Architect ta gedara design karanakota kiyala tiyenne mata gedara hitiyath neawe innawa wage denenna ona kiyala.
     
    • Wow
    Reactions: visalbro

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    ape parallel hitapu un max awurudu 5i ban hiitye, Chora shipping linuth neme, Maersk wage sira companies.
    salli nam hodai, ekath oya seaman anan manan hariyane na. Adumagane 4th Enginner wath one bn.

    Maersk එකේ කැපිලි නැද්ද? මං දන්න බුවාලා සෙට්වුනාම කියන්නේම කැපිලි කියලා කැපාලාගෙන්/චිෆ් එන්ජොගෙන් මාර විදිහට. උන් යන්නේ බහින්නැ කියලා. මෙන්න ⁣මාස 2න් තුනෙන් බහිනවා. කැපිලි කියලා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Unge Vessel operations walata thamai "Maritime" tika okkoma thiyenne sub category karala.
    Eke thiyenawa A-Z Marine engineering / sea farer etc okkoma. A okkoma on-boading / sailing walata thamai

    Logitics Managment karala vessel wala sail wenne baha.. Onanam api wage nawaththapu vessel akakata godawela enna puluwan pier akedi.
    ela ela bn
    ape parallel hitapu un max awurudu 5i ban hiitye, Chora shipping linuth neme, Maersk wage sira companies.
    salli nam hodai, ekath oya seaman anan manan hariyane na. Adumagane 4th Enginner wath one bn.
    awurudu 5k hitiyath athi wage athi unta
    Maersk එකේ කැපිලි නැද්ද? මං දන්න බුවාලා සෙට්වුනාම කියන්නේම කැපිලි කියලා කැපාලාගෙන්/චිෆ් එන්ජොගෙන් මාර විදිහට. උන් යන්නේ බහින්නැ කියලා. මෙන්න ⁣මාස 2න් තුනෙන් බහිනවා. කැපිලි කියලා
    kapili nam hama thanama bn
     
    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    Maersk එකේ කැපිලි නැද්ද? මං දන්න බුවාලා සෙට්වුනාම කියන්නේම කැපිලි කියලා කැපාලාගෙන්/චිෆ් එන්ජොගෙන් මාර විදිහට. උන් යන්නේ බහින්නැ කියලා. මෙන්න ⁣මාස 2න් තුනෙන් බහිනවා. කැපිලි කියලා
    un 2014 wage nathara una ban, aimath giye na homesick seen. chora seen tawa godak tynwa, owa prasidiye kiyane na ban :P
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,097
    113
    34
    Kalutara
    ගෙවල් පැත්තේ අයියයි මල්ලියි සිනෙක් එකේ කෝස් කරලා දැන් මාස හයක් නැවේ මාස හයක් ගෙදර. අයියා නම් ලඟදි බැන්දා. බහින බහින රටේ බඩු ගහලලු එන්නේ. උන් මාස හයක් ගෙදර නැති එකේ ගෑනිත් මොනව කරගත්තත් කමක් නැහැල්ලු. හැබැයි උට එව්වා ආරංචි වෙන්න බැහැල්ලු. කරන දෙයක් හොරෙන් කරගන්න ඕනලු.

    ඔන්න නැව් ජීවිත.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    un 2014 wage nathara una ban, aimath giye na homesick seen. chora seen tawa godak tynwa, owa prasidiye kiyane na ban :P

    කෙල්ලෙක් ගියොත් නම් බඩුම තමාලු. ව⁣ට වෙලා නෙලනෝ කියන්නේ.
     
    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    නැව් නම් නෙවෙයි. හැබැයි underwater welding නම් සුපිරි. ලංකාවෙ course තියෙනවද දන්නෙ නෑ. හැබැයි US වලින් එහෙම උන්ව ටක් ගාල ගන්නව. මං දන්න කීප දෙනෙක් ඉන්නව ඇමරිකාවෙ උන් මාර විදිහට සල්ලි හොයන්නෙ. Job එක risky but nuclear power plant වල වගේ සෙට් උනොත් ICE ගහගෙන ඉන්න තියෙන්නේ.

    Sira kathawa.. Ikmanata join wenna ona nam.. Hakiyawa thiyenawanam.. Welder/Fitter thamai lesima..
    Seaman course karama thamai AB or Bosun Ranks walata yanna puluwan... Present salaries on Tankers are follows

    OS - 1200USD
    AB - 1550 $
    Bosun/Pumpman - 2100 $
    Fitter - 2000$

    8 Months contract.

    Officer kenek wenna nam Cadet kale idala yanna ona.. Tikak katta... min 5 years wage katta

    Habai OS/AB ranks wala 36 months Sea service ekakin officer license apply karanna puluwan.. ekatath exams and arawa mewa thiyenawa

    Maersk එකේ කැපිලි නැද්ද? මං දන්න බුවාලා සෙට්වුනාම කියන්නේම කැපිලි කියලා කැපාලාගෙන්/චිෆ් එන්ජොගෙන් මාර විදිහට. උන් යන්නේ බහින්නැ කියලා. මෙන්න ⁣මාස 2න් තුනෙන් බහිනවා. කැපිලි කියලා

    Kauda ban e.. Ehema unta kohe giyath inna baruwa athi..
    Sailing with Maersk since 2008 machan... Till today... There was no discrimination due to my Country.. Skin Colour or anything. mata witharak nemei.. wena untath na.. Uba kiyana unta wena monawahari scene athi ban.. Uba karanne boruwa nam.. ubata mona field eketh inna ba.. Politics arenna...

    @visalbro If you need any more info.. you are welcome to ask.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,830
    39,804
    113
    Homagama
    Sira kathawa.. Ikmanata join wenna ona nam.. Hakiyawa thiyenawanam.. Welder/Fitter thamai lesima..
    Seaman course karama thamai AB or Bosun Ranks walata yanna puluwan... Present salaries on Tankers are follows

    OS - 1200USD
    AB - 1550 $
    Bosun/Pumpman - 2100 $
    Fitter - 2000$

    8 Months contract.

    Officer kenek wenna nam Cadet kale idala yanna ona.. Tikak katta... min 5 years wage katta

    Habai OS/AB ranks wala 36 months Sea service ekakin officer license apply karanna puluwan.. ekatath exams and arawa mewa thiyenawa

    Kauda ban e.. Ehema unta kohe giyath inna baruwa athi..
    Sailing with Maersk since 2008 machan... Till today... There was no discrimination due to my Country.. Skin Colour or anything. mata witharak nemei.. wena untath na.. Uba kiyana unta wena monawahari scene athi ban.. Uba karanne boruwa nam.. ubata mona field eketh inna ba.. Politics arenna...

    @visalbro If you need any more info.. you are welcome to ask.

    අනේ මම දන්නැ බං උන් බොරු කියනවාද කියලා . සෙට් උනාම කියන කතා බං මම කිව්වේ. සිනෙක් කරපු උන් තමා ඔය, අවුරුදු 10කට වඩා උනුත් maesrk එකේ තමා ඉන්නවා කියන්නෙ. උන් කියනවා මරවනවාලු, ෆස්ට් ඉන්ජිනියර් වද දෙනවා කිය කිය බහිනවා. මාස ගනක් ගොඩ ඉදලා ආයිත් යනවා. ⁣සමහර විට අතින් දානවා ඇති.
     
    • Like
    Reactions: visalbro

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,403
    3,778
    113
    Colombo
    e wunata puduma salliyak hoyanne, ape geval pathe geval 3 k haduva porak, aduma eka geyak koti 2 k vath vatinava athi. car dekayi. maasa 6 vageda salli
    Samhara welwata salli hamadema neme ban. dan inna job ekata wada 1.5 laks vitra wadi offers awith tynwa. ( @Jack_Sparrow gen ahapan boru kiyala hitnawa nam.)

    Manasika suwaya, family ekka inna welawa. amma tatta balaganna welwa ekka balala reject kala, welawa giyata passe aimath wadak na. :)