නැව් වල රේඩාර්
නැව් වල රේඩාර් සජීවීව දැක ගන්න .
මේක මට ලැබුනේ මෙයට වසර කිහිපයකට උඩදී. ඉතින් මම හිතුව මේ පිලිබඳව ඔබලාත් සමග බෙදා හදා ගත්තොත් හොදයි කියලා.මේ වෙබ් අඩවියෙන් පුළුවන් ඕන කෙනෙකුට මේ මොහොතේ ලෝකේ නැවු ගමන කරන්නේ මොන හරියෙද කියල දැනගන්න .
වෙබ් අඩවිය ලෝඩ් උනාට පසුව පොඩ්ඩක් ඇතුලට zoom කරලා බලන්න. එතකොට මුහුදේ මේ අවස්ථාවේ ගමන් කරන නැව් බලාගත හැකියි. මෙයට අමතරව මේ අවස්ථාවේ නැව් පිහිටා ඇති අක්ෂාංශ දේශාංශ, මගී නැවක්ද, ටැංකි නැවක්ද නැත්නම් බඩු නැවක්ද ,නැවේ පින්තුරයක් ,නැව අයිති රට ,නැව් සමාගම සහ ගමනාන්තය යන ආදී විශාල විස්තර ප්‍රමාණයක් බලා ගන්න පුළුවන් වේවි.
වෙබ් අඩවියට මෙතනින් ඇතුළුවන්න

Last edited: