කොමෙන්ටු දැම්ම ඔක්කොමට ටැන්කු වේවා.කවුරු හරි දන්නා උත්තමයෙක් කියන්නකෝ කොහොමද multiquote කරන්නේ කියලා
![]()

උඹ් එලකිරි main use කරනවනම්කොමෙන්ටු දැම්ම ඔක්කොමට ටැන්කු වේවා.කවුරු හරි දන්නා උත්තමයෙක් කියන්නකෝ කොහොමද multiquote කරන්නේ කියලා
![]()
අර අරූ ද..... අනේ ඌට පුලුවන්ද බං නැව් එලවන්න...... (දැක්කොත් රිදෙයි මේකටනම්......)![]()
+ ලකුන තියෙන එක quote කරන්න ඔන පොස්ට් එකෙ + ටික් එකක් දා ගෙන වගෙ යන්න ඇති කියලා හිතුනාහාම quote එක ඔබපන්![]()


ow machan lankawe nemeලන්කාවෙ නැවක් නෙමෙයි ....දන්න තරමට HAPAG-LLOYD කියන කොම්පැනියට අයිති... ලන්කාවට තිබුනු ලන්කා මුදිත එකත් scrap ගියාලු
colombo kiyanne spanish hari puthugisi hari wachnyak..
sinhala wachnyak nemhi mn danna widhihta...

tnxbump

Colombo Express..... ලංකාවේ ප්‍රයිවට් බස් ඩ්‍රයිවර් කෙනෙක්ද දන්නේ නෑ එළවලා තියන්නේ......

දන්න බුවෙක් ඉන්නවා...![]()
naw elawana Bus driver kenekda
mn danna vidiyatanm "Kola Amba" thama Colombo une

maru

on the spot la gihinda

tnx machan+ ලකුන තියෙන එක quote කරන්න ඔන පොස්ට් එකෙ + ටික් එකක් දා ගෙන වගෙ යන්න ඇති කියලා හිතුනාහාම quote එක ඔබපන්![]()

tnx machanඋඹ් එලකිරි main use කරනවනම්තියෙනවා... lite එකේ quote කියන තැනට එහයින් + එකක් තියෙනව එවා ප්‍රෙස් කරලා අන්තිමේට
කරපන්![]()

නැහැ මිස්ටේක්ස් ගොඩක් වෙන්න පුලුවන් මම හිතන්නේ තාම ඉන්වෙස්ටිගේට් කරනව.ඕක ඇතුලේ යද්දි පයිලට් කෙනෙකුත් ගන්නව. එහෙම තියෙද්දිත් හැප්පිලාeke root waraddagena gihin neda ban happenne
