නැව් වල රේඩාර්

siripala

Member
Oct 10, 2006
2,869
442
0
නැව් වල රේඩාර්

නැව් වල රේඩාර් සජීවීව දැක ගන්න .

container-ship-16-wiki-19057.jpg




මේක මට ලැබුනේ මෙයට වසර කිහිපයකට උඩදී. ඉතින් මම හිතුව මේ පිලිබඳව ඔබලාත් සමග බෙදා හදා ගත්තොත් හොදයි කියලා.මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඕන කෙනෙකුට මේ මොහොතේ ලෝකේ නැවු ගමන කරන්නේ මොන හරියෙද කියල දැනගන්න .

වෙබ් අඩවිය ලෝඩ් උනාට පසුව පොඩ්ඩක් ඇතුලට zoom කරලා බලන්න. එතකොට මුහුදේ මේ අවස්ථාවේ ගමන් කරන නැව් බලාගත හැකියි. මෙයට අමතරව මේ අවස්ථාවේ නැව් පිහිටා ඇති අක්ෂාංශ දේශාංශ, මගී නැවක්ද, ටැංකි නැවක්ද නැත්නම් බඩු නැවක්ද ,නැවේ පින්තුරයක් ,නැව අයිති රට ,නැව් සමාගම සහ ගමනාන්තය යන ආදී විශාල විස්තර ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වේවි.



ships1.JPG


ships2.JPG


ships3.JPG


ships4.JPG


වෙබ් අඩවියට මෙතනින් ඇතුළුවන්න
 
Last edited:

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    යකො හම්බන්තොට එක නැවක්වත් නැහැනෙ බන් :shocked::shocked:..මම දැන් මෙ සූම් කොලා ආසාවට වගෙ :(:(
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    Ebay බඩු එන්නේ ගුවනින්.

    ඕකුන්ගේ බොරුද මන්ද. මාසෙකට වැඩිය බලන් ඉන්න ඕනේ. ට්‍රැකින් චෙක් කලාම කොයි වෙලෙත් China Post Air Mail :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මාගම්පුර රාජෆක්ස වරායට ලොරියකට නැව් එනවනේ යකුනෙ
    මාර ට්‍රැෆික් එකක් තියෙන්නේ